කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    sure එකක් නැතිනම් අහන්න එපා ඔක්කොම නැති වෙනවා. එකී යාලුවෙයි කියල හිතෙනවනම් අහපං
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මට නම් තාම ඒ හැටි වයසක් නෑ හැබැයි යාලුවො වගේ ආස්සරේ කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහල තියෙනව. එහෙමයි කියල උන් එකෙක්වත් තරහ උනෙත් නෑ;) අහනකොට සීරියස් නොවී වැඩිය ඇගට ගන්නෙ නැතුව අහප​න්:yes:
    අනේ මන්දා බං මට අවධානමක් ගන්න ලොකු බයක් තියෙනවා
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    uba godak durata kellge friendzone ekata wetila iwarai machn. ithin kella uba gena hithne lver kenet wada yaluwek widiyta. ahanna kalin ektama kellge friendzone eken ain weyan. nettn awlk wennath puluwan. eth adre nokiya inna epaa.

    වෙලාවකට මටත් හිතෙනවා බං මම ෆ්‍රෙන්ඩ්සෝන් එකේද ඉන්නේ කියලත්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    sure එකක් නැතිනම් අහන්න එපා ඔක්කොම නැති වෙනවා. එකී යාලුවෙයි කියල හිතෙනවනම් අහපං

    80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,054
    1,931
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි

    80% ? Pissuda ban oye gaanu kiyana jaathiya therum ganna pattama amarui oi. Api hithan hitiyata okkoma hari kiyala unge paththen apita lesatama kela wela thiyenna puluwan
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අවසාන වශයෙන් උබට කියන්න තියෙන්නෙ ඔය අනන් මනන් සෝන් අදාලම නෑ. උබ කැමති නම් උබ අහපන්. යාලුවො වගේ ඉදල සෙට් වෙච්ච උන් ඕන තරම් ඉන්නව. ඒකි උනත් වපර ඇහින් බලන්න හේතුවක් නෑනෙ. ඕනම පිරිමියෙක්ට කෙල්ලෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පුලුවන්​නේ. ඒකට ඒකිට උනත් තේරෙනවනෙ.ඒකි උබත් එක්ක බොක්ක ෆිට් නම් ආය තරහ වෙන්නෙ නෑ. උබ නිකන් ඒකි තරහ වෙයි කිය​ල බයෙන් වගේ ආස්‍රය කරනව ඇති ඒකයි උබට ඔහොම හිතෙන්​නෙ
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි
    100% විශ්වාස වෙලා අහපු පළමු සහ අන්තිම එක මගේ කෙල වුනා. එත් බං වෙන එකෙක්ට හම්බෙනව බලන් ඉන්නවට වඩා ඕන එකක් කියල අහපන්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඇහුවා කියලා යාලුකම නැතිවෙන්නේ නෑ යකෝ හැබැයි උඹ අහලා ඒකි බෑ කිව්වොත් ඊට පස්සෙත් උඹ පස්සෙන් පන්න පන්න වදයක් උනොත් නම් යාළුකම නැතිවෙනවා

    යාළු කෙල්ලෙක්ගෙන් ඔයවගේ එකක් අහනවා නම් එක පාරයි හා නම් හා බෑ නම් බෑ හිතලා කියන්නම් වගේ කිව්වොත් විතරක් තව පාරක් අහපන් බෑ කිව්වොත් ආය අහන්න එපා
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි

    හැබැයි තදම යාලු කම් වෙන්නත් පුලුවන් බන්. එක කෙල්ලෙක් හිටියා කාලයක් තිස්සේ මට ලයින්. අදුරන ​මලගෙදරක ගියො​ත් ආපහු යන්නෙ මාත් එක්ක විතරයි එතකල්ම ඉන්නව. මම කෙල්ලෙක් එක්ක සෙට් උනා කියල මාත් එක්ක ඒකිට බැන්නා ඒකි මට හරියන්නෑ කියල. ඒකි බූට් එක තිබ්බම මාත් එක්කමයි හිටියෙ. ඒ​කි එක්ක තනියම ඉන්න වෙලාවට පැය ගනන් ලව් සී​න් කතා කතා කරනව. ඒත් අහද්දි බෑ කිවා. ලයින් දුන්නට යාලුකමක් විතරයි තිබිලා තියෙන්නෙ. ඒහින්ද ලයින් දුන්නට උබට කැමතියි කියල හරියටම කියන්න ​බෑ:nerd:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹනෙ කෙල්ලව ආශ්‍රය කලේ. කෙල්ලගෙ මූඩ් එක අනුඑඅනුව තීරණය කරපන් කෙලින්ම අහනවද නැත්නම් වටෙන් ගොඩින් අහනවද.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උඹනෙ කෙල්ලව ආශ්‍රය කලේ. කෙල්ලගෙ මූඩ් එක අනුඑඅනුව තීරණය කරපන් කෙලින්ම අහනවද නැත්නම් වටෙන් ගොඩින් අහනවද.

    :yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    හැබැයි තදම යාලු කම් වෙන්නත් පුලුවන් බන්. එක කෙල්ලෙක් හිටියා කාලයක් තිස්සේ මට ලයින්. අදුරන ​මලගෙදරක ගියො​ත් ආපහු යන්නෙ මාත් එක්ක විතරයි එතකල්ම ඉන්නව. මම කෙල්ලෙක් එක්ක සෙට් උනා කියල මාත් එක්ක ඒකිට බැන්නා ඒකි මට හරියන්නෑ කියල. ඒකි බූට් එක තිබ්බම මාත් එක්කමයි හිටියෙ. ඒ​කි එක්ක තනියම ඉන්න වෙලාවට පැය ගනන් ලව් සී​න් කතා කතා කරනව. ඒත් අහද්දි බෑ කිවා. ලයින් දුන්නට යාලුකමක් විතරයි තිබිලා තියෙන්නෙ. ඒහින්ද ලයින් දුන්නට උබට කැමතියි කියල හරියටම කියන්න ​බෑ:nerd:

    ehenam gedarin proposal ekak ewith thiyenawa kiyala boruwak edala demmanam hari :P mokada wenne balannath ekka..