කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අවසාන වශයෙන් උබට කියන්න තියෙන්නෙ ඔය අනන් මනන් සෝන් අදාලම නෑ. උබ කැමති නම් උබ අහපන්. යාලුවො වගේ ඉදල සෙට් වෙච්ච උන් ඕන තරම් ඉන්නව. ඒකි උනත් වපර ඇහින් බලන්න හේතුවක් නෑනෙ. ඕනම පිරිමියෙක්ට කෙල්ලෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පුලුවන්​නේ. ඒකට ඒකිට උනත් තේරෙනවනෙ.ඒකි උබත් එක්ක බොක්ක ෆිට් නම් ආය තරහ වෙන්නෙ නෑ. උබ නිකන් ඒකි තරහ වෙයි කිය​ල බයෙන් වගේ ආස්‍රය කරනව ඇති ඒකයි උබට ඔහොම හිතෙන්​නෙ

    ඒකි දන්නවා බං මගේ හිතේ එහෙම එකක් තියෙනවා කියලා
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    100% විශ්වාස වෙලා අහපු පළමු සහ අන්තිම එක මගේ කෙල වුනා. එත් බං වෙන එකෙක්ට හම්බෙනව බලන් ඉන්නවට වඩා ඕන එකක් කියල අහපන්

    අපිට ඇත්තටම ආදරේ නම් වෙන කෙනෙක් ගාවට යයිද?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඇහුවා කියලා යාලුකම නැතිවෙන්නේ නෑ යකෝ හැබැයි උඹ අහලා ඒකි බෑ කිව්වොත් ඊට පස්සෙත් උඹ පස්සෙන් පන්න පන්න වදයක් උනොත් නම් යාළුකම නැතිවෙනවා

    යාළු කෙල්ලෙක්ගෙන් ඔයවගේ එකක් අහනවා නම් එක පාරයි හා නම් හා බෑ නම් බෑ හිතලා කියන්නම් වගේ කිව්වොත් විතරක් තව පාරක් අහපන් බෑ කිව්වොත් ආය අහන්න එපා

    එච්චර පදිරි වෙන්නේ නම් නෑ බං මං.... අඩෝ පොල්ලෙන් ගැහුව වගේ අහන්නත් බැහැනේ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    හැබැයි තදම යාලු කම් වෙන්නත් පුලුවන් බන්. එක කෙල්ලෙක් හිටියා කාලයක් තිස්සේ මට ලයින්. අදුරන ​මලගෙදරක ගියො​ත් ආපහු යන්නෙ මාත් එක්ක විතරයි එතකල්ම ඉන්නව. මම කෙල්ලෙක් එක්ක සෙට් උනා කියල මාත් එක්ක ඒකිට බැන්නා ඒකි මට හරියන්නෑ කියල. ඒකි බූට් එක තිබ්බම මාත් එක්කමයි හිටියෙ. ඒ​කි එක්ක තනියම ඉන්න වෙලාවට පැය ගනන් ලව් සී​න් කතා කතා කරනව. ඒත් අහද්දි බෑ කිවා. ලයින් දුන්නට යාලුකමක් විතරයි තිබිලා තියෙන්නෙ. ඒහින්ද ලයින් දුන්නට උබට කැමතියි කියල හරියටම කියන්න ​බෑ:nerd:

    එහෙම බරම ෆිට් එකක් නෙවේ. මම ඔහොම ඕවර් ගියේ නෑ ඒ කෙල්ල එක්ක. ඒත් බං මේ ළගදි වෙච්ච දේවල් වලින් පොඩි පොඩි දේවල් ටිකක් මට මීටර් වුණා. මට විතරක් පේන්න ස්ටෙටස් දාන ඒවා එහෙම
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    උඹනෙ කෙල්ලව ආශ්‍රය කලේ. කෙල්ලගෙ මූඩ් එක අනුඑඅනුව තීරණය කරපන් කෙලින්ම අහනවද නැත්නම් වටෙන් ගොඩින් අහනවද.

    වටින් ගොඩින් අහන්නේ කොහොමද බං. කොතනින් ඇහුවත් නතර වෙන්න වෙන්නේ ඔය මට කැමතිද කියන තැනින් නේද?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    80% විතර ෂුවර් බං මේ අවුරුදු 2 ඇතුලත වෙච්ච ඒවා. ඒත් බං 100% ෂුවර් නෑ. ඇත්ත කථාව ඒකයි


    Wechcha ewa kiyanne natuwa api kohomada yako ahannada epada kiyala kiyanne. guess karanna wt bane
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එච්චර පදිරි වෙන්නේ නම් නෑ බං මං.... අඩෝ පොල්ලෙන් ගැහුව වගේ අහන්නත් බැහැනේ

    බය නැතුව අහපන් වදයක් නොවී හිටපන් යාළුකම නැතිවෙන්නේ නෑ හා නම් හා බෑ නම් බෑ එච්චරයි අහනවනම් කෙලින් අහපන් කොල්ලෙක් වගේ ජෝක් එකට අහන්න වටෙන් ගොඩෙන් අහන්න වගේ ඒව කරන්න එපා කෙල්ලෝ ඒ වගේ කොල්ලොන්ට කැමති නෑඅ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මචන් මට විතරක් පේන්න ස්ටේටස් දාාලා තිබ්බා

    ඕවගෙන් නම් කෙල්ලොන්ගේ හිත්වල තියෙන ඒව මනින්න බෑ බං උන් හිතන්නේ එකක් කියන්නේ වෙන එකක් කරන්නේ වෙනමම එකක් මොකක්ද දාලා තිබ්බේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔන්න ඔහේ අහලා දාපන් උබ ඇත්තටම කැමතියි නම්. ඇහුව කියල මැරෙන්නේ නැහැනේ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    බය නැතුව අහපන් වදයක් නොවී හිටපන් යාළුකම නැතිවෙන්නේ නෑ හා නම් හා බෑ නම් බෑ එච්චරයි අහනවනම් කෙලින් අහපන් කොල්ලෙක් වගේ ජෝක් එකට අහන්න වටෙන් ගොඩෙන් අහන්න වගේ ඒව කරන්න එපා කෙල්ලෝ ඒ වගේ කොල්ලොන්ට කැමති නෑඅ

    මචන් ඔවු බං උඹේ කථාව ඇත්ත. මම ඒකිව ළගින් ආශ්‍රය කථා බහ කරලා තියෙන නිසා ඒකි දන්නවා ඇති මගේ පර්සනල්ටි එකේ අවුලක් නැතිව ඇති කියලා. ඒත් බං උඹ කියනවා වගේ මට කෙලින් අහන්න ඕනෙ. එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ අහන්න බැරි සීන් එකක් මට තියෙන්නේ.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔන්න ඔහේ අහලා දාපන් උබ ඇත්තටම කැමතියි නම්. ඇහුව කියල මැරෙන්නේ නැහැනේ

    ඒකි තරහ වෙයිද? මට ඒකි බෑ කිව්වොත් කිසි අවුලක් නෑ බං. ඒකිට අවුලක් යයිද කියලා තමා බය
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඕවගෙන් නම් කෙල්ලොන්ගේ හිත්වල තියෙන ඒව මනින්න බෑ බං උන් හිතන්නේ එකක් කියන්නේ වෙන එකක් කරන්නේ වෙනමම එකක් මොකක්ද දාලා තිබ්බේ

    දවස් දෙකක් විතර ඒකිගේ පොටෝ එකක් මට පේන්න දාලා තිබ්බා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    දවස් දෙකක් විතර ඒකිගේ පොටෝ එකක් මට පේන්න දාලා තිබ්බා.

    ම්ම්ම්ම්ම් එකේ නම් හිතන්න දෙයක් තියෙනවා ඉතින් මමහිතුවේ ස්ටේටස් කිව්වම ශෙයාර් කරපු මොකක් හරි කියලා
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    KAMATHIDA KIYANA WACHANE AHANNA EPA

    KAMATHI UNATA PASSE KARANA DEWAL WALATA KELLATA KATHAKARAPAN

    NIDAHAS THENAKATA GIHIN KATHA KARAMUDA AHAPAN

    FILM EKAK BALANNA YANNA WAGE, EWATA OK NAM WADE HRI

    NETHINA, NORMAL FRIEND ZONE EKE THAMAI