අවසාන වශයෙන් උබට කියන්න තියෙන්නෙ ඔය අනන් මනන් සෝන් අදාලම නෑ. උබ කැමති නම් උබ අහපන්. යාලුවො වගේ ඉදල සෙට් වෙච්ච උන් ඕන තරම් ඉන්නව. ඒකි උනත් වපර ඇහින් බලන්න හේතුවක් නෑනෙ. ඕනම පිරිමියෙක්ට කෙල්ලෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පුලුවන්නේ. ඒකට ඒකිට උනත් තේරෙනවනෙ.ඒකි උබත් එක්ක බොක්ක ෆිට් නම් ආය තරහ වෙන්නෙ නෑ. උබ නිකන් ඒකි තරහ වෙයි කියල බයෙන් වගේ ආස්රය කරනව ඇති ඒකයි උබට ඔහොම හිතෙන්නෙ
ඒකි දන්නවා බං මගේ හිතේ එහෙම එකක් තියෙනවා කියලා

' kiyala