කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Matath okama thama bn. Ane manda ape hitha. Kellata apiwa hoda yaluwek widiyata witharai penne. Eth apota bane e kellawa hoda yaluwek widiyata balanna
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    Mint90:18537031 said:
    චන් මමත් එක කෙල්ලෙක්ට අවුරුදු 6ක්(2006-2012) ලව් කලා.මේ කොමෙන්ට් එක දාන්නෙත් මමත් එලකිරි එකේ ත්‍රෙඩ් කියවන්න ගත්තෙ මේකට විසඳුමක් හොයන්න නිසා.ඒකාලෙට හිතෙන්නෙ මේ ලෝකෙ වෙන කෙල්ලො නෑ වගේ.හිටියත් මේකිට වඩා ගැලපෙන කෙනෙක් නෑ වගේ.ඕක උඹට විතරක් උන දෙයක් නෙවෙයි මචන්.උඹට ඔය දැනුනු හැඟීම් ඔක්කොම මටත් දැනුනා අනිත් උන්ටත් දැනෙනෙවා :) ඔය ප්‍රශ්නෙට උඹව පාලනය කරන්න දෙන්න එපා.මට නම් කෙල උනා ඒක නිසා.මම අද ඉන්න ඕනෙ තැනට වඩා අවුරුදු 2ක් පස්සෙන් ඉන්නෙ ඕක නිසා.උඹේ ප්‍රශ්නෙට අනූව තේරෙනව වැඩි වයසක එකෙක් නෙවෙයි කියලා.උබ ඉගෙන ගන්න එකෙක් නම් ඒ වැඩ එහෙම කෙලෝ ගන්න එපා.ඕකෙදි වැඩිපුරම බලපෑම එන්නෙ education එකට.පරිස්සමෙන් වැඩ කරපන් අපේ රටේ කෙල්ලො ඉන්නවා ඕනෙ තරම්.මමත් මේ ලඟදි බන් දැනගත්තෙ ඒක :cool::lol:

    uba kellek nisa 3rd shy ekath kranna una neda campus yanna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    :sorry:
    උඹ මෙහෙම හිතන කෙනෙක් වෙලා හිටිය කියල මතක් වෙද්දි දැන් මොන වගේද බං දැනෙන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry:
    උඹ මෙහෙම හිතන කෙනෙක් වෙලා හිටිය කියල මතක් වෙද්දි දැන් මොන වගේද බං දැනෙන්නෙ :baffled:

    Mama Dan kochchara diyunu da kiyala hitenawa...:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    :rofl::rofl::rofl::rofl: ලොල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl::rofl: ලොල්

    උබ ඉතින් මේවගේ ඒවා දාන්නේ වෙන අකවුන්ට් හදලානේ..:baffled:
    රජපස්සට කඩේ යන්නේ නේ ඉරෝසන් අකවුන්ට් එක පාවිච්චි කරන්නේ... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉතින් මේවගේ ඒවා දාන්නේ වෙන අකවුන්ට් හදලානේ..:baffled:
    රජපස්සට කඩේ යන්නේ නේ ඉරෝසන් අකවුන්ට් එක පාවිච්චි කරන්නේ... :baffled:

    ශැක් මම ඔය කෙල්ලො වගේ සිල්ලර දෙවල් ගැන තෙර්ඩ් දාන්නෙ නැ... :P:P:P