කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    feel.png

    :( කරුමෙට නින්ද යන්නෙ එහෙම ටිකක් පරක්කු වෙන දවසට එහෙම ඉදලා ඉවරයි...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර

    මන් අදටත් නිදියන්නේ දෙකත් පහු වෙලා. ඊට වඩා හපන් පාන්දර ඇහැරුනොත්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අතඅැරලා දාපන් බන් හික හිත හිටියා කියලා හම්බුවෙන ලොඩ්ඩක් නැ. ගැනු ගොඩක් ඉන්න ලොකෙක ඒක ගැනියෙක් ලොකයක් කරගන්න ඒකට තමා අාදරය කියන්නේ ඒත් දැන් ඉන්න ගැනු අාදරය ගැන දන්නෙ නැ බන් මම දැන් මල් කඩන්නෙ නැ ටිවි සිරියස් බලනවා අඩුම ගානේ ඒකේන කඩ්ඩ හරි පොලිශ් වෙනවනේ බන් අනිත් වුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතපන් අම්මා තාත්තා ගැන නංගිලා මල්ලිලා ගැන් උබෙ අනාගතය ගැන කොහෙවත් ඉන්න ගැනු ගැහිතන්න ඒපා බන් මම කියනවට අම්මට සාරියක් අරං දියන් මේ මාසේ හරි දුන්නට පස්සේ ඒ අැතිවෙන ෆිලින් ඒක ගැනියෙක්ට මොනවා අරං දුන්නත් හම්බ වෙන්නේ නැ උබේ ජිවිතේට ටාගට් ඒකක් තියාගනින් ඒ ටාගට් ඒක ගැන හිතපන් ඒක කම්පිල්ට් වුනාට පස්සේ ගැනු ගැන හිතාන් (mind your language කියන්න ඒපා මේ මගේ ව්‍යවහාරික භාශාව

    සිරා මචං උඹ කියන කතාව. මම කෙල්ලට උපන් දින තෑග්ගක් යාලුවන්ට ණය වෙලා අරන් දුන්නා. ඒත් ගත්ත දවස් වල විතරයි, පස්සේ මූණටම කිව්වා ඒකට එච්චර ආසාවක් නෑ කියලා. :oo: ඒ වගේද අම්මට ටොෆියක් අරන් ආවත් සතුටෙන් කනවා මගේ පුතාට මාවත් මතක් වෙනවා නේද කියල :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    "ඒ වගේද අම්මට ටොෆියක් අරන් ආවත් සතුටෙන් කනවා මගේ පුතාට මාවත් මතක් වෙනවා නේද කියල"

    :yes::yes::yes::yes::yes::yes:

    සිරා මචං උඹ කියන කතාව. මම කෙල්ලට උපන් දින තෑග්ගක් යාලුවන්ට ණය වෙලා අරන් දුන්නා. ඒත් ගත්ත දවස් වල විතරයි, පස්සේ මූණටම කිව්වා ඒකට එච්චර ආසාවක් නෑ කියලා. :oo: ඒ වගේද අම්මට ටොෆියක් අරන් ආවත් සතුටෙන් කනවා මගේ පුතාට මාවත් මතක් වෙනවා නේද කියල :dull:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    "ඒ වගේද අම්මට ටොෆියක් අරන් ආවත් සතුටෙන් කනවා මගේ පුතාට මාවත් මතක් වෙනවා නේද කියල"

    :yes::yes::yes::yes::yes::yes:

    eka nam aththa.. gune thiyan na kello. munatama damala gahanwa machan:yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මන් අදටත් නිදියන්නේ දෙකත් පහු වෙලා. ඊට වඩා හපන් පාන්දර ඇහැරුනොත්.

    මත් අඩුම 1 වෙනකන් වත් ඉන්නවා බන්. නින්ද එනකන් ඇදට නම් යන්නෙ නැ. නැත්තම් හිත හිත ඉන්නවා දුක තමා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    මත් අඩුම 1 වෙනකන් වත් ඉන්නවා බන්. නින්ද එනකන් ඇදට නම් යන්නෙ නැ. නැත්තම් හිත හිත ඉන්නවා දුක තමා.

    කොහොම හරි නිදා ගත්තත් මගදී ඇහැරුනොත් තමයි බන් එපා වෙන්නේ...
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    kella mathak karalaa athata ganin ban...
    wade iwara wedi kella gana tyena duka nathuwa yay :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    owa ohma thama bn ohma wenwa serious kellek hithata wadunama wadiya hithnna ynna epa bn :no::no::no::no:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    ඒ වගේ හොඳ කෙනෙක් හෙයාගනින්. ගොඩක් වලාවට ඒ කෙල්ලට නෑ වෙන කෙනෙක් හරි ඉන්නවනන්/ නැත්තන් ඒකිගේ ළඟ යාලුවෙක් ඉන්නවනන් උඹට හිත යයි. හොයල බලපන් ;)

    -- පරණ thread එකක්--

    මොකද වුනේ ඊට පස්සේ? :eek:
     
    Last edited: