කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2014 අන්තිම කාලේ සිරිසේන කල කතාවක් ඇහුවා වගේ :dull:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දකින දකින් කෙල්ල දාගන්නෙ ආදරේ කරන්න තෙරෙන්නෙ නැති උන් බන්. උන්ට කෙල්ලො කියන්නෙ ලින්ගික භාන්ඩයක් විතරයි. එහෙම නොවීම ගැන මට නම් සතුටුයි.
    ඇත්ත එක...මටත් ඕකමයි හිතෙන්නේ...:yes:

    එහෙම හිතල සැනසෙමු...
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    muhude inne eka maluwada ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කොයි කාලේද බන්...


    ඊට පස්සේ කෙල්ලෝ 2ක් එක්ක යාලු වෙලා දෙන්නගෙන්ම බුට් කෑවා...


    අන්තිම එක ලගදි කෑවේ දැන් දිරෝගන්න බැරුව ඉන්නේ.. :dull:

    a dennata gal kapuada mituree :baffled::baffled:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය කොයි කාලේද බන්...


    ඊට පස්සේ කෙල්ලෝ 2ක් එක්ක යාලු වෙලා දෙන්නගෙන්ම බුට් කෑවා...


    අන්තිම එක ලගදි කෑවේ දැන් දිරෝගන්න බැරුව ඉන්නේ.. :dull:

    Ita passe barima thana kollek ekkath yalu wuna neda :baffled::baffled: