කෙල්ලෙක් ගෑන

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    images

    මචන්ලා... මේකයි සීන් එක මම මේ දවස් වල කෙල්ලෙක්ට ට්‍රයි කරනව
    කෙල්ලත් දන්නව මම ට්‍රයි කියල:yes:

    අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්, :growl: ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට :(

    ගිය සතියෙ මම නම්බර් එකත් ලියාගෙන එයාගෙ පස්සෙන් ගියා පංති ඉවරවෙලා
    ඒත් කිසිම ප්‍රතිචාරයක් දෑක්වුවෙ නෑ එයා... පස්සෙ මම ආයෙ හෑරිල ගෙදර ආව.. ඒත් එයා හොදටම දන්නව මම පස්සෙන් ආව කියල :)

    ඔනි එකක් කියල කතාකරන්න කියල හිතාගෙන මම අද කොල්ලෙක් එක්ක එයාගෙ පස්සෙන් ගියා
    මම එයා දිහා බලල කිව්ව විනාඩියකට කතාකරන්න නවතින්න කියල :eek: ඒත් මුකුත් කරේ නෑ... දිගටම යන්න ගියා... මාත් Try n Try කියල පස්සෙන්ම ගියා... පස්සෙ එයාගෙ යාලුවො ටික එයාවත් අරගෙන කෑම කඩේකට ගියා.. මම ඉතින් අර මත් එක්ක ආපු කොල්ලත් එක්ක දත් කාගෙන බෝක්කුවක් අස්සෙ රිංගල ආයෙ කඩෙන් එලියට බහිනකන් හිටිය, එලියට බෑස්ස ගමන් ආයෙත් පිටුපසින් සංචාරෙ ආරම්ඹ කරා.. හොදටම හෙම්බත් වෙලා හිටපු මම ළගටම ගිහිල්ල කිව්ව Plzzz විනාඩියක් කතාකරල යන්න කියල එයා බෑ....... කියල හොදට කට ඈරලම කිව්වා, :no: පස්සෙ මම මගේ නම්බර් එක ලියල මේ කොලේ ගන්න කියල කිව්ව්ව ආයෙත් කෑත නෑතුව එයා බෑ.. :no: කියල කිව්ව, මම ආයෙ වද දෙන්න ගියේ නෑ... :frown: එහෙම්මම හෑරිල ආව.

    ඒකිව පංතියෙ දකින කොට පපුවත් එක්ක හිරවෙලා මොකක්දෝ අමුතුම හෑගීමක් එනව මචන්ලා.. ඒකනම් වචනෙන් කියන්න ටිකක් අමාරුයි :nerd::love::confused:

    මොනව උනත් මම ඒ කෙල්ලට ආදරෙයි කියල හිතෙනව මචන්ලා.. එලකිරි එකේ ලව් කරල හොදට පුරුදු උන් ඉන්න නිසා මේ අහන්නෙ අනේ දන්න විදියකින් උබලගෙ අත්දෑකීමූත් එක්ක මට පොඩියට හෙල්ප් එකක් දීපල්ල බන් උබලට ඒක ලොකු පිනක් වෙයි,​

    BUMP එකක් දුන්නත් වරදක් නෑ.. ;)
     
    • Like
    Reactions: thameera rathnayake

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්, :growl: ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට

    :)
    මචන් මිනිස්සු දාහක් දේවල් කියාවි , ඒත් උබ ට හරියි කියලා දැනෙන දේ කරපන්:):):):)

    කට්ට කාල කෙල්ල යාලු කරගන්න එක්ත් මාර ගතියක් තියෙනවා බන්:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1435952
     
    Last edited:
    • Like
    Reactions: pubudu lakmal
    උඹ ඒකිට ඇත්තටම ආදරෙයිනම් එක දැනෙන්න ඇරපන්, හැබැයි බන්දින්නමනම් කරන්නේ පොඩ්ඩක් හොයල බලල කරපන්, අන්තිමේදී ගැලපෙන්නේ නැතිනම් දෙන්නටම දුකක්,
    සුභ පැතුම් යාළුවා :):):)
     
    • Like
    Reactions: pubudu lakmal

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්, :growl: ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට

    :)
    මචන් මිනිස්සු දාහක් දේවල් කියාවි , ඒත් උබ ට හරියි කියලා දැනෙන දේ කරපන්:):):):)

    කට්ට කාල කෙල්ල යාලු කරගන්න එක්ත් මාර ගතියක් තියෙනවා බන්:rofl:
    ඈත්ත බන් කට්ට කන එකේ පොඩි ගතියක් තියෙනව ඒත් මට ඉවසීම කියන එක අන්තිමයි බන්
    පොඩ්ඩක්වත් ඉවසන් ඉන්න බෑ... මට ඕනි ඉක්මනටම මගේ කරගන්න බන්
     
    • Like
    Reactions: dmtx

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    කියන්න ඕන ටික කියල තියෙනව ඔන්න.. :yes::yes::yes::yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පිස්සු පුසා;12835821 said:
    උඹ ඒකිට ඇත්තටම ආදරෙයිනම් එක දැනෙන්න ඇරපන්, හැබැයි බන්දින්නමනම් කරන්නේ පොඩ්ඩක් හොයල බලල කරපන්, අන්තිමේදී ගැලපෙන්නේ නැතිනම් දෙන්නටම දුකක්,
    සුභ පැතුම් යාළුවා :):):)

    :yes::yes: හෑමදෙයක් ගෑනම හොයන්න තරම් කාලයක් උනේ නෑ බන්
    තාම දෑකල සති 2යි පොඩ්ඩක් කතාබහ කරනවනම් මට සේරම දෑනගන්න පුලුවන් :D ඒත් කතකරන්නෙ නෑ බන් ඒකයි මට තියෙන දුක :(

    කොහොමටත් මම කෙල්ලොන්ට ආතල් එකට ලව් කරන්න යන්නෙ නෑ බන්
    ඕව මහ පව්කාර වෑඩ මිනිස්සුන්ගෙ හිත රිදවන එකත් පවක් කියන මම හිතන්නෙ :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Kello passe gihin kello daganna hari amarui..

    Mama oya kaleth oya wadama kala. E nisa mata ubata epa kiyanna ba..
    Habai oya kale badu da gatta mama danna un gen 99% k ma antimata bande e kale hitapu badu nevi...

    Including me.. I should have focus on studies those days I think. :D
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    ඔය කතාටික මට අපේ කොල්ලෙකුත් ලාවට වගේ කිව්ව බන්
    කොහොමත් මම වෑඩිය ප# ශෝ දාන එකෙක් නෙමෙයි බන් පෝන් එකක් තිබුනට කෝල් එකක් ආවට ඒක ආන්සර් කරන්නෙත් අස්සක රිංගල
    ඒකිගෙ යාලුවොත් එක්ක නෝ කතා බන් උන් ඉන්නෙ නලලෙ තියාගෙන

    මොනව උනත් තෑන්ක් වේවා..! ;)