මචන්ලා... මේකයි සීන් එක මම මේ දවස් වල කෙල්ලෙක්ට ට්රයි කරනව
කෙල්ලත් දන්නව මම ට්රයි කියල

අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්,
ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට 
ගිය සතියෙ මම නම්බර් එකත් ලියාගෙන එයාගෙ පස්සෙන් ගියා පංති ඉවරවෙලා
ඒත් කිසිම ප්රතිචාරයක් දෑක්වුවෙ නෑ එයා... පස්සෙ මම ආයෙ හෑරිල ගෙදර ආව.. ඒත් එයා හොදටම දන්නව මම පස්සෙන් ආව කියල

ඔනි එකක් කියල කතාකරන්න කියල හිතාගෙන මම අද කොල්ලෙක් එක්ක එයාගෙ පස්සෙන් ගියා
මම එයා දිහා බලල කිව්ව විනාඩියකට කතාකරන්න නවතින්න කියල
ඒත් මුකුත් කරේ නෑ... දිගටම යන්න ගියා... මාත් Try n Try කියල පස්සෙන්ම ගියා... පස්සෙ එයාගෙ යාලුවො ටික එයාවත් අරගෙන කෑම කඩේකට ගියා.. මම ඉතින් අර මත් එක්ක ආපු කොල්ලත් එක්ක දත් කාගෙන බෝක්කුවක් අස්සෙ රිංගල ආයෙ කඩෙන් එලියට බහිනකන් හිටිය, එලියට බෑස්ස ගමන් ආයෙත් පිටුපසින් සංචාරෙ ආරම්ඹ කරා.. හොදටම හෙම්බත් වෙලා හිටපු මම ළගටම ගිහිල්ල කිව්ව Plzzz විනාඩියක් කතාකරල යන්න කියල එයා බෑ....... කියල හොදට කට ඈරලම කිව්වා,
පස්සෙ මම මගේ නම්බර් එක ලියල මේ කොලේ ගන්න කියල කිව්ව්ව ආයෙත් කෑත නෑතුව එයා බෑ..
කියල කිව්ව, මම ආයෙ වද දෙන්න ගියේ නෑ...
එහෙම්මම හෑරිල ආව.ඒකිව පංතියෙ දකින කොට පපුවත් එක්ක හිරවෙලා මොකක්දෝ අමුතුම හෑගීමක් එනව මචන්ලා.. ඒකනම් වචනෙන් කියන්න ටිකක් අමාරුයි



මොනව උනත් මම ඒ කෙල්ලට ආදරෙයි කියල හිතෙනව මචන්ලා.. එලකිරි එකේ ලව් කරල හොදට පුරුදු උන් ඉන්න නිසා මේ අහන්නෙ අනේ දන්න විදියකින් උබලගෙ අත්දෑකීමූත් එක්ක මට පොඩියට හෙල්ප් එකක් දීපල්ල බන් උබලට ඒක ලොකු පිනක් වෙයි,
BUMP එකක් දුන්නත් වරදක් නෑ..


ඒත් කතකරන්නෙ නෑ බන් ඒකයි මට තියෙන දුක 
