කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Office එකෙ කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ.

    .හැබැයි කෙලින්ම මූනටම අහන්න බෑ මොකද මම දන්නෙ නෑ ඇයට දැනටමත් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා ..🤔

    නිකමට අහන්නෙ ලිවුම් කෑල්ලක ලියලා දුන්නොත් අවුල් ද ? :rofl:

    ඔයාට පෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මෙක විසිකරන්න..
    Etz...

    බ්ලා බ්ලා..........:rolleyes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    pissuda ban liyum denna :D direct ahapn
    ඒක කරන්න ගට්ස් නෑ බන් .. :rofl:

    ඔන්න එ කෙල්ලට කොල්ලෙක් නෑ කියලා තහවුරු උනානම් අහන්න තිබ්බා ඩෙරෙක්ට්...

    :rolleyes:
     
    • Sad
    Reactions: samsri

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    Yako. Kelinma ahapan. But first ask for a coffee out. Just say "hey I'm buying do you wanna go for a coffee /pizza.. Whatever..

    Then ask it strait. Just say you like her and say you just want to ask it strait from her without going around. Girls like guys who ask things strait and it just show you're a confident guy.
     
    • Like
    Reactions: samsri

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මේ ටික මමම කලින්ම post එකක දාපු ටිකක්. .........

    මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
    1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
    2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
    3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
    4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
    5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
    6. හිතලා බලලා කතා කරන්න කිවා.

    ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
    හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    Office එකෙ කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ.

    .හැබැයි කෙලින්ම මූනටම අහන්න බෑ මොකද මම දන්නෙ නෑ ඇයට දැනටමත් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා ..🤔

    නිකමට අහන්නෙ ලිවුම් කෑල්ලක ලියලා දුන්නොත් අවුල් ද ? :rofl:

    ඔයාට පෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මෙක විසිකරන්න..
    Etz...

    බ්ලා බ්ලා..........:rolleyes:

    ඒකිගෙ හොදම යාලුවෙක් සෙට් කරං අහන්න කියන්න කෙල්ලෙක්වම සෙට් කරගන්න
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    It doesn't matter if she got a boyfriend or not. Just ask. If she says already have one then politely say " oh well. It's too late then. That's awkward but hope we can put behind this and stay as good friends.

    But if she refused saying she's not interested at the moment. Laugh a little and say" is these anything I can do to change your mind? Well at least I asked..

    Whatever the refusal reason don't try to act like your whole world is collapsed. Also treat her normal. Don't try to ignore and not talk.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ලියමක් ලියලා තැපෑලේ යවන්න 😂
    පිස්සුද බන් ලියුම් දෙන්න. ඕන එකක් වෙච්ච දෙන් කියලා කෙලින්ම අහපන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලියුම් කෑලි වලින් අහන සීන් අද කාලෙට ගැළපෙන්නෙ නෑනේ බන්. දුන්නත් කෙල්ල ගන්න එකක් නෑ. ගත්තත්, ඒකිගේ යාළුවො එක්ක එකතු වෙලා ලියුමෙන් ආතල් එකක් ගනිවි. ඩිරෙක්ට් ඇප්‍රෝච් එකකට පලයන්. එහෙමයි කියලා ගියපු ගමන් අයි ලව් යු මගුලක් කියන්න යන්න එපා. යාළුවෙක් විදියට ආශ්‍රය පටන් ගනින්. ඉතිරි ඒවා ඉතින් යන විදියක් බලලා උඹම කර ගන්න ඕන. ඒව මේ එක එකාගෙන් අහලා වැඩක් නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    නිකමට අහන්නෙ ලිවුම් කෑල්ලක ලියලා දුන්නොත් අවුල් ද ? :rofl:
    ඔයාට පෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මෙක විසිකරන්න..
    Etz...
    බ්ලා බ්ලා.........
    .:rolleyes:

    :lol: අහන්නෙ නැතුව ඉදපන් ඒක නම්බුයි උබට. කෙල්ල ඕක වටේම ඉන්න ඒකිගෙ යාලුවොන්ට පෙන්න පෙන්න උබට හිනා වෙනවට කැමතිනම් ඕක කරහන්.. කොල්ලෙක් ඉන්නවද නැත්ද අදාල නෑ බන්, උබේ හිතේ තියෙන දේ ගිහින් ඒකිට කෙලින් කියහන්, ඒකි ok නම් උබට කැමති වෙයි කෙලින් අහපු නිසා. කොල වල ලියල දෙද්දි ගොඩක් කෙල්ලො හිතනව මූ මෙහෙම කොල කෑලි තව කෙල්ලො කී දෙකෙන්ක්ට දෙන්න ඇත්ද කියල :yes: ඒකි කැමතිනම් කැමති වෙයි, උබ කෙලින් කියපන් කෙල්ලො ඒකට ආසයි.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    It doesn't matter if she got a boyfriend or not. Just ask. If she says already have one then politely say " oh well. It's too late then. That's awkward but hope we can put behind this and stay as good friends.

    But if she refused saying she's not interested at the moment. Laugh a little and say" is these anything I can do to change your mind? Well at least I asked..

    Whatever the refusal reason don't try to act like your whole world is collapsed. Also treat her normal. Don't try to ignore and not talk.
    :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,268
    113
    34
    Kalutara
    මේ ටික මමම කලින්ම post එකක දාපු ටිකක්. .........

    මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
    1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
    2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
    3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
    4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
    5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
    6. හිතලා බලලා කතා කරන්න කිවා.

    ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
    හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
    ඔව්ව කතා කලේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද බලලද නැත්තන් මෙලෝ දෙයක් දන්නේ නැතුවද?