නාකි වෙනකන් කෙල්ලෙක් නෑ

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මෙහෙම සීන් එකක් ගැන පරන ත්‍රෙඩ් එකක් උඩට ඇවිත්... ඒක දැක්කම අහන්න හිතුනෙ...

    අඩුම 26,27 වෙනකන් කෙල්ලෙක් කොල්ලෙක් ඉඳලම නැති, සමහර විට තාමත් නැති, ප්‍රපෝසල් එකකම පිහිට විතරක් ඉතුරු අනාත මිට්ටොන්ගෙන් උත්තරයක් ඕනි...

    1. උබලගෙ අම්මයි තාත්තයි සෙට් වෙලා තියෙන්නෙ එයාලගෙ මොන වයස් වලද... ?
    2. බැඳලා තියෙන්නෙ යාලු වෙලාද, ප්‍රපෝසල් ද?
    3. පවුලෙ සහෝදර සහෝදරියො ඉන්නවද ? එයාලගෙ තත්වෙ ?

    මේක අහන්නෙ, මට නිකමට හිතෙනවා මේ දේවලුත් ජාන එක්ක පොඩි සම්බන්දයක් ඇති කියලා.. එහෙම හිතන්න හේතු (මාත් ඇතුලුව) මට හම්බෙලා තියෙනවා.. පොඩි රිසර්ච් එක්කට වගේ අහන්නෙ 🙃
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    ammalagen man igena gththa padama........................

    Proposal nam badinna epa!
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,901
    113
    වදුරව
    මෙහෙම සීන් එකක් ගැන පරන ත්‍රෙඩ් එකක් උඩට ඇවිත්... ඒක දැක්කම අහන්න හිතුනෙ...

    අඩුම 26,27 වෙනකන් කෙල්ලෙක් කොල්ලෙක් ඉඳලම නැති, සමහර විට තාමත් නැති, ප්‍රපෝසල් එකකම පිහිට විතරක් ඉතුරු අනාත මිට්ටොන්ගෙන් උත්තරයක් ඕනි...

    1. උබලගෙ අම්මයි තාත්තයි සෙට් වෙලා තියෙන්නෙ එයාලගෙ මොන වයස් වලද... ?
    2. බැඳලා තියෙන්නෙ යාලු වෙලාද, ප්‍රපෝසල් ද?
    3. පවුලෙ සහෝදර සහෝදරියො ඉන්නවද ? එයාලගෙ තත්වෙ ?

    මේක අහන්නෙ, මට නිකමට හිතෙනවා මේ දේවලුත් ජාන එක්ක පොඩි සම්බන්දයක් ඇති කියලා.. එහෙම හිතන්න හේතු (මාත් ඇතුලුව) මට හම්බෙලා තියෙනවා.. පොඩි රිසර්ච් එක්කට වගේ අහන්නෙ 🙃
    yako 34k dan thama kellek naaa
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    ඔතන තියෙන්නේ ජාන ප්‍රශ්නයක් නෙමේ.අම්මලා තාත්තලා ළමයි ගැන තීරණ ගන්නේ බොහෝ වෙලාවට එයාලගේම අත්දැකීම් වලින්.බොහෝ දුරට ප්‍රපෝසල් විවාහ ඒ වයස් මට්ටම් වලදිමයි වෙන්නේ,දරුවනුත් ඒ වයසට ලං වෙනකොට තමා එයාලට නිසි වයස කියලා හිතෙන්නේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඔතන තියෙන්නේ ජාන ප්‍රශ්නයක් නෙමේ.අම්මලා තාත්තලා ළමයි ගැන තීරණ ගන්නේ බොහෝ වෙලාවට එයාලගේම අත්දැකීම් වලින්.බොහෝ දුරට ප්‍රපෝසල් විවාහ ඒ වයස් මට්ටම් වලදිමයි වෙන්නේ,දරුවනුත් ඒ වයසට ලං වෙනකොට තමා එයාලට නිසි වයස කියලා හිතෙන්නේ.
    මන් විරුද්දයි. අපේ අම්මයි තාත්තයි බැඳලා තියෙන්නේ 24න් මටඉන්නේ අයියලා දෙන්නෙක්. ලොකු අයියා බැන්දෙ 29 පොඩි අයියා 28න් මට 26යි. තාම බැඳින්න හිතලවත් නෑ අර කෙල්ලත් පස්ස ගහනවා වගේ :(
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    මන් විරුද්දයි. අපේ අම්මයි තාත්තයි බැඳලා තියෙන්නේ 24න් මටඉන්නේ අයියලා දෙන්නෙක්. ලොකු අයියා බැන්දෙ 29 පොඩි අයියා 28න් මට 26යි. තාම බැඳින්න හිතලවත් නෑ අර කෙල්ලත් පස්ස ගහනවා වගේ :(
    ප්‍රපෝසල් ද?
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    Lol, girls i have asked out me < I have been asked out them
    Not virgin
    ඔක්කොට ම කලින් කඩ්ඩ හදාගනින් පොන්ස්. තේරෙන්න කඩ්ඩෙන් කතා කරන්න බැරි නම් සින්හලෙන් කතා කරපන් අංගවිකල කඩ්ඩ අප්පිරියයි