කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මෙහෙමයි එක එක්කෙනා එක එක විදියට අහනවනේ යාලු වෙන්න ...

    1000.jpg

    ex
    i love you.
    mama oyata kamathi oya mokada kiyanne.
    mage hithe oya gana kamaththak thiyenawa...oya mata kamathida.

    ඔය වගේ එක එක විදියට අහනවනේ ,

    උබලා කොහොමද ඇහුවේ සහ එයාගේ පිළිතුර කොහොමද දුන්නේ

    හැමෝගෙම අත්දැකීම් කොටගෙන යමු ,

    කිරියේ තනිකඩ හැමෝටම වැදගත් වෙයි
     
    • Like
    Reactions: charitha2011

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මිස්කෝල් ඇවිත් ටෲකෝලර් බැලුවා චූටි කියලා තිබුනා මන් චූටි කියලා එයාව දන්නවා වගේ මැසේජ් කරා. පස්සෙ මැසේජ් ආවා මට කෝල් එකක් ගන්නකෝ කියලා. එහෙම ඊට දවස් 2කට විතර පස්සේ මන් කිව්වා කැමතියි කියලා. මුලදි කිව්වෙ මගේ වයසෙමයි කියලා පස්සේ එයා කිව්වේ බොරු කියලා සමාව අරන් එයා අක්කා කෙනෙක් කිව්වා. ඔහොම මාස 2ක් විතර ලව් එක යද්දි මන් කිව්වා ඔයාව බලන්න ඕන කියලා. එයාට තිබුනෙ පොඩි ෆෝන් එකක්. යාලුවෙක්ගෙ ඉමෝ එකෙන් එයාගෙ ෆොටෝ එව්ව. හම්මෝ හොඳ චූටි මන් ෂේප් එකේ නැවැත්තුවා බන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :lol:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මිස්කෝල් ඇවිත් ටෲකෝලර් බැලුවා චූටි කියලා තිබුනා මන් චූටි කියලා එයාව දන්නවා වගේ මැසේජ් කරා. පස්සෙ මැසේජ් ආවා මට කෝල් එකක් ගන්නකෝ කියලා. එහෙම ඊට දවස් 2කට විතර පස්සේ මන් කිව්වා කැමතියි කියලා. මුලදි කිව්වෙ මගේ වයසෙමයි කියලා පස්සේ එයා කිව්වේ බොරු කියලා සමාව අරන් එයා අක්කා කෙනෙක් කිව්වා. ඔහොම මාස 2ක් විතර ලව් එක යද්දි මන් කිව්වා ඔයාව බලන්න ඕන කියලා. එයාට තිබුනෙ පොඩි ෆෝන් එකක්. යාලුවෙක්ගෙ ඉමෝ එකෙන් එයාගෙ ෆොටෝ එව්ව. හම්මෝ හොඳ චූටි මන් ෂේප් එකේ නැවැත්තුවා බන්
    Oyawage wrong numbers walin set wenne , oya wage gon huthhawal bn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,625
    1
    32,380
    113
    - උඩරට -
    ෆේස්බුක් එකට ගියා රික්වෙස්ට් එක දැම්මා :lol:
    මැසේන්ජර් ඕපන් කරා චැට් කරා :lol:
    මුලින් කඩ්ඩෙන් කොටලා ඊලගට සිංහලෙන්
    ඊට පස්සේ ඉදන් දිගටම සිංහල :lol:
    පිරිමි මායවන් සෙට් එකම දානවා වචන මාලාවකින් ප්‍රශ්න වැලක් හා ජිවීතයකට ගත හැකි මාර්ගෝපදේශය සමූහයක් ලෙස :ROFLMAO:
    ඊට පස්සේ කෙල්ලව ගයිඩ් කරනවා යාලුවෙක් මිතුරෙක් සහෝදරයෙක් පවුලේ කෙනෙක් ලෙස
    ඊට පස්සේ කෙලින්ම වට්සැප් එකට පියමන් කරනවා :lol:
    එතනින් වල් පල් ගොඩක් ඇදබානවා ගොසිප්ස් විදිහට
    ඊට පස්සේ ආදරවන්තයෙක් සතු ගුනාංග ටික පහදලා දීලා අපේ පැත්තට නම්ම ගන්නවා.
    අන්තිමට කුරුලු ජෝඩූවක් වෙනවා :love:
    පස්සේ බිත්තර දාන තත්වෙට හදලා ගන්නව පිලිවෙලක් උනොත් :D
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    ඊට පස්සේ උබට ඇහැරුන්නේ නැද්ද එකපාරට
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,625
    1
    32,380
    113
    - උඩරට -
    ඊට පස්සේ උබට ඇහැරුන්නේ නැද්ද එකපාරට :lol:

    උබලා යන පාරේ ගිහින් නෙවේ මම සෙට් කර ගන්නේ.. :D
    මගේම විදිහ තමා ඔය :D
    වෙනස් නමුත් ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙන්නේ කැම්පස් නිසා :yes:
    හීනවලට ලං වෙනවට වඩා ඔය විදිහට ලං වෙන්න ලේසී.. :lol:
    කරලා බලපන් හැබැයි මාසයක් විතර යනවා..
    එක පාරක් 2 ක් ඇද්දොත් මාසේකින් දෙකම අල්ල ගන්න පුලුවන්. :lol:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ෆේස්බුක් එකට ගියා රික්වෙස්ට් එක දැම්මා :lol:
    මැසේන්ජර් ඕපන් කරා චැට් කරා :lol:
    මුලින් කඩ්ඩෙන් කොටලා ඊලගට සිංහලෙන්
    ඊට පස්සේ ඉදන් දිගටම සිංහල :lol:
    පිරිමි මායවන් සෙට් එකම දානවා වචන මාලාවකින් ප්‍රශ්න වැලක් හා ජිවීතයකට ගත හැකි මාර්ගෝපදේශය සමූහයක් ලෙස :ROFLMAO:
    ඊට පස්සේ කෙල්ලව ගයිඩ් කරනවා යාලුවෙක් මිතුරෙක් සහෝදරයෙක් පවුලේ කෙනෙක් ලෙස
    ඊට පස්සේ කෙලින්ම වට්සැප් එකට පියමන් කරනවා :lol:
    එතනින් වල් පල් ගොඩක් ඇදබානවා ගොසිප්ස් විදිහට
    ඊට පස්සේ ආදරවන්තයෙක් සතු ගුනාංග ටික පහදලා දීලා අපේ පැත්තට නම්ම ගන්නවා.
    අන්තිමට කුරුලු ජෝඩූවක් වෙනවා :love:
    පස්සේ බිත්තර දාන තත්වෙට හදලා ගන්නව පිලිවෙලක් උනොත් :D
    This works 100%,
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලා යන පාරේ ගිහින් නෙවේ මම සෙට් කර ගන්නේ.. :D
    මගේම විදිහ තමා ඔය :D
    වෙනස් නමුත් ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙන්නේ කැම්පස් නිසා :yes:
    හීනවලට ලං වෙනවට වඩා ඔය විදිහට ලං වෙන්න ලේසී.. :lol:
    කරලා බලපන් හැබැයි මාසයක් විතර යනවා..
    එක පාරක් 2 ක් ඇද්දොත් මාසේකින් දෙකම අල්ල ගන්න පුලුවන්. :lol:
    athal ekata keewe ..oyaa ithin kalabala welaane :D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,625
    1
    32,380
    113
    - උඩරට -
    uba ethi ehenan telugu actor kenek wage handyata..apita koheda ehema pinak.api kalu ketha kota sinhalune :(

    මගේ විදිහට ට්‍රයි කරපන් මචන්. කිසි වියදමක් යන්නේ නෑ ගෙදර ඉදන් පාර්ට් ටයිම් ජොබ් එකක් වගේ කරගෙන යන්න පුලුවන්. :lol:
    ලස්සන කැත අදාලම නෑ. :yes:
    උබ කොච්චර කැත උනත් උබ මාසය්ක් තුල කෙල්ලගේ හිත ඇතුලටම කිදා බැහැලා හිටියොත්
    උබලා හමුවෙන දවසට ඒකීට උබේ ආදරේ මිසක් ලස්සන කැතක් පේන්නේ නෑ.. :yes:

    ඒක මොලෙන් ගහන්න ඕනී ගේම් ඒකක්.:love:

    මට කෙල්ලෝ සෙට් වෙනවා. :love2:
    මට හිතෙන්නේ නෑ බන් කාවවත් රවට්ටන්න ගිහින් මීට් වෙලා. :baffled:
    ඒ නිසා ඔක්කොම යාලුවෝ විදිහට තියන් ඉන්නවා..
    හමුවෙලා තියෙන සමහර අයත් යාලුවෝ විදිහට ඉන්නවා. ;)
    ඒකත් නරක නෑ..
     
    • Like
    Reactions: lilman

    next year badinawa ban :( den ithin wayasaka kukullune ban api :D
    crush 2k innawa..ekak bedala da koheda..anikata kollek innawa :D haha
     
    • Love
    Reactions: charitha2011

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    ඔය කියන විදිහට උඹත් නිකන් රන්ජන් වගේ. රටේම ගෑනු උඹේ යාලුවෝ :lol:
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,625
    1
    32,380
    113
    - උඩරට -
    next year badinawa ban :( den ithin wayasaka kukullune ban api :D
    crush 2k innawa..ekak bedala da koheda..anikata kollek innawa :D haha

    වයස ගැන හිතන්න එපා බන්. :lol:
    අතේ මිටේ නිතරම කොල ගැවසෙන අයනේ මචන් උබලා. :love2:
    බැන්දා කියලා වහලෙක් විදිහට ජීවත් වෙන්න එපා.
    හැගීම් කියලත් දෙයක් තියෙනවා නේ.. :rofl:

    ජීවීතේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙවේ කියලා කියමනකුත් තියෙනවානේ. :D

    කොලුකම තියෙන කම් ගේම් ටිකක් ගහන්න පුලුවන්. :cool:
    මොලේ පොඩ්ඩක් වෙහෙසපන් අවුරුදු 40 වෙනකන් මොකක් හරි කරතෑකී. :lol:

    බැන්දාම තමා හිත නිදහස් බන්. :lol:
     
    • Haha
    Reactions: niyomax