ඕක කියන්නම අලුතෙන් අකවුන්ට් එකක් හැදුවද![]()


I just feel like that.Why do you think so.?
නගින එක නම් නගිනවා බංමරුසිරා;22990599 said:ඇයි නගින්නේ නැද්ද ?![]()
ඔව් ඉතින් ඇත්ත එකෙන් ඔක්කොම කියන්න බෑනෙ බංඕක කියන්නම අලුතෙන් අකවුන්ට් එකක් හැදුවද![]()
ලැජ්ජාවක් නෙවේ බන් මට කෙල්ලො සෙට් වෙලාම නෑ.අඩුගානෙ මං දිහා බලන්නෙවත් නෑ.කියලා වැඩක් නෑ
මුට කොහොමත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති වෙයි මෙච්චර ලැජ්ජයි නම්![]()
Owagen sure karanna ba bnවෙබ් සයිට් එකක් තියෙනවා මංගල කිංකිනි පත්තරේ වගේ
උඹලගේ පොටෝවක් දාලා එකවුන්ට් එකක් හදාගනියවු. ආස කෙල්ලෙක් සෙට් වෙයි. නැත්තම් ඒකේ ඉන්න කෙල්ලෝ බල බල කැමති එකක් තොර ගනින්
බැදපල්ලා එකුල
Salliwalata ena ungen wadak na ne bn salli nathi unoth wena ekek set karaganiSalli thiyenawanan Victor Rathnayakath Malli kenek bro. Ketha unath awulak na money pennapan. Uba goda.
මං අදුරන එකෙක් ඉන්නවා දැන් වයස 35 විතර ඇති.තාම බැදල නෑ කෙල්ලෙකුත් නෑ.මොනව කරන්නද බන් මහණ වෙයන්.

Matath oka thamai wenne