කෙල්ලෙක් නැති ජීවිතේ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කෙල්ලෙක් නැති ජීවිතේ

    කෙල්ලෙක් නැති ජීවිතේ
    ලුණු නැති පරිප්පු හොද්ද වගේය .
    පරිප්පුව ලුණු නැතුව කෑ නොහැකිය ,
    ලුණු වැඩි උනද කෑ නොහැකිය ,
    ලුණු ගානට තිබුනොත් පමණක් කෑ හැකිය
    කෑවද එයද පරිප්පුවකි ...
     
    • Like
    Reactions: dgvirajm and djjaya

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඉතින් එළියට බැහැලා කෙල්ලෙක් හොයා ගනින් කෝ. කෙල්ලෝ උබව හොයන් ගෙදරට එන එකක් නැහැ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෙල්ලෙක් නැති ජීවිතේ
    ලුණු නැති පරිප්පු හොද්ද වගේය .
    පරිප්පුව ලුණු නැතුව කෑ නොහැකිය ,
    ලුණු වැඩි උනද කෑ නොහැකිය ,
    ලුණු ගානට තිබුනොත් පමණක් කෑ හැකිය
    කෑවද එයද පරිප්පුවකි ...


    කුසගින්නේ මියැදෙනවාට වඩා පරිප්පුවක් වුවද කෑම වටනේය
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    jeewitheta kellek onamai..mata kellek hitiya eka break wela godak kal.kellek kiyanne awata giyata neme honda life partner kenek. ethokotai jeewithe sampurna wenne.mama bodimaka inne katha karanna kellek nathiwa mara paalui.samahara data epa wenawa...
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    පාන් සමඟ නම් පරිප්පු ඉතා කදිමය...

    jim-carrey-black-swan.gif