කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මචෝ මෙන්න මේක අහලා බලහන්.

පට්ට පට පට සින්දුවක් බන්

කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු //

මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඇ හට
දැනුයි මට හැඟෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට

කියල වැඩක් නැ නින්ද යන්නේ නැ
මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නේ නැ

මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලෝ හිටියට
එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
උබට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ළඟදීම
සින්දුවක් කියලා ඉමු ආතල් එකෙ අද

හිතල වැඩක් නැ
ආයෙ එන්නේ නැ
මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නැ

කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු................

එයා ගියා කියලා අපි හඬන්නේ නැ
වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නැ ..//

;)
11.gif
:D
 
  • Like
Reactions: rock pora

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    mevanm godak eva attha bn..
    habai macho ube 5veni prashne poddak awl bn..pahadili madi ah..
    eken adahas kale kello ekka katha karala yalu fit eken innava kiyana eka neda??
    eth bn samahara kello evata kamathi na bn.apoo u hama kella ekkama paniya vage katha karanava kiyai :D

    :yes::yes::yes::yes::yes:

    eka ekage mathe venasne bn...

    ubalata kiyanna fattama fatta kali yaluvela inna kollo echchara lassana na(mn me apahasa karanava nemei)..eka thamai ithn attha kathava.uge hakiyava thamai bn e..godakma one talka denna puluvan vimai bn...
    11.gif

    aniwa..antima ekanam atta... :yes::yes::yes::yes::yes::(:(
    talk karanna puluwan ekek nam mnawage ekek unat watenawa...
    ane mata nan terenne na kohomada oya kiyana widiyata talk karanne kiyala... :(:(:(:(:(:dull::dull::dull::dull::dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    mehemai..mn danna vidiyatanm bn kellek gavata gihin vevlanna ba.(samahara unta kellekva dakka gaman una hadenavane bn.kata kata gala vevlanava :D)hondata anduranava vage katha karanna one bn.ita passe kathaven vage kella kamathi deval monavada kiyala danaganna oni.ita passe thamai bn kathava hadaganne
    11.gif
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    mehemai..mn danna vidiyatanm bn kellek gavata gihin vevlanna ba.(samahara unta kellekva dakka gaman una hadenavane bn.kata kata gala vevlanava :D)hondata anduranava vage katha karanna one bn.ita passe kathaven vage kella kamathi deval monavada kiyala danaganna oni.ita passe thamai bn kathava hadaganne
    11.gif

    ehema vevlanne nam na bn... mta epama karapu de tamai mawa dakkama samahara kello (godak kelloda manda) hitanne mn unta line karanawa kiyala.. :oo: mata epawenawa etakota ee huttiyo... dan nan mata attatama epawela tiyenne me kello kiyana jatiya... :dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ehema vevlanne nam na bn... mta epama karapu de tamai mawa dakkama samahara kello (godak kelloda manda) hitanne mn unta line karanawa kiyala.. :oo: mata epawenawa etakota ee huttiyo... dan nan mata attatama epawela tiyenne me kello kiyana jatiya... :dull:
    macho ehema line allana unva dakkama ganan ganne nathuva indahan.ethakota hari.ekiva ganan ganne na kiyala ekita penna penna thama ridenne.ibetama hina vela katha karai..(habai samahara kellonm ekata hariyanne na)
    3.gif
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    machan matath kellek na..mage wayasa 30th 34th athara.usa 6'0" fiair coulor,working in privet sector (salary 55000+),ahinsaka,charm normal gami look ekak tiyena girl kenek soyanne.....elakiri eke ayage danna aya innawanam PM karanna....kendarath galapala balanna ona....
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    :D:D:D:D:D
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එය එයාකාරයි - මෙය මෙයාකාරයි
    ලෝකෙ ගෝලාකාරයි - ගෑනු අහංකාරයි:(:(

    ඔබ ජීවිතයට සුන්දර මලක් සොයන්නෙක්ද.. එසේනම් කර්කශ හිත හාරා මල් පැලයක් සිටවන්න...!!:yes::yes:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    අනේ මචං උඹට පිස්සු බං. ඔයි කෙල්ලෝ අසාවෙන්න උඹ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ඕන නැහැ බං. කොටින්ම කියනවනම් කෙල්ලෙක් දන්නේ නැහැ එයට මොන වගේ කොල්ලෙක් ඕනිද කියල. උඹ ඉස්සෙලම උඹේ අසා කෙල්ලෙක් එක්ක යාලු වෙයන්. ඒ කියන්නේ යාළුවෙක් වගේ. ඊටපස්සේ උඹට තේරෙයි කෙල්ලෝ ගැන. එගොලෝ ලස්සන උනත් නැතත් සමහරු දන්නේ නැහැ ඒගොල්ල ලස්සනද නැද්ද කියල. උඹ මොන වගේ පෙනුනත් කමක් නැහැ හැබයි උඹ කෙල්ලක් ගාවට ගියාම කකුල් වෙවුලන්නේ නැතිනම් උඹට ලෝකේ ඉන්න ඕනම කෙල්ලක් දාගන්න පුළුවන් මචං. Come on matchan! Keep your spirit up! Wish you all the best bro! I'm sure that you will get a good girl this year! Cheers!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    macho ehema line allana unva dakkama ganan ganne nathuva indahan.ethakota hari.ekiva ganan ganne na kiyala ekita penna penna thama ridenne.ibetama hina vela katha karai..(habai samahara kellonm ekata hariyanne na)
    3.gif

    ow itin ehema unawa mn ganan ganne na tamai.. mama passen yanne na unge..eth itin samaharunwa nikan nosalaka inna ba bn,epawenawa ;):(:sorry:

    passe mamat ganan ganne natuwa innakota un kiyanne mage loku line kiyalalu..ane huke ewelema paare dagena hukanna hitenawa mata..:growl: