කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු.

මේ වාක්‍යයෙන් උබ ගැන හිතා ගන්න පුළුවන්..:no::no:
තමන් ගැන අතම විශ්වාසයක් නැති පුද්ගලයා කවදාවත් සාර්ථක පුද්ගලයෙකු නොවන්නේය
:growl::growl:
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Kellek innakota hari karadarai ban nidahasak naha maath set wenakan hithuve kellek nattam indala wadak naha kiyala dan kellek innakota karagaththa modakama kiyala hithenava only good thing is sex adn you have to spend lots of $$$ to get into that mood! cruel world. :(
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ත්‍රේඩ් දෙකම දාලා තියෙන්නෙ උඹ තමයි.. උඹ අවංකව ආදරේ කරන්න දන්නෙ නෑ.. :) මුලින්ම අවංකව ආදරේ කරන්න ඉගෙනගනිං.. ආදරේ කරනව නම් බොක්කෙන්ම එක කෙල්ලෙකුට ලව් කරපං.. එතකන් උඹට කෙල්ලෙක් සෙට් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.. :yes:

    :eek::eek::eek::shocked::shocked::shocked:

    ආදරේ කරනව නම් බොක්කෙන්ම එක කෙල්ලෙකුට ලව් කරපං..

    :yes::yes::yes::yes::yes::yes::frown::frown::frown:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0


    මේ වාක්‍යයෙන් උබ ගැන හිතා ගන්න පුළුවන්..:no::no:
    තමන් ගැන අතම විශ්වාසයක් නැති පුද්ගලයා කවදාවත් සාර්ථක පුද්ගලයෙකු නොවන්නේය
    :growl::growl:

    :lol: hah ridila thawa kapapiya
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

    483300_572526052773074_933455425_n.jpg
    එකද ආදරේ කියන්නේ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    kellak nata eka hodai ban okun wenas wenwa eka partama mama danna clz eka kellak hitya mama fb ekan ehma msg karagena hitya newyera ekan passa kata karnnam na math ekka seen eka mokkda kiyala mamawath danna na:confused::confused:
    tawa daiyak onawtat wadiya friend la wiswasa karanna yanna epa unoth eka eka kunu godawal danwa oluwata matat ehma seen ekak wenna athha :confused:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Ubata kellek oneda ... ehenam man me ahana eva uba aththatama hithpan...
    1)Ubata hoda penumak thiyanavada ?
    2)Loku penumak nathiunath ubata hoda body ekak thiyanavada?
    3)Ubata hoda powrushyak thiyanvada ?
    4)Ubata kellekuta hodata salakanna puluvannda ? (mahathma vidihata, sallivalin ,adaren, sex)
    5)Uba kelloth ekka gavasenavada ?
    6)Uba paniyek nemeida ?
    7) subavadiva hithana kenekda ?

    Oya prshana valata uththaraya ow nam uba goda yanava ? ekakata hari na kiyana ekanam uththare... eka ow karaganin..
    eg : 2) ta uththare na kiyana eka nam ... jim ekakata gihin mahansiveyan masa 5k hodata..
    1) ta uththare na nam... pirisiduvata, pilivelata konde kapala, adapan...

    Meloke onama kellek navann puluvan.. danna hindai kiyanne machan... uba oya tika ow kiyana thathvayata hada ganin.. kello hoyann one na... un uba gavata enava... deffa
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද

    මචා උඹේ දුක දැක්කා
    මාත් මගේ ජිවිතේ පට්ටම පට්ට මෝඩ කමක් කලා
    මට හම්බ උන මුල්ම කෙල්ල හරියටම කියනවානම් මාව වෙනස් කරපු / කාලකන්නියෙක් වෙන්න ගිය මාව ඉගෙනගන්න යොමු කරපු අගේ ගෙදර අයට වඩා මම ගැන හොයලා බලපු එ අහිංසකිව මම නැති කර ගත්තා
    ජිවිතේ වැදගත්ම වෙලාවක තිරණයක් ගන්න උනාම මම ගත්ත මෝඩ තිරණේ නිසා අපි වෙන් උනා
    අද එයා පිට රටක
    දැන් අවුරුදු 5-6 කින් දැකලා නෑ
    එත් එක නිසා මම පට්ටේට විදෝනවා
    අදටත් මම තැනක ඉන්නවානම් එකට මම එ අහිංසකීට ණයයි
    මේ දේත් මම ජිවත් වෙනකන් මගේ පස්සෙන් ඇවිත් මට මතක් කර කර විදවන්න වෙනවා:(:(:(


    හැබැයි ඉතින් කාලෙන් කාලෙට කෙල්ලෝ නම් සෙට් වෙනවා
    එත් මගේ මුල්ම ආදරෙ තරම් මට දැනුන ආදරයක් නම් ලොවෙත් ලැ‍ෙබන්නේ නෑ නෑ නෑ මයි
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ubata kellek oneda ... ehenam man me ahana eva uba aththatama hithpan...
    1)Ubata hoda penumak thiyanavada ?
    2)Loku penumak nathiunath ubata hoda body ekak thiyanavada?
    3)Ubata hoda powrushyak thiyanvada ?
    4)Ubata kellekuta hodata salakanna puluvannda ? (mahathma vidihata, sallivalin ,adaren, sex)
    5)Uba kelloth ekka gavasenavada ?
    6)Uba paniyek nemeida ?
    7) subavadiva hithana kenekda ?

    Oya prshana valata uththaraya ow nam uba goda yanava ? ekakata hari na kiyana ekanam uththare... eka ow karaganin..
    eg : 2) ta uththare na kiyana eka nam ... jim ekakata gihin mahansiveyan masa 5k hodata..
    1) ta uththare na nam... pirisiduvata, pilivelata konde kapala, adapan...

    Meloke onama kellek navann puluvan.. danna hindai kiyanne machan... uba oya tika ow kiyana thathvayata hada ganin.. kello hoyann one na... un uba gavata enava... deffa


    mevanm godak eva attha bn..
    habai macho ube 5veni prashne poddak awl bn..pahadili madi ah..
    eken adahas kale kello ekka katha karala yalu fit eken innava kiyana eka neda??
    eth bn samahara kello evata kamathi na bn.apoo u hama kella ekkama paniya vage katha karanava kiyai :D
    eka ekage mathe venasne bn...

    oya monade nathath honda pawrshayak saha honda rakiyavak thiyenavanm gemak na kellekva daganna eka...

    ubalata kiyanna fattama fatta kali yaluvela inna kollo echchara lassana na(mn me apahasa karanava nemei)..eka thamai ithn attha kathava.uge hakiyava thamai bn e..godakma one talka denna puluvan vimai bn...
    11.gif
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mata nam machn me yalu wechcha 1 ataeragann beruwa enne
    kohewat yannn ne kandoskiriyawa
    set wenna be kandoskiriyawa epa wela bn
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචෝ මෙන්න මේක අහලා බලහන්.



    පට්ට පට පට සින්දුවක් බන්


    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
    ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු //

    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඇ හට
    දැනුයි මට හැඟෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට

    කියල වැඩක් නැ නින්ද යන්නේ නැ
    මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නේ නැ

    මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලෝ හිටියට
    එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
    උබට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ළඟදීම
    සින්දුවක් කියලා ඉමු ආතල් එකෙ අද

    හිතල වැඩක් නැ
    ආයෙ එන්නේ නැ
    මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නැ

    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
    ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු................

    එයා ගියා කියලා අපි හඬන්නේ නැ
    වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නැ ..//

    ;)
    11.gif
     
    • Like
    Reactions: DAMER

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ වාක්‍යයෙන් උබ ගැන හිතා ගන්න පුළුවන්..:no::no:
    තමන් ගැන අතම විශ්වාසයක් නැති පුද්ගලයා කවදාවත් සාර්ථක පුද්ගලයෙකු නොවන්නේය
    :growl::growl:
    මම මූනට නොකිව්වට මටත් හිතුනෙම ඕක තමයි බන්,, තමන්ට ආදරේ නැති කෙනෙක් කොහොමද තව කෙනෙක්ට ආදරේ කරන්නෙ:nerd:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බලහන්කො මේක..:rofl:





    හදිස්සි වෙලා ඔය වගේ දේවල් කරගෙන පසු තැවෙන්න වෙයි මචෝ.ඒක හින්ද වැඩිය හිතන්න එපා බන්..
    උබට හොඳ කෙල්ලෙක් අනිවා සෙට්‌ වෙයි බන්