කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා බන්.. මොන සෙට්ද? අතට ආපු කුරුල්ලොත් ඉගිලිලා ගියා කිහිප විටක්ම.. මම හිතන්නේ මගේ කාලේ ඉවරයි කියලා බන් :( දැන් ඉතින් කරන්න දෙයක් නැහ​. ලෝකෙන්ම නින්දා අපහාස ඉවසගෙන ඉන්නවා.. උඹලා දන්නේ නැහ බන්.. කෙල්ලෙක් නැති වුනාම කොල්ලෝ ගැන්සිය හිතන්නේ අපි නිකම් 'පො*ස්ලා' කියලා.. :(

    ane ee hu*nnalata hu*ganna kiyapan.... ai unda umbata kanna bonna denne? unta onnan umbata gaaniyek gennath denna kiyapan umbata galapena! ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

    483300_572526052773074_933455425_n.jpg
    :lol::lol::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ළමයෙක් මුත්‍රා කෙරුවා නම් ගෑවෙන්නේ ඉනෙන් පහළ විතරයි. ඔබතුමා ඉහේ ඉඳන් මුත්‍රා නාපු කෙනෙක් නෙ
    අඩෝ උබ මගෙ සයිස් එකත් දන්නවා නේහ්:lol:.ඉහේ ඉඳන් මුත්‍රා කරගන්න අහවල් එක කොච්චර සයිස් වෙන්න ඔනද කියලා ඔයා හරියටම දන්නවා:shocked:.කටට ගත්තු පුරුද්ද තවම ඇරිලා නෑ වගේ:eek:.අඩෝ මේ උබ අනුන්ගෙ ගූ අවුස්සලා කන්නෙ නැතුව පාඩුවෙ තියන දෙයක් කාලා හිටපන්:sorry:.ආදරේ ගැන දන්න දෙයක් කතා කරපන්:frown:.එක හු..ක් නැති උනා කියලා උඹ කියන්නෙ මට සුදු ඇඳගෙන අඬන්න කියලද?:lol:යකෝ මනුස්සයින්ට ඉවසගන්න බැරි ප්‍රශ්න එනවා:(.ඒ වෙලාවට මෝඩ වැඩත් කරගන්නවා:nerd:.ඒ වගේ වැඩක් මට උනේ:sorry:.උඹ දැන් මට ඒ සිද්ධිය මතක් කරන්නෙ ඒ ගෑනිව ගෙනත් දෙන්නද?:shocked:නැති නම් අල්ලපු පුරුද්දද:lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අයියෝ මචන් ඕවා එච්චර ගණන් ගන්න එපා..මේ අවුරුද්දේ හොඳ එකක් උඹට සෙට් වෙයි.. :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
    ආලය ගිණි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    What the F__x is this man?
    Even such girls are following on me. I'm a nobody without a job.
    I just an Engineering student. And some are troubling me too. I hate them sometimes
    man.

    A man with a job don't have a girl? Come on man, where on earth you are living
    in? Tell me your address please? man are you serious or you giving some fun for
    us?


    I don't think it's a big deal to find a girl for a boy who got a job, even without a job
    girls are following me and I'm so sick about it. What I need is to complete my
    engineering degree and get a girl from a big businessmen. My mother told me,
    I suggest you to talk with your mother. Mother knows it. In my case my mother
    is from a little rich family, so she already proporsed a big businessmen's daughter
    which related to a automobil company. It's the whole package that works machan.
    That girl's family also need a good engineer, because what they do is importing
    machines from UK/USA.

    ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන​, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න​? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට​? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න​? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න​? කියපල්ලා?

    In your dreams man, first come out from this dream. This is just a dream, and nothing
    real in the real life. Marriage is something like a whole package which works. It's more
    complicated about living in the real life. Simply if you are dreaming then you're not
    seriously ready for the serious real married life. It's all about living together. Girls
    are more navive dreaming than us, but fortunately they already experienced this.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අඩෝ උබ මගෙ සයිස් එකත් දන්නවා නේහ්:lol:.ඉහේ ඉඳන් මුත්‍රා කරගන්න අහවල් එක කොච්චර සයිස් වෙන්න ඔනද කියලා ඔයා හරියටම දන්නවා:shocked:.කටට ගත්තු පුරුද්ද තවම ඇරිලා නෑ වගේ:eek:.අඩෝ මේ උබ අනුන්ගෙ ගූ අවුස්සලා කන්නෙ නැතුව පාඩුවෙ තියන දෙයක් කාලා හිටපන්:sorry:.ආදරේ ගැන දන්න දෙයක් කතා කරපන්:frown:.එක හු..ක් නැති උනා කියලා උඹ කියන්නෙ මට සුදු ඇඳගෙන අඬන්න කියලද?:lol:යකෝ මනුස්සයින්ට ඉවසගන්න බැරි ප්‍රශ්න එනවා:(.ඒ වෙලාවට මෝඩ වැඩත් කරගන්නවා:nerd:.ඒ වගේ වැඩක් මට උනේ:sorry:.උඹ දැන් මට ඒ සිද්ධිය මතක් කරන්නෙ ඒ ගෑනිව ගෙනත් දෙන්නද?:shocked:නැති නම් අල්ලපු පුරුද්දද:lol:

    Ops man! what's going on man?
    What's going on here?

    No offence with you anyway.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    aniwa macho math sch kale mu wage gona wage hitiye,parama prema magualk oluwata gahala,owwa hithanne nathuwa diyunu weyan bola ;)

    Ow ban dan muu mehema me thread dada kellek nah kiya kiya methana naahen enduwata kellek set welaa ungen karadare eddii salliya baage nathi weddii anthimata mee thread ekata kello set wewaa kiyala reply daapu ekaata indalama hithen baniiwi. Koheda ithin mada kipena kaaleta ohoma thamai kotteth sepai oya kaaleta siraa :lol::lol::lol:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    sirawatama :yes::yes:
    dan balapn jayasuriya 40+ panlata aurudu 27 kali badinwa

    athula adikari 18 kali badinwa :D

    Mukuth nisa newei ban, salli saha balaya (power) nisaa. Munta eka therenne naa ne ithin podi kaale idalama sundara looka mawaagena eewa eththa karanna dagalanawa. Anthimata ewa eththa una daaka theerenne karanna ona dee karagena naa needa mama ee kaale kiyala. Kal yaddi hari theerei ne unta :sorry:
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    agreed
    :yes:
    "LankaPuthra_2012"
    been there done that:yes:
    sirawata kiyanne

    fallowing your quote
    "Harshat92" 4ever yeahh :yes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA

    මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය​.

    එහෙනම් මචං ඇන්ටි කෙනෙක්ට ට්‍රයි බලපන් ;)
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    :lol::lol::lol:


    උඹ ත්‍රේඩ් එකක් දැම්මොත් දාන්නෙ කෙල්ලො ගැන විතරනේ මොල.. :(
    ඔය මාතෘකාව ඇරෙන්න වෙන මොනා හරි දෙයක් ගැන දාපියකො..
    කෙල්ලෙක් නැතිවුණා කියලා දුක් වෙවී ඉන්නෙ මොකටද බොල.. මුලින් තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපං.. සල්ලි නැතුව කෙල්ලො ගන්න බෑ.. කසාඳ බැඳලා ඇට දෙක කන්න දෙන්නයෑ.. සල්ලි තියෙනව නම් කෙල්ලො ඕන තරම් ඉන්නවා.. ඒක කෙල්ලගෙ වැරැද්දක් නෙමෙයි.. කෙල්ලෙක් කැමති නෑ කොල්ලෙක් එක්ක ඇවිත් දුක් විඳින්න.. අන්න එකයි හේතුව.. අනිත් එක උඹගෙ යාලුවො බැඳලා, අරූ බැඳලා, මූ බැඳලා කියලා රැල්ලට ලව් කරන්න ගිහින් අනාගන්නෙ නැතුව ඉවසලා හිටපං.. උඹගෙ හිමිකාරි උඹට හම්බවෙයි.. අනිත් එක උඹ උඩ බලාගෙන හිටියා කියල කෙල්ලො උඹ ගාවට ඇවිත් ආදරෙයි කියන්නෙ නෑ.. කෙල්ලගෙ පස්සෙන් ගියා කියලත් කෙල්ල උඹ ගාවට ඇවිත් ආදරෙයි කියන්නෙ නෑ.. උඹ කොන්ද පණ තියෙන එකෙක් නම් කෙල්ලගෙන් කෙලින්ම අහපන්.. උඹට ඒක අහන්න ශක්තියක් නැත්නම් ඒක උඹගෙ ලොකු දුර්වලකමක්.. ඒකට කරන්න දෙයක් නෑ.. හොඳ කෙල්ලෙක් ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    උඹට සුභම සුභ නව වසරක් වේවා..!
    100% මම කියපු දේ පිලිගන්නවා