කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ ලැබුවා වූ නව වසරෙ උඹටත් මටත් කෙල්ලෙක් සෙට් වෙවා...!:yes::yes:



    උබල දෙන්න සෙට් උනොත් නරක ද ?
    :D
    (ගණන් ගන්න එපා සහෝ. පොඩි විහිළුවක් කරේ .. )
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    උබල දෙන්න සෙට් උනොත් නරක ද ?
    :D
    (ගණන් ගන්න එපා සහෝ. පොඩි විහිළුවක් කරේ .. )

    උබත් උන්ට සෙට් වෙලා ඔක්කොම Threesome දාපන් :P
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    Hudroid kaaraya balaagena giyaama narakama ne... kattiyage redi eli pita galewenawa.. Ara Mudrana kiyana buwaa haduwai kiwwa fake ekada manda me... :lol::lol::lol::lol:
    මම මගේ උසස් තාක්ෂණ බලයෙන් මුළු ෆෝරම් එකම මගේ මොළයට පිටපත් කලා. අර නිහාල් නෙල්සන් කියන ගායකයා කියන විදිහට මටත් කියන්න තියෙන්නේ "කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත" කියලා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අයියෝ! ඕකට Upset ගහන්ඩ එපා බන්. මම කියනවනෙ... මේ අවුරුද්දෙ උඹට උඹ කැමති විදිහෙ කෙනෙක් හම්බෙයි. හැබැයි ඉතින් ඒකට ගේ අස්සට වෙලා ඉදල හරියන්නෙ නෑ. කොහොම උනත් මටත් එහෙම කාලයක් තිබුනා. තනියම හිටියා. නොගැලපෙන කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තා... පස්සෙ මට කිසිදාක නොහිතපු පුදුම විදිහට කෙනෙක් හම්බුනා. ඒකට කාලය එන්ඩ ඕනා. උඹටත් ඒ දේව වෙයි. ඒ වෙනකන් තමන්ගෙ පැත්තෙන් කෙල්ල ඉල්ලන දේවල් ලෑස්තිකර ගනින්...
     

    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    උඹේ කතාවට මම එකගයි මචන්...ඔය සිද්දිය තමාගේ වයස මතත් තීරණය වෙනවා නේද බං..?? මම ප්‍රසිද්ධියේ උඹේ වයස අහන්න යන්නේ නැ...හැබැයි පොඩ්ඩක් උත්සහ කලොත්නම් ඉතින් බැරිවෙන එකකුත් නැ..මම දන්නව..මන් මේක ට්යිප් කරනවා තරම් ඕක කරන්න ලේසි නැ කියලා..හැබැයි, තමාට කෞරුත් සෙට් වෙන්නේ නෑ කිය කියා හූල්ල හූල්ල ඉන්න එකෙන් වෙන්නේ තමා විසින්ම තමාව බොහොම අඩු ලංසුවකට දාගන්න එකනේද මචං...සුභවාදීව බලහං මිත්‍රයා...

    මේ අවුරුද්දේ දී ඔබට ජයේන් ජයම ලැබේවායි බොක්කෙන්ම පතනවා මචං... :yes::yes:

    ජය හෝ කිව්වා...
    :D:D
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අඩේ එහෙම හිතන්න එපා බං. අපිටත් කෙල්ලෝ නැහැ. එහෙම නෑ කියලා වැඩ පාඩු කරගෙනෙ ගෑණු ගැන හිත හිත හිටියොත් උඹට ඇතිවෙන දේකුත් නති වෙයි, ඇතිවෙනදේකුත් නැති වෙයි. ඒක නිසා හැමදේම කාලයට බාරදීල උඹ උඹේ වැඩ ටික කරගනින්. කලබල වෙලා කෑලි දාගෙන විදවන්න එපා බං, උඹට ජීවිතේම එපා වෙයි. ඒක නිසා ඉවසලා ඉඳින් අනිවා උඹ හොයන එකී ඉන්නවා කියලා හිතාගනින්. අනික ඔහොම ඇඹලයා වගේ ආදරේ හොයාගෙන ගියාට ආදරේ ලැබෙන්නෙත් නෑ. ඒක නිසා ඉවසපන් නියම කෙනා එනකල්. එතෙක් කොල්ලෝ එක්ක ෆුල් ෆන් එකේ ඉඳපන්....

    "ආදරේ අමු අඹයකි, කන එකාට දත් හිරිවැටෙයි, බලගෙන ඉන්න අයට කටට කෙල උනයි" සියලු ආදර සඳහා මෙය වලන්ගු නොවන බව කරුණාවෙන් සලකන්න.

    සුභ අලුත් අවුරුද්දක් වේවා....


    :):):):):):)
     

    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

    483300_572526052773074_933455425_n.jpg

    Maxa
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mata hithenne umbata wela thiyenne hithanawa wadi eka. now look. umba kiyanawa umbata ona " lassana kellek" lu. eth hithapan. kelloth okkoma umba wage lassana kollo hari salli thiyena kollo hari hewwoth? kee denek thanikada da? mama umbata ewa na kiyanawa nevei. eth therenawa ne. perfect dewal hoyanne nathuwa thaman ta sathuten inna puluwan widiyak hoyapan. samaharawita umba hoyana lassana kello untath wada lassana kollo hoyanawa athi. umba kathai kiyala consider kale nathi ekiyak umba gana hithanawa or umbata galapenawa wenna puluwan.

    anika kali badu manasikathwen balanne nathuwa mama kasada bandinna partner kenek hoyanawa kiyala hithapan. They do say 'give respect to get respect'. Something like that.

    onawata wada ona deyak gana hithanna epa. maybe you're trying too hard. lamai labenna parakku couple walatath kiyanne eka gana nohitha stress eka adu karagaththama ibema wade wenawa kiyala lu ne.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Idakin owada ban jiwithe kiyanne? Issarla hoda sallikarayek wenna balapan. Uba oya kiyana kellangen labena sepa onna balapan ubata kellek hambunama masa 2n epa wei. In passe lamayekta asa hitei. Lamaya avurudu 4k 5k wage yaddi hariyata salliya bage na nam me thread eke kello set karanna wish karapu unta pawa uba sapa karai. E wageda hodata salli thiyeddi kello issaraa magulatada ban danin wetenne. Issarla uba denaganin me loke kellekgen labena sepa harima tawakalikai. Bududahamen saha salli walin labaganna puluwan sepa oya kellangen ehe mehe atagaagannawata, lamai hadagannawata wada bohoma wedi. Itin hodata salli hamba karapan sadaranawa. Passe thanikada inna unat kamak na jiwithema, anthima kale thaman hari hamba karapuwa tika ispirithala wala asarana leddunta, pansalaka wage pin athe wedakata deela ubath pevidi weyan. Ooka karagena anthima kale hodata bana bhawana karala merila yana mohothe denei patta sathutak. Kellek hitiyama merila yana mohothe e satuta na ban. Uba kiyala thiyena widiyenma penawa ubata shakthiyak na kiyala wena dekata focus wela diyunu wenna. Kellekwa hambunama ma balapankooo oya sundara heena ehema thiyeida kiyala. Edaata therei mama kiwa dee. :D
     
    • Like
    Reactions: Ayeshlive

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    483300_572526052773074_933455425_n.jpg


    Menna aththa. Uba oya set karaganna dagalana kellangen ubata lassanama eka set unath salli tiyena ekek dekkama u lagata yanna tiyena idakada wedi ban. Uba thama podi ekek wenna ati, nati nam wayasa giyath athdekim natiwa athi. E nisa kello gana hithannepa thamange anagathe gena hithapan. Uba hindi film balanawa wadi athi. :(:(:(
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    2013 ඔබ පතන විදියෙම කෙලිපොඩ්ඩක් ලැබේවා...ඔබට සුබ අලුත් අවුරුද්දක් ම වේවා....

    483300_572526052773074_933455425_n.jpg

    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්
    sahathika attha
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔබතුමාට අතීතය අමතකද
    අනේ මලේ නොතේරුම් කමට පොඩි එවුන් ඇඟේ හුජ්ජ කරගන්නවා තමයි:growl:,ඒත් මනුස්සයෙක් ඒ දේ තේරුම් ගත්තම ආයෙ ආයේ ඒ දේම කරගන්න යන්නෙ නෑ.:(

    කොහොමත් මේක තමයි ඇත්ත

    ...තේ... ...යි මැද හවඩිය වාගේ
    .... එක ...යි ගෙම්බගෙ කට වාගේ
    ....න කලට අයියෝ කැඳ හැළිය වගේ
    එහෙම තියෙද්දිත් .....ගෙ තියන අගේ

    ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
    ආලය ගිණි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන