කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

Sep 5, 2013
68
7
0
Challenge-Accepted-2f2xs0v.jpg
 
Cereal Guy

Member
Feb 22, 2013
242
3
0
in front of tv
adoo sirawatama mama ada bus ekedi kellekta talk kala.fb ekath illa gaththa.thanks okkotama.wadi wisthara kiyanna baha.kella elakiri innawada danne nahane :P campus kellek.mage wayasemai.anyway thanks ube thread ekata :D

හුදී ජනයාගේ හිතසුව පිනිස ටෝක් කරපු හැටිත් දාපන්කො බං :P
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~

:rolleyes::rolleyes:baya nathuwa talk karapan ban.mage class apu kellek balan giyahama.mama ahuwa boruwata dakala purudui kiyala.balanakota sirawatama danna kellek issra.dakala thiyenawa.mage chance eka :love::love:
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
මම බස් එකේ යද්දි සෙට් වුන එකක් මේ කෙල්ල දෙමල එදා සල්වාර් එකක් ඇදන් ආවේ කොලබ යන්න මම හිටපු බස් එකට නැග්ග නැග්ග ගමන් මගේ ගාව වාඩි වුනා .මමත් ගානක් නැතිව ගියා එත් ‍දැන් මට තේරෙන්නවා මේ කෙල්ල මගේ දිහා හොරෙන් බලනවා මමත් එච්චරට ගනන් ගත්තේම නෑ .එත් ‍මේ කෙල්ල මගේ දිහා හොරන හොරෙන් බලනවා මමත් ඉතින් පොඩි හිනාවක් දැම්මා මේ විදියට නුගේගොඩ වෙනකම්ම ගියා දැන් මේ කෙල්ල නුගේගොඩ ටවුන් එකෙන් බැස්සා බහින‍ කොටත් මගේ දිහා හොදට බලල හිනා වුනා එ වෙලාවේ තමයි මට තේරැනේ කතා නොකරපු මොඩ කම කියලා .දැන් ඉතින් මොනවා කරන්නද ගිය ගමන යන්න ගියා ඊට පස්සේ හවස 2ට විතර මම ආයේ එන්න ‍පිටකොටුවෙන් බස් එකට නැග්ග නැගලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා .මෙන්න ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ගා මට අදහා ගන්න බැරි වුනා මේ මේ උදේ මගේ ලග වාඩි වෙලා ආපු කෙල්ල නේද .එයත් මම පිටිපස්ස දොර ගාව සිට් එකක ඉන්නවා දැක්කා එකිටත් ශොක් වුනා වගේ එක පාරටම දැක්කම බස් එකේ සිට් තිබුනා ඔනේ විදියට වාඩි වෙලා යන්න මේ කෙල්ල එව ඔක්කොම පහු කරන් එනවා නේද ගමට හිතාගන්නවත් බෑ මෙන්න ඊලග මොහේතේ මගේ ගාව සිට් එකේ වාඩි වුනා මටත් නිකම් හීනයක් වගේ දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉන්න කොට ....... ඉතිරි ටික පස්සේ දාන්න බන් අත රිදෙනවා
 
Last edited:

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා.
බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.

එකඟයි මචෝ!!!!!
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම බස් එකේ යද්දි සෙට් වුන එකක් මේ කෙල්ල දෙමල එදා සල්වාර් එකක් ඇදන් ආවේ කොලබ යන්න මම හිටපු බස් එකට නැග්ග නැග්ග ගමන් මගේ ගාව වාඩි වුනා .මමත් ගානක් නැතිව ගියා එත් ‍දැන් මට තේරෙන්නවා මේ කෙල්ල මගේ දිහා හොරෙන් බලනවා මමත් එච්චරට ගනන් ගත්තේම නෑ .එත් ‍මේ කෙල්ල මගේ දිහා හොරන හොරෙන් බලනවා මමත් ඉතින් පොඩි හිනාවක් දැම්මා මේ විදියට නුගේගොඩ වෙනකම්ම ගියා දැන් මේ කෙල්ල නුගේගොඩ ටවුන් එකෙන් බැස්සා බහින‍ කොටත් මගේ දිහා හොදට බලල හිනා වුනා එ වෙලාවේ තමයි මට තේරැනේ කතා නොකරපු මොඩ කම කියලා .දැන් ඉතින් මොනවා කරන්නද ගිය ගමන යන්න ගියා ඊට පස්සේ හවස 2ට විතර මම ආයේ එන්න ‍පිටකොටුවෙන් බස් එකට නැග්ග නැගලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා .මෙන්න ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ගා මට අදහා ගන්න බැරි වුනා මේ මේ උදේ මගේ ලග වාඩි වෙලා ආපු කෙල්ල නේද .එයත් මම පිටිපස්ස දොර ගාව සිට් එකක ඉන්නවා දැක්කා එකිටත් ශොක් වුනා වගේ එක පාරටම දැක්කම බස් එකේ සිට් තිබුනා ඔනේ විදියට වාඩි වෙලා යන්න මේ කෙල්ල එව ඔක්කොම පහු කරන් එනවා නේද ගමට හිතාගන්නවත් බෑ මෙන්න ඊලග මොහේතේ මගේ ගාව සිට් එකේ වාඩි වුනා මටත් නිකම් හීනයක් වගේ දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉන්න කොට ....... ඉතිරි ටික පස්සේ දාන්න බන් අත රිදෙනවා
    :angry::angry::angry::angry:

    හෙන ගහපිය
     
    owu ban matath dawasak ohoma wuna.passe thamai hithenne aparade kiyala.ado matath oya wage salwar ekak anda patta lassana tamil kellek line paarak dunnane.habai nugegoda nam nemei :P
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    :angry::angry::angry::angry:
    මම බස් එකේ යද්දි සෙට් වුන එකක් මේ කෙල්ල දෙමල එදා සල්වාර් එකක් ඇදන් ආවේ කොලබ යන්න මම හිටපු බස් එකට නැග්ග නැග්ග ගමන් මගේ ගාව වාඩි වුනා .මමත් ගානක් නැතිව ගියා එත් ‍දැන් මට තේරෙන්නවා මේ කෙල්ල මගේ දිහා හොරෙන් බලනවා මමත් එච්චරට ගනන් ගත්තේම නෑ .එත් ‍මේ කෙල්ල මගේ දිහා හොරන හොරෙන් බලනවා මමත් ඉතින් පොඩි හිනාවක් දැම්මා මේ විදියට නුගේගොඩ වෙනකම්ම ගියා දැන් මේ කෙල්ල නුගේගොඩ ටවුන් එකෙන් බැස්සා බහින‍ කොටත් මගේ දිහා හොදට බලල හිනා වුනා එ වෙලාවේ තමයි මට තේරැනේ කතා නොකරපු මොඩ කම කියලා .දැන් ඉතින් මොනවා කරන්නද ගිය ගමන යන්න ගියා ඊට පස්සේ හවස 2ට විතර මම ආයේ එන්න ‍පිටකොටුවෙන් බස් එකට නැග්ග නැගලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා .මෙන්න ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ගා මට අදහා ගන්න බැරි වුනා මේ මේ උදේ මගේ ලග වාඩි වෙලා ආපු කෙල්ල නේද .එයත් මම පිටිපස්ස දොර ගාව සිට් එකක ඉන්නවා දැක්කා එකිටත් ශොක් වුනා වගේ එක පාරටම දැක්කම බස් එකේ සිට් තිබුනා ඔනේ විදියට වාඩි වෙලා යන්න මේ කෙල්ල එව ඔක්කොම පහු කරන් එනවා නේද ගමට හිතාගන්නවත් බෑ මෙන්න ඊලග මොහේතේ මගේ ගාව සිට් එකේ වාඩි වුනා මටත් නිකම් හීනයක් වගේ දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉන්න කොට ....... ඉතිරි ටික පස්සේ දාන්න බන් අත රිදෙනවා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලව් කරන්න ලේසි ලව් එක මේන්ටේන් කරන්න ගියාමයි රෙවෙන්නෙ:dull:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මම:-

    කන්න වගේ බලන්නේ නැ..
    එකී බැලුවොත් බලන් ඉන්නවා.
    ඊටපස්සේ එයා අහක බැලුවත් අයෙත්මගේ දිහා බලනකන් එය දිහාම බලන් ඉන්නවා.
    එය මගේ දිහා බලනකන් ඉදල, එකිටම පෙන්න අහක බලන් ඉන්නවා..

    මමත් කරන්නේ මේකමයි!! මේ සිස්ටම් එක වැඩ!! 100% ෂුවර් :cool::rolleyes::rolleyes::rolleyes:;);):yes::yes::rofl::rofl::P
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    පිස්සුද යකෝ.:angry::angry::angry: එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.:growl::growl: හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන් :love: ඒක. ;) මගේ අද්දකිම්නම් ඔහොමයි.

    eeka nam etta ooooooi... mama demam aunty paharakata oya wage belmate ekak.. eeki ehuwa oooi magen.. mamath moko haaa kiuwa... bolaaata kiyanna eekiwa mama atha erapu wele yaluwangen 95%k ma eduwa ooooi.... thiththa kunuharapen benne mama unge keema ekata widda kiyala.. (eekita mama *ukanna nam giye nehe. eeke hena salli tiyena dathak.. loweth neti yalukamata mama eekiwa meet wenna yannema yaluwek ekka.. gihilla dennama bada pelenna kaala beela enawa...)
     
    • Like
    Reactions: pody malli

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    මචන් මම දන්න කෑලි දෙකක් ඉන්නව. උන් දෙන්න යාලුවො. මාව දැක්කම හැමදාම දෙන්නම හිනා වෙනව. මම දෙන්න දිහාම බලල හිනා වෙනව (smiling in the boradcast method). උන්ව තනි තනියම දැක්කමත් හිනා වෙනව (smiling in the P2P method). උඹ හිතන්නෙ උන් දෙන්නම දාගන්න පුලුවන් වෙයි කියලද? නැත්නම් එකක් ව තෝරගෙන බහින්නද?

    මට පොඩි කාලෙ ඉදන් තිබිච්ච හීනයක් තමයි බන් ගැහැනු ලමුන් දෙන්නෙක් එක්ක එකට අඹු සැමි ආශ්‍රයෙ යෙදෙන්න. :(