කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කෙල්ලෙක් දාගන්න මම නම් දන්න ලේසිම විදිය මුලින්ම කෙල්ලගේ යාළුවව සෙට් කරගන්න ඕනේ. :rofl::rofl::rofl:
ගොඩක් වෙලාවට නම් කෙල්ලගේ යාළුවා පට්ට චා :lol::lol::lol:
කොහොමත් ට්‍රය් කරන කෙල්ලට ටෝක් කරන්න බයය් අපේ උන්
යාළුවා සෙට් කරගෙන එක එක විස්තර දැනගනින් :eek::eek::eek:
වැඩේ ගොඩ :):):)

මම දවසක් පට්ට චා උන රොටරි එක ඉස්සරහ කෙල්ලෙක්ගෙන් අහල :oo::oo::oo:
එකී ගහගන්න වගේ ටෝක් එකක් දුන්න නිකන් පළාතම චන්ද රැස්වීමක් වගේ වෙන්න :baffled::baffled:
කොහොමත් බන් ලේසියෙන් ලැබෙන දේවල අගයක් නැනේ :eek::eek::eek::):)

:lol::lol: sirama mekanam weda,,,,,:lol::lol::lol:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔය මල ඉලව් නොකර සල්ලි හොයපල්ලා.. :angry: :angry:
    එතකොට කෙල්ලෝ නැතත්.. :P
    කෙල්ලොන්ගේ අම්මාලා හරි බලනේම උඹලට දුවව දෙයි..... :dull:
    බලෙන් දෙන්න දෙයක් නෑ.. දූත් කැමැතේතෙන්ම එනවා... :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඔය මල ඉලව් නොකර සල්ලි හොයපල්ලා.. :angry: :angry:
    එතකොට කෙල්ලෝ නැතත්.. :P
    කෙල්ලොන්ගේ අම්මාලා හරි බලනේම උඹලට දුවව දෙයි..... :dull:
    බලෙන් දෙන්න දෙයක් නෑ.. දූත් කැමැතේතෙන්ම එනවා... :rolleyes:

    :yes::yes:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    adoo sirawatama mama ada bus ekedi kellekta talk kala.fb ekath illa gaththa.thanks okkotama.wadi wisthara kiyanna baha.kella elakiri innawada danne nahane :P campus kellek.mage wayasemai.anyway thanks ube thread ekata :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo

    talk karapu widhat dapanko apitat dana ganna :P:P:P:P:P
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඔය මල ඉලව් නොකර සල්ලි හොයපල්ලා.. :angry: :angry:
    එතකොට කෙල්ලෝ නැතත්.. :P
    කෙල්ලොන්ගේ අම්මාලා හරි බලනේම උඹලට දුවව දෙයි..... :dull:
    බලෙන් දෙන්න දෙයක් නෑ.. දූත් කැමැතේතෙන්ම එනවා... :rolleyes:
    meka tami atta katawa:P