කෙල්ලෙක් නැහ කියලා අඩන්න එපා සහෝ!

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    man thanikada kollek.., naha mata thawa kellek..
    11.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදකිං.......

    නොදකිං.......තෝ මේක කලිසමක් ඇඳං පබ්ලිෂ් කළානේ........:angry::angry::angry:

    මමනම් අහලතියෙන්නේ මිනිහෙක් බඳින්නැත්නම් එක්කෝ ඌ ලෙඩෙක් එහෙමත් නැත්නම් වලෙක් කියල:dull::baffled:......... උඹට කෙල්ලෙක් සැට් කොරගන්න උවමනාව තියෙද්දී, කෙල්ලෙක් දාගන්න, ඊට පස්සේ බැඳලා දරුමල්ලෝ හදන් පවුලක් කන්න තියෙන අවස්ථාවන් මගහැරෙනවනම් ඒක උඹේ නොහැකියාව.

    උඹට කෙල්ලෙක් සෙට්කරගන්න ගට නෑ කියලා අතාරින්න එපා; මේ ලෝකේ ඕනතරම් විදි තියෙනව කෙල්ලෙක් යාලුකරගන්න. උඹ කරන්න ඕන ට්‍රයි කරන විදිය මාරුකරන එක විතරයි. උදාහරනෙකට උඹ අහනවිදියේ අවුලක් තියෙනවනම්, උඹට ඒක හදාගන්නත් කල්යනවනම් වෙනින් කාවහරි දම්මල අහපන්.
    කොහොමහරි කල් නොයවා වැඩේ ගොඩදාගන්න විදියක් ගැන වෙනස්ව හිතපං:rolleyes:

    හැබැයි පුතේ මෙච්චරයි. බැන්ද කියන්නේ 24/7 සුකන එක නෙමෙයි. බැන්ද කියන්නේ වචනයේ අර්ථයෙන්ම බැන්දම තමයි. වගකීම් කෝටියයි.:sorry::sorry: උඹ ඒ වගකීම් දරන්න අකමැතිනම් නොබැඳ ඉන්න එක වෙනම කතාවක්. :yes:
    ලබන්නාවූ 2014රේ උඹට ලස්සන යහපත් කෙල්ලෙක් සෙට්වෙලා සිංහල පරම්පරාව ඇදන්යන්න දරුවෝ දෙතුන්දෙනෙක් හදන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනාකරමි.:love::yes:;):cool:

    පින්තූරේ එක්ක විස්තරේ පී එම් කරපං දන්න කෙල්ලෙක් කොල්ලෙක්ව හොයනව. (හැබැයි මටනම් ඒකි කැතයි.) :sorry::sorry:

    Linda

    Last edited:

    මචන්.. මේකයි මචන්.. මට කෙල්ලොන්ව අප්පිරිය කලේ ඔෆිස් එකේම ඉන්න කෙල්ලෝ දෙන්නෙක්. එකියකට මම මුලු හදවතින්ම ආදරේ කරලත් ඒකි මට තවමත් සලකන්නේ බල්ලෙක්ට වගේ… අලුතින් වැඩට ගත්ත එකියකුත් මේ මම නිකම් ඉදලත් මට ඉජු කියන් නැති එක විතරයි.

    මම මුන්ට කිසිම දෙයක් නොකරත් මුන් එහෙම තමයි සලකන්නේ… ඉතින් හිතහන් මම ගැණියෙක්ව ගෙදරට ගෙනත් 24/7 තියාගත්තොත්? අන්ගොඩින් තමා නැවතුම​… අනිවා!!
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    987
    137
    63
    බුදු දහමේ කියනවා වගේ අපේ ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ නොලැබෙන්නේ අපේ පෙර ආත්මවල කල කුසල් අකුසල් නිසා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    Mekai machan, uba hitha vidiya waradi, kellonata vitharak waradi kiyanna ba, api inna vidiya wenas karaganna onee, anika thamanta kenek adare karana eka wasanawak, mama boot kaala wagema deelath thiyenawa, kello nisa duk wela thiyenawa, kenek wa marry karana eka loku responsibility ekak, api ekata financially stabilize wenna onee , anna eka karapan issella, hitapasse hoda kellek wa set karaganin, adare karapan hitapasse uba hithana vidiya wenas wei, ubata hoda kellek labenna kiyala prarthana karanawa..
     
    • Like
    Reactions: Kushan_Sameera