katta kala kala kella dagaththata passe hithenawa ayyoo salli aparade ooi issara thibba nidahas jeewithe kiyala. athuwath bari nathuwath bari kello :/










kelllek ta try karala kela unth e kana ana willatawada nathi eka hoda

දුක තමා බන් ,love කරන්න ගිහාම කට උත්තර නැති අවස්තා වලට මුණ denna සිද්ද වෙනවා




......... උඹට කෙල්ලෙක් සැට් කොරගන්න උවමනාව තියෙද්දී, කෙල්ලෙක් දාගන්න, ඊට පස්සේ බැඳලා දරුමල්ලෝ හදන් පවුලක් කන්න තියෙන අවස්ථාවන් මගහැරෙනවනම් ඒක උඹේ නොහැකියාව.

උඹ ඒ වගකීම් දරන්න අකමැතිනම් නොබැඳ ඉන්න එක වෙනම කතාවක්. 






නොදකිං.......තෝ මේක කලිසමක් ඇඳං පබ්ලිෂ් කළානේ........
මමනම් අහලතියෙන්නේ මිනිහෙක් බඳින්නැත්නම් එක්කෝ ඌ ලෙඩෙක් එහෙමත් නැත්නම් වලෙක් කියල......... උඹට කෙල්ලෙක් සැට් කොරගන්න උවමනාව තියෙද්දී, කෙල්ලෙක් දාගන්න, ඊට පස්සේ බැඳලා දරුමල්ලෝ හදන් පවුලක් කන්න තියෙන අවස්ථාවන් මගහැරෙනවනම් ඒක උඹේ නොහැකියාව.
උඹට කෙල්ලෙක් සෙට්කරගන්න ගට නෑ කියලා අතාරින්න එපා; මේ ලෝකේ ඕනතරම් විදි තියෙනව කෙල්ලෙක් යාලුකරගන්න. උඹ කරන්න ඕන ට්රයි කරන විදිය මාරුකරන එක විතරයි. උදාහරනෙකට උඹ අහනවිදියේ අවුලක් තියෙනවනම්, උඹට ඒක හදාගන්නත් කල්යනවනම් වෙනින් කාවහරි දම්මල අහපන්.
කොහොමහරි කල් නොයවා වැඩේ ගොඩදාගන්න විදියක් ගැන වෙනස්ව හිතපං
හැබැයි පුතේ මෙච්චරයි. බැන්ද කියන්නේ 24/7 සුකන එක නෙමෙයි. බැන්ද කියන්නේ වචනයේ අර්ථයෙන්ම බැන්දම තමයි. වගකීම් කෝටියයි.උඹ ඒ වගකීම් දරන්න අකමැතිනම් නොබැඳ ඉන්න එක වෙනම කතාවක්.
ලබන්නාවූ 2014රේ උඹට ලස්සන යහපත් කෙල්ලෙක් සෙට්වෙලා සිංහල පරම්පරාව ඇදන්යන්න දරුවෝ දෙතුන්දෙනෙක් හදන්න වාසනාව ලැබේවා කියා ප්රාර්ථනාකරමි.
පින්තූරේ එක්ක විස්තරේ පී එම් කරපං දන්න කෙල්ලෙක් කොල්ලෙක්ව හොයනව. (හැබැයි මටනම් ඒකි කැතයි.)
Linda









