කෙල්ලෙක් නෑ

Quentin MacLeod

Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    දැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !:baffled:තවම කෙල්ලෙක් ඉඳල නැහැ! :( අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !:sorry:ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
    කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
    katha kellek hmbnoth dagannawada
     
    • Like
    Reactions: Tharaka_x

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උඹ තනිවෙලා කියල හිතන්න එපා බන්
    මටත් නෑ :ROFLMAO:

    කෙල්ලෝ නැති අපේ වයසේ උන් ඕනේ තරම් ඉන්නවා නේ
    එලියට බහින්නවත් හරියට නැති කාලේ මොන කෙල්ලොද ඕයි
     
    • Sad
    Reactions: NRTG and Tharaka_x

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,580
    2
    1,728
    113
    On a Cloud
    නැහැ ලොක්ක , යාළුවො කෙල්ලොත් එක්ක ලව් කරකර ඉන්නව දැක්කම පපුව පිච්චෙනවා!
    Ah.. ehema hithanna epa poddo... eka ekkenata dewal labenne wenas wenas widiyata. ewa narakaida hodaida kiyanna ekaparamath ba neda? Anika oya dn kiri peni love geniyana couples thawa 5yrs walin wage balannakoo, edatath ehemmada kiyala...
     
    • Wow
    Reactions: Tharaka_x

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඹ තනිවෙලා කියල හිතන්න එපා බන්
    මටත් නෑ :ROFLMAO:

    කෙල්ලෝ නැති අපේ වයසේ උන් ඕනේ තරම් ඉන්නවා නේ
    එලියට බහින්නවත් හරියට නැති කාලේ මොන කෙල්ලොද ඕයි
    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny