Last edited:
katha kellek hmbnoth dagannawadaදැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !තවම කෙල්ලෙක් ඉඳල නැහැ!
අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !
ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
Ah.. ehema hithanna epa poddo... eka ekkenata dewal labenne wenas wenas widiyata. ewa narakaida hodaida kiyanna ekaparamath ba neda? Anika oya dn kiri peni love geniyana couples thawa 5yrs walin wage balannakoo, edatath ehemmada kiyala...නැහැ ලොක්ක , යාළුවො කෙල්ලොත් එක්ක ලව් කරකර ඉන්නව දැක්කම පපුව පිච්චෙනවා!
උඹ තනිවෙලා කියල හිතන්න එපා බන්
මටත් නෑ
කෙල්ලෝ නැති අපේ වයසේ උන් ඕනේ තරම් ඉන්නවා නේ
එලියට බහින්නවත් හරියට නැති කාලේ මොන කෙල්ලොද ඕයි