දැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !
තවම කෙල්ලෙක් ඉඳල නැහැ!
අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !
ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
තවම කෙල්ලෙක් ඉඳල නැහැ!
අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !
ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!