කෙල්ලෙක් නෑ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !:baffled:තවම කෙල්ලෙක් ඉඳල නැහැ! :( අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !:sorry:ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
    කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
    ජිම් යන්න පුතී එතනින් ඔක්කොම දේවල් ලැබෙයි රන්දිකත් සතුටු වෙයි🤭
     
    • Wow
    Reactions: Tharaka_x

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    office එකේ කෙල්ලෙක් ඉන්නවා එකී මායි TV series, movies share කරගන්නව.. එකී දවසක් games of thrones මගෙන් තියනවද කියල ඇහුව.. මම කිව්වා එක ඔයාට ටිකක් බලන්න අමාරුවෙයි අනන් මනං seen තියනවා කියලා... එකී කිව්වා මම ඔයිට වැඩිය තියන ඒවා බලල තියනවා කියල... පස්සේ එකී මට සෙට් වෙලා porn හිටන් share කර ගත්තා... ඔය අතරේ මම මට තියන sex interests/fetishes කිව්වා... panty/ bra fetish එක ගැන තමයි... එකී කිව්වා හොද යාලුවෙක් නිසා ඒකිගේ ඒවා දෙන්න බෑ.. කොහොම හරි මගේ ඉල්ලීමට එයා එක දවසක් දෙන්න කැමැති උනා... අම්මෝ කිලං කරවල හදයි බං... ඔය එක එකා කියන විදිහට ගෑණු සුවදක් නම් නැහැ... මට උනා ගැනුනා ඒ ගදට දවස් දෙකක් ඔෆිස් ගියෙත් නෑ... එදායින් පස්සේ මට ගෑණු සංහතියම එපා උනා... අර කෙල්ල එදායින් පස්සේ මට බලෙන්ම panties දෙන්න පටන් ගත්තා... මාත් එයාව අපහසු තවයට පත් කරන්න බැරි නිසා අරං ගෙදර එනවා... එක දවසක් ගෙදරට ගොඩ වෙද්දි අම්ම ඇහුවා මොකක්ද ඒ ගද බලු ජරාවක් වත් පාගන් අවද කියලා... මං කිව්වා නැ යාලුවෙක් බොම්බෙලි කරවල ටිකක් දුන්නා ලංච් එකට කියලා ...

    කොහොම හරි නිතරම මේ කෙල්ල මට යට ඇදුම් දෙන්න පටන් ගත්තා... දවස් ගානකින් bra එකත් දෙන්න පටන් ගත්තා... මාත් ඉතිං ගෙදර ගෙනිච්චා... ආයේ නිකං ගෙනත් දෙන්න බැරි නිසා හෝදන්නත් උනා...

    පස්සේ පස්සේ මෙයා මට ගෙදරට අදින ගවුම් / නයිටි පාවා ගෙනත් දෙන්න පටන් ගත්තා...

    මං කිව්වා මේවා මට එපා ඔයාගේ panties bra ත් ඔයාම තියා ගන්න කියලා... ඒ කෙල්ල කිව්වා ඔයා මගේ ඇදුම් හොදට හෝදනවා අද ඉඳන් මං ඇදුම් ඔයාට දෙන්නම් හෝදලා ගෙනත් දෙන්න කියලා...

    මට මල පැනලා බැනන්නා මට තමුසේගේ රෙදි හෝදන්න තරම් අත පල්ලෙන් වැටිලා නැ කියලා...

    ඊට පස්සේ මේ කෙල්ල මං එයාගේ panties bra ඉල්ලලා කරදර කරනවා කියලා ඔෆිස් ඒකේ බොරු ප්‍රචාර කරනවා කියලා තර්ජනය කලා...

    මටත් කරන්න දෙයක් නැති නිසා රෙදි ටික අරන් ආවා...දැන් මාස දෙකක ඉඳන් මං වැඩ ඇරිලා එද්දී ඇදුම් බෑග් එකකුත් අරන් එන්නේ... හවසට එයාගේ ඇදුම් හෝදලා වෙළලා උදේට ගිහිං දෙනවා...

    මට මේක මාර මානසික වදයක්... කාටවත් කියන්නත් බයයි... අනික දැන් සබණුත් ගනන්...මට ඔෆිස් එකෙන් අස් වෙන තරමට මේ කෙල්ල වදයක් වෙලා තියෙන්නේ...

    https://elakiri.com/threads/මං-ගොඩ-ගිය-හැටි-ඔෆිස්-එකේ-කෙල්ල.2045627/
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටත් නෑ. දාන්න පහක්.......😥😥😥

    @Solo Rider මට කෙල්ලෙක් ටෝක් කරලා දෙන්නම් කියලා රුපියල් 5000ක් ගත්තා. ඇහුවම හැමදාම ඉතින් හෙට බලමු වැඩේ හරියාගෙන එන්නේ කියනවා. අහු වෙන්න එපා මේ පොස්ට් එක දැක්ක ගමන් ඔයාටත් message එකක් එවයි....🧐

    Joe Biden Reaction GIF by The Democrats
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    එහෙමයි කියලා නිකන් නැමෙන්න යන්නත් එපා..initial purpose එක මතක තියාගනින් කොයිවෙලෙත්.. නැත්නම් පුක හපාගෙන පස්සෙන් ගිහිල්ල අන්තිමට friendzone වෙලා නවතින්නේ.. 😅

    yaluwo ekka yalu wenna nemei yako kiyanne. ungen contacts hadaganna
     
    • Like
    Reactions: Tharaka_x

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ජිම් යන්න පුතී එතනින් ඔක්කොම දේවල් ලැබෙයි රන්දිකත් සතුටු වෙයි🤭
    ජිම් ගියාම මෝල වැඩිවෙනවා නෙහ්? testosterone ලෙවල් එක වැඩිවෙන නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: siri_ayya

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Gym පලයන්,
    Style එකට ඇදපන්,
    job එකක් Set කරගනින්,
    ගෙයක් නැතත් වාහනයක් ගනින්,

    මට ඔය ටික කරගන්න අවුරැදු 10ක් ගියා, අන්තිමෙිදි මම Marry කලේ මගේ 7වෙනි කෙල්ල 🙂
    එහෙනං මට ඕන තරම් කල් තියෙනවනේ!😌
    Mataona suddiyak appa

    Lanawe kello melo rahak naha
    ආපෝ!
    mulinma career eka hadaganin.
    Gym ekata palayan
    samaja asraya purudu weyan
    ඔව් බන් සමාජ ආශ්‍රය නැති නිසා තමා මට මෙහෙම වෙලා තියෙන්නේ!
    ආර්ථික අර්බුදේ විදිහට නම් මම කියන්නේ ඔය ඉන්න විදිහට ඉන්න කියලා.
    තනිකම ඊට වඩා අර්බුදයක් සහෝ!🥲
    උබ මේ පම්කක් කතා කරනව ඔය විදියමයි මගෙත් කතාව දුක කියන්නෙ මට දැන් 28ක් බං :( හිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්:no:
    ඔව් බන් ජීවිතේ කිසි රසක් නැහැ!
    photo ekk dapan ube
    1651309148417.png

    බල්ලෙක් හදාගනින්, අඩුම තරමේ ඌ හොරෙක් හරි පන්නයි
    මම පූසෝ බන් හදන්නේ !බල්ලොන්ට කැමති නෑ!😿
    Apppoooo... 22yrs wela girl kenek na kiyala uba methana adanwa.. mata thawa 2months walin 32i.. wiswasa karanwa nm karapan malli.... mata thama eka kellek wath idala na..
    නැහැ ලොක්ක , යාළුවො කෙල්ලොත් එක්ක ලව් කරකර ඉන්නව දැක්කම පපුව පිච්චෙනවා!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනං මට ඕන තරම් කල් තියෙනවනේ!😌

    ආපෝ!

    ඔව් බන් සමාජ ආශ්‍රය නැති නිසා තමා මට මෙහෙම වෙලා තියෙන්නේ!

    තනිකම ඊට වඩා අර්බුදයක් සහෝ!🥲

    ඔව් බන් ජීවිතේ කිසි රසක් නැහැ!

    View attachment 169248

    මම පූසෝ බන් හදන්නේ !බල්ලොන්ට කැමති නෑ!😿

    නැහැ ලොක්ක , යාළුවො කෙල්ලොත් එක්ක ලව් කරකර ඉන්නව දැක්කම පපුව පිච්චෙනවා!


    සෙට් කර ගත්තා කියන්නෙත් ඊළගට අර්බුදේ. වටෙන්ම ණය ගන්න වෙනවා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෙට් කර ගත්තා කියන්නෙත් ඊළගට අර්බුදේ. වටෙන්ම ණය ගන්න වෙනවා.
    මං ඕවට උනන්දු නොවුනෙම ගෙදර සල්ලි වියදම් කරන්න බැරි නිසා.. දැන් කීයක්හරි හම්බෙනවා bt පැය 24ම ගෙදර 🥲
     
    • Haha
    Reactions: Tharaka_x

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,333
    113
    දැන් මට අවුරුදු 22 ක් වෙනවා බන් !:baffled:තවම කෙල්ලෙක් ඉඳල නැහැ! :( අඩුම තරමේ කෙල්ලෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ !ගෙදර අය,නෑදෑයෝ අහනව දැන් කෙල්ලෙක් ඉන්නවද කියල!මම දිහා කෙල්ලෙක් බැලුවත් හිතෙන්නේ මට ඒකි සෙට් කියල !:sorry:ඒ තරමට අසරණ වෙලා!අනේ මගේ ජීවිතේ!මට පුළුවන් ඉතින් මේවයි පොස්ට් පුරෝ පුරෝ ඉන්න විතරයි!
    කොහොමද බන් හරි හැටි කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ!රිතික් රොෂන් වගේ පෙනුමක් නැති නිසාද ?මගේ ඇඟ නිකං කරවල කට්ටක් වගේ !තලෙලුයි !කොහොමද බන් කෙල්ලෙක්ට් සෙට් වෙන්න ලං වෙන්නේ !ඔස්තාර්ල කියල දීපල්ලා!
    Dedunuge leac eca ewpnco
     
    • Like
    Reactions: Tharaka_x

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    ටින්ඩර් දාගෙන එක්කට දෙක්කට ඇනපන් එතකොට ඕක උබට එනවා .ඩේට් කරන හැටිනම් අහන්න එපා
     
    • Love
    Reactions: Tharaka_x