කසාද බැදපු සින්හයෝ ( ගෑනිට බය )uba ohoma kiuwata, meke wediyenma inne ganunta baya konda pana nathi ponnayo.
habai kata ariyoth denne pora talk
කසාද බැදපු සින්හයෝ ( ගෑනිට බය )uba ohoma kiuwata, meke wediyenma inne ganunta baya konda pana nathi ponnayo.
habai kata ariyoth denne pora talk
කසාද බැදපු සින්හයෝ ( ගෑනිට බය )![]()
රෙන්න පුකේ ගූ නැතත් ප්‍රජනනය කරලා වර්ගයා බෝකරන්න පුළුවන් කියලා ලෝකට පෙන්නන එක තමයි දක්ශකම කියලා නූගත් සොන්නලු හිතන් ඉන්නේලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
මෙකේ ඉන්නවා බැදලා නාකි හැත්ත බැන්දේ නැහැ වගේ රගන..ehemata ponnayo thamai inne, thamange weradi wahaganna methana awilla ganige weradi kiyanawa
ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ. අනේ මන්ද.
මෙකේ ඉන්නවා බැදලා නාකි හැත්ත බැන්දේ නැහැ වගේ රගන..
කැරි සමාජෙ ඕයි.. මම යනවා නාගන්න..ow ow ehemath inawa.
ubath ehemada koheda?
ඔය උබව අමාරුවෙ දාන්න හදන්නෙ. රටේ ලෝකෙ උන්ට ඕනි වෙලාවට නෙමෙයි තමන්ට ජීවිතයට පාට්නර් කෙනෙක් ඕනි වුන දවසට බදින්න. නැතුව රැල්ලට දෙක පුන්න ගිහින් අනාගතය අවුල් කරගන්න එපා. තෙල් මාරු කරන්නම ඕනිනම් ඔය ඔෆිස් එකේ පරන වාහනයක් තියාගන්නලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ. අනේ මන්ද.
කැරි සමාජෙ ඕයි.. මම යනවා නාගන්න..
ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්දරෙන්න පුකේ ගූ නැතත් ප්‍රජනනය කරලා වර්ගයා බෝකරන්න පුළුවන් කියලා ලෝකට පෙන්නන එක තමයි දක්ශකම කියලා නූගත් සොන්නලු හිතන් ඉන්නේ![]()
![]()
![]()
.
කන්පියුස්වෙලා ඉන්නෙ.ඔය උබව අමාරුවෙ දාන්න හදන්නෙ. රටේ ලෝකෙ උන්ට ඕනි වෙලාවට නෙමෙයි තමන්ට ජීවිතයට පාට්නර් කෙනෙක් ඕනි වුන දවසට බදින්න. නැතුව රැල්ලට දෙක පුන්න ගිහින් අනාගතය අවුල් කරගන්න එපා. තෙල් මාරු කරන්නම ඕනිනම් ඔය ඔෆිස් එකේ පරන වාහනයක් තියාගන්න
ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්ද
කන්පියුස්වෙලා ඉන්නෙ.
------ Post added on Nov 22, 2023 at 9:30 PM
ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්ද
කන්පියුස්වෙලා ඉන්නෙ.
------ Post added on Nov 22, 2023 at 9:30 PM
ඒ වුනාට හිතට අවුල් බං. නිකං ෆේල් අනාත හැඟීමක් එනවowa maha loku dewal newei ban, plan karala hariyata life eka aran yanna dena ganna ona.