කෙල්ලෙක්, බඳීන්න

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
    ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
    රෙන්න පුකේ ගූ නැතත් ප්‍රජනනය කරලා වර්ගයා බෝකරන්න පුළුවන් කියලා ලෝකට පෙන්නන එක තමයි දක්ශකම කියලා නූගත් සොන්නලු හිතන් ඉන්නේ 🥴 🥴 🥴 🥴 .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
    ඔය උබව අමාරුවෙ දාන්න හදන්නෙ. රටේ ලෝකෙ උන්ට ඕනි වෙලාවට නෙමෙයි තමන්ට ජීවිතයට පාට්නර් කෙනෙක් ඕනි වුන දවසට බදින්න. නැතුව රැල්ලට දෙක පුන්න ගිහින් අනාගතය අවුල් කරගන්න එපා. තෙල් මාරු කරන්නම ඕනිනම් ඔය ඔෆිස් එකේ පරන වාහනයක් තියාගන්න
     
    • Sad
    • Like
    Reactions: nul and Cypress

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    රෙන්න පුකේ ගූ නැතත් ප්‍රජනනය කරලා වර්ගයා බෝකරන්න පුළුවන් කියලා ලෝකට පෙන්නන එක තමයි දක්ශකම කියලා නූගත් සොන්නලු හිතන් ඉන්නේ 🥴 🥴 🥴 🥴 .
    ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්ද

    ඔය උබව අමාරුවෙ දාන්න හදන්නෙ. රටේ ලෝකෙ උන්ට ඕනි වෙලාවට නෙමෙයි තමන්ට ජීවිතයට පාට්නර් කෙනෙක් ඕනි වුන දවසට බදින්න. නැතුව රැල්ලට දෙක පුන්න ගිහින් අනාගතය අවුල් කරගන්න එපා. තෙල් මාරු කරන්නම ඕනිනම් ඔය ඔෆිස් එකේ පරන වාහනයක් තියාගන්න
    කන්පියුස්වෙලා ඉන්නෙ.
    ------ Post added on Nov 22, 2023 at 9:30 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්ද

    කන්පියුස්වෙලා ඉන්නෙ.
    ------ Post added on Nov 22, 2023 at 9:30 PM

    owa maha loku dewal newei ban, plan karala hariyata life eka aran yanna dena ganna ona.
     
    • Sad
    Reactions: nul

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    @Emios 👇

    ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම ප්‍රෙෂර් එකක් එනව ඇත්ද

    කන්පියුස්වෙලා ඉන්නෙ.
    ------ Post added on Nov 22, 2023 at 9:30 PM

    • Sad
    • Haha
    Reactions: Solo Rider and nul

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    matath ohomai. mala wade ahalapahala ewungenui nayangenui api gahana rola danne apine :rofl: thwa kasadath bandoth homben yanna wenne. ita passe lamayek hadanne nadda ahai.
     
    • Sad
    Reactions: nul

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ වුනාට හිතට අවුල් බං. නිකං ෆේල් අනාත හැඟීමක් එනව 😔

    eka thamai kiyanne, thamanta thaman gena wishwasayak naha, kotinma kiuwoth konda pana anthi ponnayo wage thamai
     
    • Sad
    Reactions: nul