කෙල්ලෙක් මේ තත්වෙට ගෙන්නේ කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    පාරේ ඉන්න කෙල්ලොන්ව තවම try කරලා නැහැ... මං දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා, එතකොට බයයි
    මං hospital එකකට නිතර යනවා clinics කීපයකට
    නර්ස්, ඩොකාලා නම් කැමතියි... waiting line එකත් skip කරලා දෙනවා
    හේතුව නොදනී :whistle:

    මගේ physical look එක තවම teen phase එකේ තියෙන්නේ. public spaces වල පොත් කියවනවා, phone එකේ ලැගගෙන ඉන්නේ නැතුව. odd ඇදුම් අදිනවා
    ඕවා කරන්නේ attention ගන්න නම් නෙමෙයි, සිරා ආසාවෙන් කරන්නේ
    Ahenam kattiya asa athi ekaneh
     

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    93
    68
    18
    උඹ ඒ ලෙවල් එකට යන්න මාර ලස්සන එකෙක් වෙන්න ඕනේ නෑ, කෙල්ලෝ කොල්ලෝ වගේ පෙනුම ගැන ලොකූ interest එකක් නෑ... කොල්ලෙක්ගේ මුලින්ම උන් බලන්නේ උන්ට comfortable ද කියන එක. ඒ කියන්නේ උන්ට උඹ ඉස්සරහ open වෙන්න පුලුවන්ද කියලා. උඹට ලස්සන කටහඬක් එහෙම තියෙනවනම් නිකන් ඇහෙද්දි calm tone එකක් දෙන, කෙල්ලෝ ඉක්මනින්ම trust කරනවා. අපේ උන් කරන්නේ තමන්ට තියෙන දේවල් කියවනවා පෙන්නනවා. Toxic alpha male මෝඩ හු...ලා කියන ඒවා අහලා 6 packs පෙන්නන්නයි, Dic pic පෙන්නන්නයි යනවා ඒවාට තමයි කෙල්ලෝ ආස, ඒවා දැක්කම කෙල්ලෝ horny වෙලා සෙට් වෙයි කියලා. කැ..ම turnoffs ඕවා. කොටින්ම ඔය alpha male ප...කු කෙල්ලොන්ගේ inbox අස්සේ හෙනම simp ලා. අත්දැකීමෙන් කියන්නේ.

    Trust එක දිනාගන්න genuine කතා කරපන්, ප...යෙන් හිතනවා වගේ කතා කරන්න එපා. කෙල්ලෝ කැමතියි එහෙම උන්ට. ගෑනියෙක් කියන්නේ ඔබාගන්න තියෙන හිලක් විතරයි වගේ තමයි 90%ක් ගෝතයෝ හැසිරෙන්නේ. සෙට් උන කෙල්ලෙකුත් නෑ හැබැයි ගමේම ඒවාට කෙලියා වගේ ඉන්නේ.
    කෙල්ලෙක් හම්බුනාම කොහොමද උන්ට අපිව comfortable වෙන විදිහට කතාව පටන් ගන්නේ කොහොමද බං
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    සමහර උන් ඉන්නවනේ බං තැනකට ගියාම කෙල්ලෙක් දැක්කොත් ඵ් කෙල්ල ඵක්ක ටිකක් කතා කරලා දවසෙන් දෙකෙන් ඵ් කෙල්ලගේ Personal දෙවල් (eg - life Problems,Sex) වගේ ඵ්වා කතා කරන තැනට කෙල්ලෙක්ව ගන්න කොහොමද බං

    Flirting & Simping Utto