කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

Feb 11, 2014
22
1
0
අනේ මන්දා :dull:

උඹටත් ඉතින් හැම මගුලටම ඌව අල්ලගන්න ඕනෙනෙ :lol::lol:
(මමත් Mora කියලා කලින්ම කිව්වනම් මූ අනිවාර්‍යයෙන්ම කියයි මේ hankok කියලා :P:P)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලෙක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගෙ.:lol:. බූට් එකක් කන්න හරි එකපාරක්වත් කරල බලපන්. නැත්තන්ම් පස්සෙ කාලෙක ඉරිසියා හිතෙයි.:baffled:
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කෙල්ලො එක්ක තමන්ගෙ target එකට යන්න අමාරුයි මචෝ, මමත් අවුරුදු 4ක් ආදරේ කරල ඒක නැති උනා.. දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ කොයි තරම් දේවල් අතපසු වෙලාද කියල ලව් නිසා.
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

    කෙල්ලො එක්ක තමන්ගෙ target එකට යන්න අමාරුයි මචෝ, මමත් අවුරුදු 4ක් ආදරේ කරල ඒක නැති උනා.. දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ කොයි තරම් දේවල් අතපසු වෙලාද කියල ලව් නිසා.
    මේකනම් තීරනය වෙන්නෙ තමන්ට හම්බවෙන කෙනා අනුව. සමහර කෙල්ලො කොල්ලන්ට ඉලක්කවලට යන්න මාර විදියට සපෝට් කරනව. සමහර වෙලාවට කොල්ලට ඉගෙනගන්න වියදම් කරනවත් එක්ක. හැබැයි එහෙම කෙනෙක් ලබන්නනම් සුපිරි ගනයෙ පිනක් පහල වෙලා තියෙන්න ඕන.:dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකනම් තීරනය වෙන්නෙ තමන්ට හම්බවෙන කෙනා අනුව. සමහර කෙල්ලො කොල්ලන්ට ඉලක්කවලට යන්න මාර විදියට සපෝට් කරනව. සමහර වෙලාවට කොල්ලට ඉගෙනගන්න වියදම් කරනවත් එක්ක. හැබැයි එහෙම කෙනෙක් ලබන්නනම් සුපිරි ගනයෙ පිනක් පහල වෙලා තියෙන්න ඕන.:dull:

    ow support karala loweth nethi boot ekak denawa passe kaleka...aruta jivitheth epa wenna:baffled::P
     
    Feb 11, 2014
    22
    1
    0
    කෙල්ලෙක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගෙ.:lol:. බූට් එකක් කන්න හරි එකපාරක්වත් කරල බලපන්. නැත්තන්ම් පස්සෙ කාලෙක ඉරිසියා හිතෙයි.:baffled:

    fun එකටනම් love කරන්න බෑ මචන් කරනවනම් සිරාවටම තමා
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අනේ මන්දා;16265405 said:
    උඹටත් ඉතින් හැම මගුලටම ඌව අල්ලගන්න ඕනෙනෙ :lol::lol:
    (මමත් Mora කියලා කලින්ම කිව්වනම් මූ අනිවාර්‍යයෙන්ම කියයි මේ hankok කියලා :P:P)

    :lol::lol:

    ada kaale kaawada bn wishwaasa karanna puluwan :angry::angry::lol::lol:

    kohomath ithin meke Eng select wechcha bagayak ma Mora thama dan wena dewal hatiyata Ruhuna,Pera yan nan kauruth :baffled:

    අනේ මන්දා :dull: man ube oya prashneta wisadumak dennam.habai mata real eken pm ekak dapan :rolleyes::rolleyes: dannawa ne man ara ponz ekka arenna wena ekek ekka meke wali nathi bawa :D
    mata confirm karaganna one.man ubata hod wisadumak dennam..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    අනේ මන්දා;16265344 said:
    මම Engineering select වෙලා ඉන්නේ මචන් බලන බලන හුඟක් උන්ට කෙල්ලො ඉන්නවා

    මමත් කරන්නේ Engineering , හැබැයි Engineering faculty එකේ කෙල්ලෝ හොයන එක නිකං කළුනික හොයනවා වගේ වැඩක්. :lol:
     
    Feb 11, 2014
    22
    1
    0
    :lol::lol:

    ada kaale kaawada bn wishwaasa karanna puluwan :angry::angry::lol::lol:

    kohomath ithin meke Eng select wechcha bagayak ma Mora thama dan wena dewal hatiyata Ruhuna,Pera yan nan kauruth :baffled:

    අනේ මන්දා :dull: man ube oya prashneta wisadumak dennam.habai mata real eken pm ekak dapan :rolleyes::rolleyes: dannawa ne man ara ponz ekka arenna wena ekek ekka meke wali nathi bawa :D
    mata confirm karaganna one.man ubata hod wisadumak dennam..

    මම pm එකක් දාන්නම් ඒත් උඹ මාව expose කරයිද දන්නෙ නෑ :P:frown:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අනේ මන්දා;16265450 said:
    මම pm එකක් දාන්නම් ඒත් උඹ මාව expose කරයිද දන්නෙ නෑ :P:frown:

    pissuda ban ewage balu wada karan na.. :no::angry:

    kamathi nam pm ekak daapn ;)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    හොඳ කෙනෙක් ලැබුනොත් අවුලක් නෑ. නාකි වෙලා ලව් කරන්නද? ඒවත් ජීවිතේ තියෙන්න ඕන දේවල්. හොඳ අවබෝදයක් තියෙන බුද්දිමත් කෙනෙක් ලැබුනොත් කිසි ගැටලුවක් නෑ.
     
    Last edited:
    Feb 11, 2014
    22
    1
    0
    හොඳ කෙනෙක් ලැබුනොත් අවුලක් නෑ. නාකි වෙලා ලව් කරන්නද? ඒවත් ජීවිතේ තියෙන්න ඕන දේවල්. හොඳ අවබෝදයක් තියෙන බුද්දිමත් කෙනෙක් ලැබුනොත් කිසි ගැටලුවක් නෑ.

    හම්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කෙල්ලෝ එක්ක personal target එකකට යන්න අමරුයි (getting a car, building a house, studies and etc).

    හැබැයි කෙල්ලෙක් ඉද්දි එක පැත්තකින් උබට වෙන target එකක් එනවා (marriage, children, family life ).
     
    • Like
    Reactions: sakila kavindu

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාර එකෙක්නෙ මොනවද උබෙ ඉලක්ක ලමයෙක් හදන්න වගෙ එකකටනම් අනිව කෙල්ලෙක් ඉන්න ඔනි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    උඹට වැඩිපුර ඉගෙන ගන්න අස නම්, උඹට අස විදියට ගෙයක් හදන්න අස නම්, උඹ කැමති ජාතියේ වහනයක් ගන්න අස නම්, කොල්ලෝ එක්ක අතල් එකේ ගිහින් ෆිල්ම් එකක් එහෙම බලන්න අස නම් කෙල්ලෝ දාගන්න පෙර කරපන්.

    මොකද කෙල්ලෙක් ඉන්නකොට/කසාද බැන්දම, ගේ හදන්න ඕන ගැනිට ඕන විදියට, වාහනේ ගන්න ඕන ගනී කැමති එකක්, ෆිල්ම් එකක් බලන්න ගියත් එක්කන් යන්න ඕන...

    එනිවේ මමත් උඹේ බෝට්ටුවේ තම ඉන්නේ. බට මම නම් තම කෙල්ලෝ හොයන්නේ නෑ... මොකද මම දන්නවා ඔකේ අතල් එක තියෙන්නේ මාස 2-3ඉ කියල ඊට පස්සේ මල වනයක්.... නිදා ගන්නත් නෑ මහා රෑ කෝල් කරන එවයි, උන්ගේ අරව මේවා මගුල් වලට යන්න වෙන එවයි, වණ කෝටියයි.

    (සැලකිය යුතුයි: මම මේවා කියන්නේ මම මෙච්චර කාලයක් දැකපු දේවල් වලින්. මට කවදාවත් කෙල්ලෝ හිටියේ නෑ. අනිත් උන් ගේ ලව් ඇතිවෙන හැටි, ඊට පස්සේ ඒවා කාලයත් එක්ක එක එක අවදි පහුකරන හැටි මම දැකල තියනවා... බලාගෙන ඉන්න කොට සැහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. )

    :P:P:P:P