ඒ වගේ හැමදේටම සපෝට් කරන කෙල්ලො හේතුවක් නැතුව බූට් තියන්නෙ නැහැ.ow support karala loweth nethi boot ekak denawa passe kaleka...aruta jivitheth epa wenna![]()

ඒ වගේ හැමදේටම සපෝට් කරන කෙල්ලො හේතුවක් නැතුව බූට් තියන්නෙ නැහැ.ow support karala loweth nethi boot ekak denawa passe kaleka...aruta jivitheth epa wenna![]()

උඹට වැඩිපුර ඉගෙන ගන්න අස නම්, උඹට අස විදියට ගෙයක් හදන්න අස නම්, උඹ කැමති ජාතියේ වහනයක් ගන්න අස නම්, කොල්ලෝ එක්ක අතල් එකේ ගිහින් ෆිල්ම් එකක් එහෙම බලන්න අස නම් කෙල්ලෝ දාගන්න පෙර කරපන්.
මොකද කෙල්ලෙක් ඉන්නකොට/කසාද බැන්දම, ගේ හදන්න ඕන ගැනිට ඕන විදියට, වාහනේ ගන්න ඕන ගනී කැමති එකක්, ෆිල්ම් එකක් බලන්න ගියත් එක්කන් යන්න ඕන...
එනිවේ මමත් උඹේ බෝට්ටුවේ තම ඉන්නේ. බට මම නම් තම කෙල්ලෝ හොයන්නේ නෑ... මොකද මම දන්නවා ඔකේ අතල් එක තියෙන්නේ මාස 2-3ඉ කියල ඊට පස්සේ මල වනයක්.... නිදා ගන්නත් නෑ මහා රෑ කෝල් කරන එවයි, උන්ගේ අරව මේවා මගුල් වලට යන්න වෙන එවයි, වණ කෝටියයි.
(සැලකිය යුතුයි: මම මේවා කියන්නේ මම මෙච්චර කාලයක් දැකපු දේවල් වලින්. මට කවදාවත් කෙල්ලෝ හිටියේ නෑ. අනිත් උන් ගේ ලව් ඇතිවෙන හැටි, ඊට පස්සේ ඒවා කාලයත් එක්ක එක එක අවදි පහුකරන හැටි මම දැකල තියනවා... බලාගෙන ඉන්න කොට සැහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. )
![]()

that depends on the girl u get machanවිතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා
my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....
අඩෝ පටලවන්න එපා. මූ අහන්නෙ මැරි කරන සීන් එකක් නෙමෙයි. ලව් එකට කෙල්ලෙක් හිටියම හොඳද කියලා අහන්නෙmachan ubatama kiyala geyak, honda job 1kak, wahanayak thiyanawanam kellek hoyapan nettam marry kalata passe duka thamai.....


kellek yalu karaganna epa. mulin target valata palayan 25n passe target valata giya lassana kellekva proposal ekakin katha krala avabodayen badapan.. 10000000000% anith evata vada hodai



me hancok wath da???![]()





ada kaale kaawada bn wishwaasa karanna puluwan
kohomath ithin meke Eng select wechcha bagayak ma Mora thama dan wena dewal hatiyata Ruhuna,Pera yan nan kauruth
අනේ මන්දාman ube oya prashneta wisadumak dennam.habai mata real eken pm ekak dapan
dannawa ne man ara ponz ekka arenna wena ekek ekka meke wali nathi bawa
mata confirm karaganna one.man ubata hod wisadumak dennam..
A/L 2 parak fail wechcha eun kello hoyanna dana tricks uba igenaganna epa pute


මමත් කරන්නේ Engineering , හැබැයි Engineering faculty එකේ කෙල්ලෝ හොයන එක නිකං කළුනික හොයනවා වගේ වැඩක්.![]()


eken ma machan ,, matath masen deken epaaama una kellawa![]()

haapoooA/L 2 parak fail wechcha eun kello hoyanna dana tricks uba igenaganna epa pute
![]()
slesh ponz ta ithin set wenne uu wagema kello pamani![]()
. තෝ මොන පරයෙක්ද ඊයේ පෙරේදා කැම්පස් එකකට රිංගපු එකෙක්නේ කටින් පොර ටෝක් දෙන. 
ඉගෙන ගත්තට ඒලෙවල් පාස් උනාට උඹේ තියෙන මහන්තත්ත කම අඩු කරගනින්. ඒ ලෙවල් කියන්නේ තව එක චූ එක්සෑම් එකක් විතරයි.වෙන්න ඕනේ මේ රටේ ඉන්න උන් කොහොම හරි ඉගෙනගෙන රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි. ඒකට ඌ ආවේ කොහෙන්ද කියන එක වැදගත් නෑ.
