කෙල්ලෙක් ශෝටක් ඇඳන් පාරේ ගියාම

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම වීඩියෝ එක බැලුවේ නැහැ...එත් කියල තිබ්බ වගේ මේ වගේ ඒවා රිපෝර්ට් කරන්න ඕනේ..

    මොකද කාගේවත් පුද්ගලිකත්වයට මේකෙන් බාධාවක් සිද්ද වෙනවා,,,ඕනෙම එකෙක් ඔහොම කෙල්ලෙක් කොටට ඇඳන් ගියොත් බලනව,,,එක ලංකාවේද, අමෙරිකාවේද කියල වෙනසක් නැහැ...මේ මෝඩ පක්කු හිතන් ඉන්නේ මේවා ලංකාවේ විතරක් වෙන දේවල් කියල...

    බැලුවද නැද්ද කියන එක අදාළ නැහැ, මම කැමති නැහැ කවුරුත් මාව එහෙම වීඩියෝ කරලා එකෙන් ඌ සල්ලි හොයන එකට හරි, මේ වගේ අනවශ්‍ය විදිහට අපහාසත්මක විදිහට කොහෙවත් පල කරනවට...ඒ නිසා මම හිතන්නේ හැමෝම මේක රිපෝර්ට් කරන්න ඕනේ..

    agree machan
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Mona ponna wesige puthek da ban me.
    Muslim kariyek.
    Mata peennama bari wesige puthek muu.
    Report kara.
    Hamoma report kranna.
    YouTube channel ekata wadak demu.
    Me wage sakkiliyo nathi kralama daanna one kollane.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අපේ එවුන්ම ෆෝම් කරන පොන්නයො තමයි ඉතින් ඔය........
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකා නේද අර කිකිලිද බිට්ටරේද කියලා ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දාලා ඩෙගා නටපු එකා.මාත් මේ රිපෝර්ට් එකක් ගහන්න යන ගමන්.පාරේ යන මිනිස්සුන්ට අපහස වෙන විදිහට වීඩියෝ හදලා සල්ලි හොයන එකෙක් නේ මු
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මූ මහ සොන්න සුකන්නෙක්..මාර පොරක් කියල මූහිතාගෙන ඉන්නෙ..
    වට වෙලා නෙක්කන්න තිබ්බෙ ගෝනියක් ඔලුවෙ බස්සල..:lol:
    එතකොට අනික් එවුනුත් කපයො වෙන්න එන් නෑ සාමන්ය මිනිස්සු ඉස්සරහ...
    අර කිව්ව විදිට මූට subscribe කරල දෙන්නයි තියෙන්නෙ


    මූන් අනුන්ගෙ වල්කම් ටෙස්ට් කරන්න හදන්නෙ මු මොන කපෙක්ද?

    මේකෙ ඉන්න බඩුව හෙලුවෙන් පාරෙ ගෙනිහින් උබලගෙන් ඇයි බැලුවෙ කියල වලියට ආවොත් මොකද කරන්නෙ?

     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ඕකා නේද අර කිකිලිද බිට්ටරේද කියලා ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දාලා ඩෙගා නටපු එකා.මාත් මේ රිපෝර්ට් එකක් ගහන්න යන ගමන්.පාරේ යන මිනිස්සුන්ට අපහස වෙන විදිහට වීඩියෝ හදලා සල්ලි හොයන එකෙක් නේ මු




    වට වෙලා නෙලල දාපන් අල්ලගෙන මූව..මු Fbඉන්නවද..පිම්පියෙක් නේද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Mona ponna wesige puthek da ban me.
    Muslim kariyek.
    Mata peennama bari wesige puthek muu.
    Report kara.
    Hamoma report kranna.
    YouTube channel ekata wadak demu.
    Me wage sakkiliyo nathi kralama daanna one kollane.

    :P අපිනම් එකෙන්ම report කරලා සොන්නයාට සප් එක දුන්නා :lol: අද ඉදන් දිගටම මේ යකාව reportකරන්වා මුගේ සොන්නකම බහින්නම
     

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    මේ වීඩියෝ එක කරපු පිමිපි පොන්නය එ් කෙල්ලව ගණිකාවක් වගේ ප්‍රදර්ශනය කරලා ඊට පස්ස බලන පිරිමින්ට බනිනවා මේ වගේ කැරිපොන්නයින්ගෙ ඇට කුඩු කරන්න ඕනි...