කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා
මගේ ජීවිතේම මට තාම කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා. මට දැන් 28. අපි ලස්සන කෙල්ලන්ට කැමති වගේ කෙල්ලොත් කැමති ලස්සන කොල්ලන්ට. මම දැන් හිතාගෙන ඉන්නේ marry කරන්නේ නැතුව සල්ලි ටිකක් හොයාගෙන ලෝකේ වටේ යන්න.