කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔව් ඒක හොදයි ඔය යන ගමන් රුමේනියාව, ලැට්වියාම, බෙලෙරුසියාව වගේ පැත්තට යන්න ඒ පැති වල ඉන්නවා හොද කෙල්ලෝ. ටිකක් countryside පැත්තට ගිහින් හොයා ගන්න එතකොට traditional කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම බෙනා;14188132 said:
moda wada karanna epa bn kawada hari thota bari kalekadai ubawa bala ganne bappada,kohen hari ekak hoya ganin,praposal parak dala balapan patta ekak set wei :)
ඉතින් මූට සල්ලි අරගෙන ගිහින් වැඩිහිටි නිවාසෙකට වෙලා ජොලියෙ ඉන්න පුලුවන්නේ බන්:D