කෙල්ලෙක් හොයාගන්න he!P

Solicitor

Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    කෙල්ලෙක් හොයාගන්න he!P

    මට මේ කෙල්ලව හොයාගන්න පොඩි උද්ව්වක් කරන්න. මෙයා දැන් බැඳලා ඇති සමහරවිට. කොළඹ අවට අයගෙන් තමයි උදව්ව ඕනෙ. මේ ගෑණු ළමයා ළන්කාවෙ කෙල්ලෙක්ගෙ ලුක් එකක් නෙවෙයි තියෙන්නෙ. රෝසපාටයි බොඩි එක. මට මෙයා හම්බ වුනේ කොටහේන ටව්න්හෝල් හරහා යන බස් එකේ හරියටම සලාකා එක ඉස්සරහ්දි වැඩේ කියන්නේ මෙකි ඊලඟ හෝල්ට් එකෙන් බහිනවා ඊටපස්සේ යන්නේ Jesus Infant Shrine කියන පල්ලිය ඇතුලට. මමත් නැගල 1ක හෝල්ට් එක හින්දා වෙන දවසක යනවා කියලා හිතල ගියේ නෑ දැන් වැඩේ කියන්නේ වෙන කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ, ඒවගේ එකක් ඕනෙ කියලා. Thread එකක් දාලා තිබුනා How to forget a girl කියලා, අන්න බුවාට උනාවගේ දෙයක් තමයි. ඒකියන්නෙ බැන්දත් අවුලක් නෑ පොඩ්ඩක් බලන්න ආසයි..he!p
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුතා අද කරන්න ඕන දේ හෙටට කල් දැම්මම ඔහොම වෙනවා . සොරි :eek:

    සතියක් රැකලා හිටියොත් අල්ල ගන්න පුලුවං වෙයි.

    ඒත් බැරි උනොත් ඒ සිද්දිය උන දවස . Ex සදුදා.
    මාසෙම සදුදා දවස් වලට ගිහින් බලන්න.

    ඒත් බැරි උනොත් නෙක්ස්ට් ඉයර් ඒ මාසෙම රැකලා ඉන්න .

    වන් ඩේ ‍යූ කැන් ෆක් . :lol::baffled::rofl::P
     
    • Love
    Reactions: Solicitor

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බොරු වැඩ කරන්න එපා බන් රෝස පාට කෙල්ලෙක් උබ ගිහින් අහනකන් තනිකඩව ඉදි කියල හිතනවද ?
    අනික උබ සුදු උස නළුවෙක් වගේ පොරක් නෙමෙයිනේ කළු කැත සිංහලයෙක්නේ
    බොරු දේවල් වලට කාලේ කන්නේ නැතුව ගිහින් උබට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්
    උබේ ඔෆිස් එකේ එක්කෝ හැමදාම උදේට යන්න ට්‍රෙන් එකේ බස් එකේ නගින කෙල්ලෙක්

    ඔය විදිහට දකින කෙල්ලෝ සෙට් වෙන්නේ ෆිල්ම් වල බන් හැබැහින් සෙට් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බොරු වැඩ කරන්න එපා බන් රෝස පාට කෙල්ලෙක් උබ ගිහින් අහනකන් තනිකඩව ඉදි කියල හිතනවද ?
    අනික උබ සුදු උස නළුවෙක් වගේ පොරක් නෙමෙයිනේ කළු කැත සිංහලයෙක්නේ
    බොරු දේවල් වලට කාලේ කන්නේ නැතුව ගිහින් උබට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්
    උබේ ඔෆිස් එකේ එක්කෝ හැමදාම උදේට යන්න ට්‍රෙන් එකේ බස් එකේ නගින කෙල්ලෙක්

    ඔය විදිහට දකින කෙල්ලෝ සෙට් වෙන්නේ ෆිල්ම් වල බන් හැබැහින් සෙට් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි

    dead:confused::confused::confused:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    බොරු වැඩ කරන්න එපා බන් රෝස පාට කෙල්ලෙක් උබ ගිහින් අහනකන් තනිකඩව ඉදි කියල හිතනවද ?
    අනික උබ සුදු උස නළුවෙක් වගේ පොරක් නෙමෙයිනේ කළු කැත සිංහලයෙක්නේ
    බොරු දේවල් වලට කාලේ කන්නේ නැතුව ගිහින් උබට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්
    උබේ ඔෆිස් එකේ එක්කෝ හැමදාම උදේට යන්න ට්‍රෙන් එකේ බස් එකේ නගින කෙල්ලෙක්

    ඔය විදිහට දකින කෙල්ලෝ සෙට් වෙන්නේ ෆිල්ම් වල බන් හැබැහින් සෙට් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි

    :yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොරු වැඩ කරන්න එපා බන් රෝස පාට කෙල්ලෙක් උබ ගිහින් අහනකන් තනිකඩව ඉදි කියල හිතනවද ?
    අනික උබ සුදු උස නළුවෙක් වගේ පොරක් නෙමෙයිනේ කළු කැත සිංහලයෙක්නේ
    බොරු දේවල් වලට කාලේ කන්නේ නැතුව ගිහින් උබට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්
    උබේ ඔෆිස් එකේ එක්කෝ හැමදාම උදේට යන්න ට්‍රෙන් එකේ බස් එකේ නගින කෙල්ලෙක්

    ඔය විදිහට දකින කෙල්ලෝ සෙට් වෙන්නේ ෆිල්ම් වල බන් හැබැහින් සෙට් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි

    adooo man school 2ta giya dekema lassanama rosa pata kello 2 ekka yalu una...

    dan set wechcha ekat rosa patay..:baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :P:P
    පෙම් බැන්දොතින් කෙල්ලට උබ සුදු ... කෙට්ටූ
    මොනවා නොකියයිද දැන් බන් බොට .... රට්ටූ
    දැම්මොත් දෙන්නගේ මැද්දෙන් උබ ..... වෙට්ටූ
    එකිගේ කොල්ලගෙන් වෙන්නට වෙයි .... මට්ටූ

    කාපන් තම්බගෙන දැන් උබ මනි ......... පිට්ටූ
    දෙන්නම වෙලා ඇති දැන් ඇඳ උඩ ........ කිට්ටූ
    මහ රෑ පුරා කර කර ඔන්රීන් ............. කට්ටූ
    උන් හදනවා ඇති රජ මාළිග .............. තට්ටූ

    අත මර මරා උබ නොම වී තව .......... කෙට්ටූ
    වෙන කෙල්ලෙකුට ටික ටික වීයන් ........ කිට්ටූ
    පිපිලා ඇති නිසා දැන් නෙළුමේ ......... පොට්ටූ
    හොද කාර් එකක් පැදපන් දා ගෙන ...... සීට්ටූ