කෙල්ලෙක් හොයාගන්න he!P
මට මේ කෙල්ලව හොයාගන්න පොඩි උද්ව්වක් කරන්න. මෙයා දැන් බැඳලා ඇති සමහරවිට. කොළඹ අවට අයගෙන් තමයි උදව්ව ඕනෙ. මේ ගෑණු ළමයා ළන්කාවෙ කෙල්ලෙක්ගෙ ලුක් එකක් නෙවෙයි තියෙන්නෙ. රෝසපාටයි බොඩි එක. මට මෙයා හම්බ වුනේ කොටහේන ටව්න්හෝල් හරහා යන බස් එකේ හරියටම සලාකා එක ඉස්සරහ්දි වැඩේ කියන්නේ මෙකි ඊලඟ හෝල්ට් එකෙන් බහිනවා ඊටපස්සේ යන්නේ Jesus Infant Shrine කියන පල්ලිය ඇතුලට. මමත් නැගල 1ක හෝල්ට් එක හින්දා වෙන දවසක යනවා කියලා හිතල ගියේ නෑ දැන් වැඩේ කියන්නේ වෙන කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ, ඒවගේ එකක් ඕනෙ කියලා. Thread එකක් දාලා තිබුනා How to forget a girl කියලා, අන්න බුවාට උනාවගේ දෙයක් තමයි. ඒකියන්නෙ බැන්දත් අවුලක් නෑ පොඩ්ඩක් බලන්න ආසයි..he!p