කෙල්ලෙක් help!!!

thomian

Well-known member
  • May 20, 2011
    12,412
    17,464
    113
    ඔය බොරුවට ගණන් උස්සන්න‍ෙ.ඕකි box එහෙම කඩාගෙන ඇත්තේ
    දැන් උඹව පස්සෙන් ගේන්න ගෙන කැමති කරවා ගන්න හදන්නේ
    එතකොට උඹට එකීට මුකුත් කියන්න බෑන‍ෙ,උඹ නේ පස්සෙන් ගිහිල්ලා යාළු උන්‍ෙ.

    ekenma...matath okama hituna...ba ba ba ganne nam boruwata puthe...:yes:
    :yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කෙල්ලගෙ හිතේ ඉන්නෙ වෙන එකෙක් නම් උඹ කර ගහන්න යන්න එපා
    උඹ යාලු උනාම පරණ කොල්ලට ජෙලක් එනවා
    පස්සෙ ඌත් මේකිට ටෝක් කරනවා ආයෙත්
    පස්සෙ බැන්ඳත් ඒකි අනිවාර්යයෙන් හිතේ ඉන්න එකාට රෙද්ද උස්සනවා :baffled::baffled:

    :yes::yes::yes::yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඌ එක්කම ඒකිට ඉන්න කියුව්ව බන්. ඒකි රට ඉන්න උන්ව විශ්වස කරන්නෙ නැහැලු... පුපට පයින් ගහල එලවන්න ඕන. මෙක පරන සීන් එකක් බන් එකෙක් බම්ප් කරල..
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඌ එක්කම ඒකිට ඉන්න කියුව්ව බන්. ඒකි රට ඉන්න උන්ව විශ්වස කරන්නෙ නැහැලු... පුපට පයින් ගහල එලවන්න ඕන. මෙක පරන සීන් එකක් බන් එකෙක් බම්ප් කරල..


    අම්ම්බො අතල් උට්ටො..දැට්ස් මා බොයී

    :lol::lol:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    දැන් යාළුද බන්:yes:

    ඌ එක්කම ඒකිට ඉන්න කියුව්ව බන්. ඒකි රට ඉන්න උන්ව විශ්වස කරන්නෙ නැහැලු... පුපට පයින් ගහල එලවන්න ඕන.
    මෙක පරන සීන් එකක් බන් එකෙක් බම්ප් කරල..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    නෑ බන් මන් දවසක් දෙකක් ගත්ත ලොකු ලයින් බන්, මන් නිකන් පුප දෙන්න ඕන නැහනෙ බන් බොක්ස් ඕපන් උට්ටවල් වලට....

    naa bn matath ohoma scene ekak vela thiyena hinda ahauve.... parana eka mathak venavalu. ona magulak karaganin kiyala maath pathakata vela inne dan. bt fb eke innava. hitapu gaman chat karanava akima :angry:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔය බොරුවට ගණන් උස්සන්න‍ෙ.ඕකි box එහෙම කඩාගෙන ඇත්තේ
    දැන් උඹව පස්සෙන් ගේන්න ගෙන කැමති කරවා ගන්න හදන්නේ
    එතකොට උඹට එකීට මුකුත් කියන්න බෑන‍ෙ,උඹ නේ පස්සෙන් ගිහිල්ලා යාළු උන්‍ෙ.

    අවුලක් නැහැ කිව්වට පුටේ කොල්ලොන්ට වගේ නෙමෙයි කෙල්ලොන්ට.පලවෙනි පාර සැප දෙන එකත් එක්ක විතරයි ඒකිට ෆීල් එකක් එන්නේ.උබ ඒකිව බැන්දට ඒකිට උබ පුළුවන් තරම් සැප දුන්නත් පලවෙනි පාර ඒකි කොරගත්ත එකාව අමතක වෙන්නේ නැහැ ඒකිට.කවදා හරි ඌ ඒකිට ආයේ සැපක් දෙන්න කතා කරොත් ඒකි පැනලා යන්නේ.

    මේ කතා දෙකම සම්පූර්ණයෙන්ම ඇත්ත ...අත්දැකීමෙන් කියන්නේ.