කෙල්ලෙක් help!!!

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
STOP treating her as your friend. :yes::yes:

ඒකිට තේරෙනවා උඹ කොච්චර කැටයන් දැම්මත් උඹ බලු වෙලා පස්සෙන් එනවා කියල. :sorry::sorry:
අන්න එක නවත්තාපන් ඔක්කොටම කලින්. :nerd::nerd:
මැසේජ් කර කර පස්සෙන් යන්න එපා එල්ලිලා. :no::no:
එකී උඹට ඇත්තටම කැමතිනං එකී මැසේජ් කරයි උඹට. ;);)
උඹ demand කරපන්. ලොකු සීන් දාපන්. :cool::cool:
කියපන් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් උනා කියල. :shocked::shocked:
බලපන් ඒකිගේ reaction එක මොන වගේද කියල. :confused::confused:
Jealous reaction එකක් තේරුනොත් උඹ කෙලින්ම කියපන්, "මම ඔයාට එන්න කිවුව ලන්ච් එකකට ඔය අවේ නැහැ" කියල. :rolleyes::rolleyes:
Jealous reaction එකක් නැත්තන් හොඳම දේ අතෑරලා දාපන්. :yes::yes:
ඒකිට උඹ ගැන ජෙලක් නැහැ කියන්නේ එකී උඹට කැමති නැහැ. :no::no:
කැමති නැහැ කියන්නේ සෙට් උනත් උඹේ කටේ බලේට සෙට් වෙන්නේ. :growl::growl:
එහෙම සෙට් උනාට පස්සේ ඒකිට වෙන එකෙක් සෙට් උනොත් උඹට වඩා හොඳයි කියල හිතෙන, එකී ලොවෙත් උට සෙට් වෙනවා. :sorry::sorry:
එක නිසා අර කියපු වැඩේ හරි ගියේ නැත්තන් අත ඇරලා දාපන්! :yes::yes:

ela ela mehemawath karala balamu...
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    hariyata hari
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එක නිසා අර කියපු වැඩේ හරි ගියේ නැත්තන් අත ඇරලා දාපන්! :yes:
    :yes:

    මල්ලි හරි මල්ලි.. මේ තියෙන්නෙ ලෙසට..

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    issarawela balapan kokatath pissu mala honthuwakda kiyala. mokada uba amaruwen dagena kasada bandata passe aru awith shot 1 dei uba nathi welawata. first love eka amathaka karanda ba gaga natana mala honthu balagena kare ella ganne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama maga arala inna try bn eeth ude idala msg kare nathnam dawal 12 weddi cl karala ahanawa unnada malada kiyala balanna mathak wenne nadda kiyala. hitapu gaman ha nokiya ha kiyanawa, hitapu gaman baha ma thama kiyanne...

    e welawata kiyapan, dan uba gana hoyala balanna kenek hoyanawa kasada badinna, eka nisa busy una kiyala :lol: pennapan uba wena kellek hoyanawa kiyala :P
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    issarawela balapan kokatath pissu mala honthuwakda kiyala. mokada uba amaruwen dagena kasada bandata passe aru awith shot 1 dei uba nathi welawata. first love eka amathaka karanda ba gaga natana mala honthu balagena kare ella ganne

    man mekiwa danne school yana kaledi kella hodai aulak naha, salli nathi unath, patta awanka kellek. tikak nawanna amarui bn salli walin...baha kiyala kiuuwata eki kamaththak thiyenawa wage...man eyawa aul karanawa kiyala baninawa welawakata.
     
    May 30, 2017
    119
    26
    0
    ela ela mehemawath karala balamu...

    hariyata hari

    මල්ලි හරි මල්ලි.. මේ තියෙන්නෙ ලෙසට..

    තමන්ගේ කොල්ල ගැන ජෙලස් නැති කෙල්ලෙක් දාගන්නවට වැඩ හොඳයි ජිවිත කාලෙම හරි තනියම ඉන්න එක. :(:( මගේ කෙල්ල වෙන කෙල්ලෙක් මගේ දිහා බැලුවත් අර ගැනී දිහා රවල බලනවා කන්න වගේ! :lol::lol:
     
    • Like
    Reactions: Capital_M

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eki bus eke bn office gihin enne...santhaketama thiyenne bike dekai bn pulser ekai, fz ekai ookaka thama bn yanna wenne.

    ela FZ ekath awulak naha, poddak hodata palayan first impression eka hodata diyan :D :P poddak up karala aran, ganan ganne natiwa indapan :)
    onawata wada passen giyama ubawa baldu wenawa
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    අනෙහ් මන්දා.. පැයක් කතා කරනවනම් ආයෙ මොනවද බං ඕකෙ දාගන්න තියෙන්නේ(c) නික්

    payak katha marala aapahu msg karanawa bn nida gannakanma...therum ganna bari ai ba ba kiyala kiyanne kiyala bn, parana seen eka thibune nathinam mageth ekka yalu wenawa kiyala ekima kiyanawa..thama mawa dakala nathi nisa wenna barida bn kella. ehema karanne..
     
    May 30, 2017
    119
    26
    0
    loku seen danna gihin kelaweida bn? man dan aurudu dekakin vithara kellawa meet wela naha, loku seen danna kalin eka paarak hari meet wennada ekige office off wela ena welawakata?

    උඹ ඔහොම වැනෙනවනං ගේම ගහන්න අමාරුයි. හිතෙන නෙවෙයි. මොලෙන් ගහපන්.! :yes::yes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹ ඔහොම වැනෙනවනං ගේම ගහන්න අමාරුයි. හිතෙන නෙවෙයි. මොලෙන් ගහපන්.! :yes::yes:

    kellata jela nam thiyenawa, man me kellage phone no eka hoyanna meyagema yaluwekta chat ekak damma kalin, passe meka me kella dangena banna aapahu chat karanawa ehema newei kiyala, hitapu gaman thama ahanawa chat karanne nahane kiyala.
     
    payak katha marala aapahu msg karanawa bn nida gannakanma...therum ganna bari ai ba ba kiyala kiyanne kiyala bn, parana seen eka thibune nathinam mageth ekka yalu wenawa kiyala ekima kiyanawa..thama mawa dakala nathi nisa wenna barida bn kella. ehema karanne..
    ලෝකෙ ගෝලාකාරයි ගෑනු විවිධාකාරයි අත්භූතයි බිහිසුණුයි
    ගෑණු තේරුම් ගන්න පිරිමි අපි මෝරලා මදී. බැදළා අවුරුදු 7 අට ගිහිනුත් මිනිස්සු ගෑනූ තේරුම් ගන්න බැරිව ඉන්නෙකෙ උඹට බැරිනම් මට කොහොමටවත් බෑ ඕක විසඳන්න..
    එවන මැසේජ් වලට උඹට කවුරු කියලද කියන්නේ