කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)

    expert review :P




    ඕක තමා බන් මගේ තියරිය ... අපිට වගේම කෙල්ලන්ටත් හැගීම් දැනීම් තියෙනවා ... විශ්වාසය මත තමා හැමදේම තීරණය වෙන්නේ ..... කෙල්ලෙක් එක්ක නිදාගන්න love කරන්න ඕනෙම නැ. කෙල්ලට වදයක් නොවී ඉදීම තමා වැදගත් ....... :yes:



    මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ මෙඩිකල් සම්බන්දව නීති සමග . එහෙම කරලා පොඩි ළමයින් දුෂණය කරන එවුන්ටයි වයසක අම්මලට ඉන්න දෙන්නේ නැති එවුන්ටයි කෙලින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනේ ....... ඔය කාලකන්නි නිසා ලස්සන පොඩි කොල්ලෙක්ට වත් ඉන්න නෑ :angry::angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere


    ඕක තමා බන් මගේ තියරිය ... අපිට වගේම කෙල්ලන්ටත් හැගීම් දැනීම් තියෙනවා ... විශ්වාසය මත තමා හැමදේම තීරණය වෙන්නේ ..... කෙල්ලෙක් එක්ක නිදාගන්න love කරන්න ඕනෙම නැ. කෙල්ලට වදයක් නොවී ඉදීම තමා වැදගත් ....... :yes:



    මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ මෙඩිකල් සම්බන්දව නීති සමග . එහෙම කරලා පොඩි ළමයින් දුෂණය කරන එවුන්ටයි වයසක අම්මලට ඉන්න දෙන්නේ නැති එවුන්ටයි කෙලින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනේ ....... ඔය කාලකන්නි නිසා ලස්සන පොඩි කොල්ලෙක්ට වත් ඉන්න නෑ :angry::angry:


    :eek::eek:
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    කාර් කට්ටක් අරන් හවසට ගාමන්ට් එකක් පැත්තේ පලයන් කෑලි නැමෙනවා සට සට ගාලා ඔයි මොනවත් ඕන්නෑ :rofl:

    ai ehema ganu car tiyena ewunta kamati ban...elangata ganu cartiyena ewun gawata balen awit talk karanaada..natam line denawada.
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Machan dan kale kello nam kapatie. Udaw ganna vitarak boru chatuwa danava aniwa. Hopes tiyaganne nathuwa inna eka thamai hodama de.

    ow dan inna kello nemei amandila. unta car and house tiyena kollek meet wunot awadapa hadapu ammalat dala yaluwela ina kollat dala aru ekka gihin haminenawa. antimata aru dala giyama badak ekka gedara enawa.
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    - තප්පර භාගෙදි ඔයා genuinely ම කෙල්ල දිහා බලල කෙල්ලග සැප සම්පත, සතුට වැඩි වෙන්න ප්‍රාර්ථනා කරල හිනා වෙන්න.-

    කොහොමද බන් තත්පර බාගෙන් ඔහොම කරන්නේ...???
    rep +12
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ කැමතිද හතර පෝයටම සිල් ගන්න මසක් මාළුවක් නොකන විහිළු වලට කැමති නැති සිල් මෑනීයෙක් වගේ කෙල්ලෙක් බදින්න? :P

    :lol::lol: 100%ක් එකගයි මචං :lol::lol: එපා වෙනවා නෙහ් :lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ මෙඩිකල් සම්බන්දව නීති සමග . එහෙම කරලා පොඩි ළමයින් දුෂණය කරන එවුන්ටයි වයසක අම්මලට ඉන්න දෙන්නේ නැති එවුන්ටයි කෙලින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනේ ....... ඔය කාලකන්නි නිසා ලස්සන පොඩි කොල්ලෙක්ට වත් ඉන්න නෑ



    :eek:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    උබ කැමතිද හතර පෝයටම සිල් ගන්න මසක් මාළුවක් නොකන උබේ කැත (ලිංගිකත්වය අදාල විහිළු) විහිළු වලට කැමති නැති සිල් මෑනීයෙක් වගේ කෙල්ලෙක් බදින්න කෙල්ලොත් කැමති නෑ තාපසයෝ වගේ කොල්ලන්ට:P

    මෙහෙමයි මගේ නැදෑ වෙන අක්කාකෙනෙක් ඉන්නවා අහිංසකයි. එයා ළගදී බැන්ද යාළුවෙලා. ඒ අයියත් ඒ වගේම අහිංසකයි. ඉතින් ඒ දෙන්නට දෙන්න මැචින්.වැඩිය දගලන්නේ කෑගහන්නේ නැතිවුණාට අපි ගෙදර ගියාම හොදට කතා බහ කරනවා. ඔය වගේ ම තමා මගේ තව ළගම නැදෑ අයියා proposal scene එකකින් බැන්දා.වැඩේ කියන්නේ ඒ අක්කට ළමයාවත් බලාගන්න බැරුව ඉන්නේ දැන් :baffled: වැඩට ගිහින් ආවාට පස්සෙවත් අයියා එක්කවත් වැඩි කතාවක්වත් නෑ.තරහක් නෙමෙයි ,ඒ හැටි. ගෙදර මොනම කෙනෙක් එක්කවත් වැඩි කතාවක් නෑ , අහන දේකට කියනවා මිසක්.:growl:
    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අඹු සැමි සබදතා පිළිබඳවත්. ඒ වගේම අඹු සැමි ආකාර 4ක් ගැනත්.
    1).දෙවියෙක් දිව්‍යාගනාවක් සමග විසීම.
    2).දෙවියෙක් යක්ෂණියක් සමග විසීම.
    3).යක්ෂයෙක් දිව්‍යාගනාවක් සමග විසීම.
    4).යක්ෂයෙක් යක්ෂණියක් සමග විසීම.
    දැන් ඉතින් මෙතන කියන්නේ යකා දෙවියෝ එක්ක ඉන්නවයි කියන්නේ කළු කෙල්ලයි + සුදු කොල්ලයි හෝ කළු කොල්ලයි + සුදු කෙල්ලයි කියන එක නෙමෙයි :no:ගතිගුණ :yes: 2 හා 3 අවස්ථා වල දී තමා ඔහොම නොගැළපීම් ඇතිවන්නේ. ගොඩක් සුකුරුත්තං දාං උඩ පනින ඩයල් එකකට උඩ කිව්වා වගේ කෙල්ලෙක් හරියන්නෙත් නෑ , අගර දගර කොමළ පපා ටිකිරි ලියා කෑලි වලට බෝ පැළ වගේ කොල්ලෝ හරියන්නේත් නෑ :D කොයි දේ කළත් තෝරා බේරා සිදුකිරීම කාගෙත් යහපති;)
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113

    මේක කියෙව්වම අවංකව දුක හිතුණ.... :(
    මෙහෙම අය ඉන්නව. කෙල්ලොන්ට පුදුම විදිහට ගරු කරනව ඇති. ඕනෙ වෙලේක උදව් කරනව ඇති. ඒත් හිතට කැමැත්තක් ඇතිවෙච්ච කෙල්ලට ඒක කියාගන්න බැරිව ඇති. එක්කෝ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඇති. නැත්තං මැරි කරපු කෙල්ලෙක් පස්සෙ දන්නෙ මැරි කරල කියල. නැත්තං... හිත ගිය කෙල්ල කැමති බවක් පෙන්නන්නෙ නැහැ. පොර හොඳ නිසා සෙවලයෙක් වගේ පස්සෙන් පන්න පන්න වාතයක් වෙන්න යන්නෙත් නැතුව ඇති.

    කෙල්ලොත් ඉන්නව "අනේ අයියේ... " ගාගෙන එන්නෙ. උදව් කරන්න සැදී පැහැදී ඉන්න එකෙක්ගෙන්ම උදව් පදව් ටික කරගෙන අන්තිමට හොයාගන්නත් නෑ. කෙල්ලෝ හොඳට ෆිට් උදව් ගන්න විතරක් නම්... පොරට මොනා වුනත් කෙල්ලො ගැන කලකිරීමක් ඇති කොච්චර කෙල්ලොන්ට ගරු කලත්, කැමැත්තක් තිබුණත්. :(


    හොඳ අහිංසක ඩයල් වලටම තමයි ඔහොම වෙන්නෙ. පුදුම කරුමයක් ඒක. හොඳ ඩයල් වලට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ. කෙල්ලො කැමති වෙන්නෙ නැහැ.

    කෙල්ලො දෙක තුන රන් කරන උන්ටයි, බැඳපු උන්ටයි, මදාවියන්ටයි, සල්ලාලයන්ටයි තමා කෙල්ලො සෙට් වෙන්නෙ. බලමුකො ඒකෙත් හැටි. :sorry:

    100% true :(:(
     

    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    ow

    ඔඋ බන් වැපුරූ දේ තමයි අස්වැන්න
    දෙන දේ තමයි ලැබෙන්නෙ

    මම හිතුව ඔය පෙට්ටි කැඩුන මිනිහ දාල ගිය උන් ටිකක් එකතුකරගෙන ඇවිත් එක එකාට බෙදල දෙන්න මොකද අපි දුන් දේනෙ අපිට ලැබෙන්නෙ
    :D
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mee mona kunu nharupayakda oii.kello telpathy nane ape hitha kiyawanna.

    mulinma eye contact.ita passe smile eka.iita passe talk karanawa echarai.ubala prashna wawagannawa ban owa karanna gihilla.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    ගොඩක් සුකුරුත්තං දාං උඩ පනින ඩයල් එකකට උඩ කිව්වා වගේ කෙල්ලෙක් හරියන්නෙත් නෑ , අගර දගර කොමළ පපා ටිකිරි ලියා කෑලි වලට බෝ පැළ වගේ කොල්ලෝ හරියන්නේත් නෑ :D කොයි දේ කළත් තෝරා බේරා සිදුකිරීම කාගෙත් යහපති;)

    avatar546449_71.gif
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කුපාඩි thread 100ක් අතරෙ ජීවත් වෙන හැටි මතක් කරල දෙන thread එකක් :love: