expert review![]()
ඕක තමා බන් මගේ තියරිය ... අපිට වගේම කෙල්ලන්ටත් හැගීම් දැනීම් තියෙනවා ... විශ්වාසය මත තමා හැමදේම තීරණය වෙන්නේ ..... කෙල්ලෙක් එක්ක නිදාගන්න love කරන්න ඕනෙම නැ. කෙල්ලට වදයක් නොවී ඉදීම තමා වැදගත් .......

මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ මෙඩිකල් සම්බන්දව නීති සමග . එහෙම කරලා පොඩි ළමයින් දුෂණය කරන එවුන්ටයි වයසක අම්මලට ඉන්න දෙන්නේ නැති එවුන්ටයි කෙලින්ම මරණ දඩුවම ක්රියාත්මක කරන්න ඕනේ ....... ඔය කාලකන්නි නිසා ලස්සන පොඩි කොල්ලෙක්ට වත් ඉන්න නෑ







වැඩට ගිහින් ආවාට පස්සෙවත් අයියා එක්කවත් වැඩි කතාවක්වත් නෑ.තරහක් නෙමෙයි ,ඒ හැටි. ගෙදර මොනම කෙනෙක් එක්කවත් වැඩි කතාවක් නෑ , අහන දේකට කියනවා මිසක්.
ගතිගුණ 


