කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා මේවා අවභාවිතා කොරන්නෙ නෙමෙයි :lol:
    අවභාවිතා තියා භාවිතා කරන්නවත් හම්බෙයිද සුවර් නෑ බන් :baffled: ඔය ඉතින් වරදට සමාව දීල සුටි නංගි කෙනෙක් කැන්දන් ආවොත් වගේ තමා මේවා හරියන්නේ නෑ අපිට
     
    • Like
    Reactions: Rockstar Athelete

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow hariyanawa,uba prarthana kara kara idiy,prado ekaka ena ekek ekiwa aran room yay:D
    ප්‍රාඩෝ එකකින් ඇවිත් ඇස් දෙක දිහා බලල සපත සතුට ප්‍රාර්ථනා කරලා හිනාවෙන එක වඩා ප්‍රතිපලදායකයි වගේ :baffled:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ප්‍රාඩෝ එකකින් ඇවිත් ඇස් දෙක දිහා බලල සපත සතුට ප්‍රාර්ථනා කරලා හිනාවෙන එක වඩා ප්‍රතිපලදායකයි වගේ :baffled:

    badu set karaganna nemei ban mama kiyala dunne.. sira kello:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    badu set karaganna nemei ban mama kiyala dunne.. sira kello:angry:
    ඇත්ත ඇත්ත එහෙම ප්‍රාඩෝ වල යන උන්නං නැති එකමයි හොඳ :yes:
    හොඳ අවංක අහිංසක එක්කෙනෙක් නං ඉතින් හිනාවුනාම ආයෙත් හිනාවෙයි. දැන් කාලේ ඉන්න උන් ඒ උනාට කන්න වගේ නෙ බලන්නේ හිනාවුනාම හිතන්නේ මුට අසහනේ මහ පැණියෙක් කියල :baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලින්ම සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ ගනින්. එතකොට ඔය බය ඇරිල යයි. එතකොට genuinely ම බය අඩු වෙලා උබ සතුටෙන් ඉඳියි. ඊට පස්සෙ කෙල්ල දිහා කෙලින් බලල සන්තෝසෙන් කතාකරන එක simple.. ;)

    පට්ට කැලී බලනව බන් මන් ඔය ෆුල් කැෂුවල් බහිනකොට.... මන් ඉතින් ඕවට ලැජ්ජා කාරය පොඩි කාලේ ඉදන්.... :( ඉදපන්.. ආයේ මෝල් පැත්තේ යද්දී ට්‍රය් කරන්නම්...

    ඔපිස් එකේ උන් නම් නතින්ග් මන් උන් ගණන් ගන්නේ නැ... කරදරය්....
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Kello kamathi usa clean ekata inna evunta. Look eka thiyenava nam hodata talk karanavanam kello nothing
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩේ අහිංසක කොල්ලන්ට ලනු දෙන්න එපා මං දන්නවා ඔහොම පට්ට හොද ඩයල් එකක් ඌ ඔය වගේ නම් හැම කෙල්ලෙක්ම මුත් එක්ක ෆිට් ඒත් උදව් ගන්න විතරයි ඒත් මුට දැන් අවුරුදු 47 යි තාම තනිකඩයා වයස පේන්නේ නෑ කියහන් 40ක් වත් කොල්ලොත් පට්ට ෆිට් අනේ මන්දා පුතී !:P
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Hema kellek athulema hangichcha baduwak innwa. Ekiwa eliyata gannawada nedda kiyana eka thiyenne eki wate inna ewungei neththm ekige kollage athe
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අඩේ අහිංසක කොල්ලන්ට ලනු දෙන්න එපා මං දන්නවා ඔහොම පට්ට හොද ඩයල් එකක් ඌ ඔය වගේ නම් හැම කෙල්ලෙක්ම මුත් එක්ක ෆිට් ඒත් උදව් ගන්න විතරයි ඒත් මුට දැන් අවුරුදු 47 යි තාම තනිකඩයා වයස පේන්නේ නෑ කියහන් 40ක් වත් කොල්ලොත් පට්ට ෆිට් අනේ මන්දා පුතී !:P

    මේක කියෙව්වම අවංකව දුක හිතුණ.... :(
    මෙහෙම අය ඉන්නව. කෙල්ලොන්ට පුදුම විදිහට ගරු කරනව ඇති. ඕනෙ වෙලේක උදව් කරනව ඇති. ඒත් හිතට කැමැත්තක් ඇතිවෙච්ච කෙල්ලට ඒක කියාගන්න බැරිව ඇති. එක්කෝ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඇති. නැත්තං මැරි කරපු කෙල්ලෙක් පස්සෙ දන්නෙ මැරි කරල කියල. නැත්තං... හිත ගිය කෙල්ල කැමති බවක් පෙන්නන්නෙ නැහැ. පොර හොඳ නිසා සෙවලයෙක් වගේ පස්සෙන් පන්න පන්න වාතයක් වෙන්න යන්නෙත් නැතුව ඇති.

    කෙල්ලොත් ඉන්නව "අනේ අයියේ... " ගාගෙන එන්නෙ. උදව් කරන්න සැදී පැහැදී ඉන්න එකෙක්ගෙන්ම උදව් පදව් ටික කරගෙන අන්තිමට හොයාගන්නත් නෑ. කෙල්ලෝ හොඳට ෆිට් උදව් ගන්න විතරක් නම්... පොරට මොනා වුනත් කෙල්ලො ගැන කලකිරීමක් ඇති කොච්චර කෙල්ලොන්ට ගරු කලත්, කැමැත්තක් තිබුණත්. :(


    හොඳ අහිංසක ඩයල් වලටම තමයි ඔහොම වෙන්නෙ. පුදුම කරුමයක් ඒක. හොඳ ඩයල් වලට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ. කෙල්ලො කැමති වෙන්නෙ නැහැ.

    කෙල්ලො දෙක තුන රන් කරන උන්ටයි, බැඳපු උන්ටයි, මදාවියන්ටයි, සල්ලාලයන්ටයි තමා කෙල්ලො සෙට් වෙන්නෙ. බලමුකො ඒකෙත් හැටි. :sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ලෙක්ව Talk කරන්න යන්න එපා ...... එහෙම කරන්න ගියාම තමා වැඩේ අල කරගන්නේ ..... සාමාන්‍ය විදියට කතා කරපන් ........ එක talk කරනවට වඩා පට්ට ..... සැහෙන දේවල් හුවමාරු කරගන්නත් පුළුවන් ..... ඉවසීම තමා හැමදේම :yes:



    හැම කෙල්ලම බඩුවක් නෙමේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගනින්:cool: .... මගේ සාමාන්‍ය තියරිය තමා කිව්වේ .... එක 100% සාර්ථකයි මොකද දැනට මම ආශ්‍රය කරපු කාන්තාවන් ප්‍රමාණය එකට සාක්ෂියක් ;)
     
    • Like
    Reactions: inspiron

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan proposal 1 apu kellek ekka tika dawasak katha karala balanna kiyala parents la kiyanakota sex pethata bara dewal / Amda ge 18+ jokes wage dewal kiyanna hodada?