කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මෙහෙමයි මගේ නැදෑ වෙන අක්කාකෙනෙක් ඉන්නවා අහිංසකයි. එයා ළගදී බැන්ද යාළුවෙලා. ඒ අයියත් ඒ වගේම අහිංසකයි. ඉතින් ඒ දෙන්නට දෙන්න මැචින්.වැඩිය දගලන්නේ කෑගහන්නේ නැතිවුණාට අපි ගෙදර ගියාම හොදට කතා බහ කරනවා. ඔය වගේ ම තමා මගේ තව ළගම නැදෑ අයියා proposal scene එකකින් බැන්දා.වැඩේ කියන්නේ ඒ අක්කට ළමයාවත් බලාගන්න බැරුව ඉන්නේ දැන් :baffled: වැඩට ගිහින් ආවාට පස්සෙවත් අයියා එක්කවත් වැඩි කතාවක්වත් නෑ.තරහක් නෙමෙයි ,ඒ හැටි. ගෙදර මොනම කෙනෙක් එක්කවත් වැඩි කතාවක් නෑ , අහන දේකට කියනවා මිසක්.:growl:
    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අඹු සැමි සබදතා පිළිබඳවත්. ඒ වගේම අඹු සැමි ආකාර 4ක් ගැනත්.
    1).දෙවියෙක් දිව්‍යාගනාවක් සමග විසීම.
    2).දෙවියෙක් යක්ෂණියක් සමග විසීම.
    3).යක්ෂයෙක් දිව්‍යාගනාවක් සමග විසීම.
    4).යක්ෂයෙක් යක්ෂණියක් සමග විසීම.
    දැන් ඉතින් මෙතන කියන්නේ යකා දෙවියෝ එක්ක ඉන්නවයි කියන්නේ කළු කෙල්ලයි + සුදු කොල්ලයි හෝ කළු කොල්ලයි + සුදු කෙල්ලයි කියන එක නෙමෙයි :no:ගතිගුණ :yes: 2 හා 3 අවස්ථා වල දී තමා ඔහොම නොගැළපීම් ඇතිවන්නේ. ගොඩක් සුකුරුත්තං දාං උඩ පනින ඩයල් එකකට උඩ කිව්වා වගේ කෙල්ලෙක් හරියන්නෙත් නෑ , අගර දගර කොමළ පපා ටිකිරි ලියා කෑලි වලට බෝ පැළ වගේ කොල්ලෝ හරියන්නේත් නෑ :D කොයි දේ කළත් තෝරා බේරා සිදුකිරීම කාගෙත් යහපති;)

    Me kathawanam aththa..mama tikak normal ahinsaka type kollek..set unu kella kegahala, dagalala inna kellek..den api separate ....:no::no:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කෙල්ලෙක් දැක්කම දත් 32ම දාලා හිනා වුනාට
    යටි හිතෙන්නේ හිතෙන්නේ අම්මෝ මේකට අරින්න තිබ්බා නම් කියල :rofl:
    ඉතින් හරියයි ද කියහන්කෝ :baffled:
    අවුලක් නෑ කෙල්ලෙක් ඉන්න හන්දා shape :rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් බලන්නේ පුක ඉස්සෙල්ලම, පුක ලොකු නම්
    මුන බලනවා.. ඊට පස්සෙ තමයි අයි කන්ටැක්ට්, හින, ටොකින් බ්ල බ්ලා
    පුක වඩාත්ම වැදගත් දේ මට නම්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලෙක් දැක්කම දත් 32ම දාලා හිනා වුනාට
    යටි හිතෙන්නේ හිතෙන්නේ අම්මෝ මේකට අරින්න තිබ්බා නම් කියල :rofl:
    ඉතින් හරියයි ද කියහන්කෝ :baffled:
    අවුලක් නෑ කෙල්ලෙක් ඉන්න හන්දා shape :rolleyes:

    ekama eka epa wenne nadda ban :baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇස් දෙක දිහා බලල ඔයාගේ සැපත සතුට වර්ධනය වේවා කියල හිතුවම හරියයිද :baffled: කරලා බලන්න ඕනේ එහෙමවත් එහෙනං

    :yes::yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    මේක කියෙව්වම අවංකව දුක හිතුණ.... :(
    මෙහෙම අය ඉන්නව. කෙල්ලොන්ට පුදුම විදිහට ගරු කරනව ඇති. ඕනෙ වෙලේක උදව් කරනව ඇති. ඒත් හිතට කැමැත්තක් ඇතිවෙච්ච කෙල්ලට ඒක කියාගන්න බැරිව ඇති. එක්කෝ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඇති. නැත්තං මැරි කරපු කෙල්ලෙක් පස්සෙ දන්නෙ මැරි කරල කියල. නැත්තං... හිත ගිය කෙල්ල කැමති බවක් පෙන්නන්නෙ නැහැ. පොර හොඳ නිසා සෙවලයෙක් වගේ පස්සෙන් පන්න පන්න වාතයක් වෙන්න යන්නෙත් නැතුව ඇති.

    කෙල්ලොත් ඉන්නව "අනේ අයියේ... " ගාගෙන එන්නෙ. උදව් කරන්න සැදී පැහැදී ඉන්න එකෙක්ගෙන්ම උදව් පදව් ටික කරගෙන අන්තිමට හොයාගන්නත් නෑ. කෙල්ලෝ හොඳට ෆිට් උදව් ගන්න විතරක් නම්... පොරට මොනා වුනත් කෙල්ලො ගැන කලකිරීමක් ඇති කොච්චර කෙල්ලොන්ට ගරු කලත්, කැමැත්තක් තිබුණත්. :(


    හොඳ අහිංසක ඩයල් වලටම තමයි ඔහොම වෙන්නෙ. පුදුම කරුමයක් ඒක. හොඳ ඩයල් වලට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ. කෙල්ලො කැමති වෙන්නෙ නැහැ.

    කෙල්ලො දෙක තුන රන් කරන උන්ටයි, බැඳපු උන්ටයි, මදාවියන්ටයි, සල්ලාලයන්ටයි තමා කෙල්ලො සෙට් වෙන්නෙ. බලමුකො ඒකෙත් හැටි. :sorry:

    :yes::yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලෙක්ව Talk කරන්න යන්න එපා ...... එහෙම කරන්න ගියාම තමා වැඩේ අල කරගන්නේ ..... සාමාන්‍ය විදියට කතා කරපන් ........ එක talk කරනවට වඩා පට්ට ..... සැහෙන දේවල් හුවමාරු කරගන්නත් පුළුවන් ..... ඉවසීම තමා හැමදේම :yes:



    හැම කෙල්ලම බඩුවක් නෙමේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගනින්:cool: .... මගේ සාමාන්‍ය තියරිය තමා කිව්වේ .... එක 100% සාර්ථකයි මොකද දැනට මම ආශ්‍රය කරපු කාන්තාවන් ප්‍රමාණය එකට සාක්ෂියක් ;)




    :rolleyes::rolleyes::rolleyes: