කෙල්ලෙක් talk කරන්න

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කෙල්ලෝ එක්ක කතා කරලා නැති උන් බෝයිස් school ද ගිහින් තියෙන්නේ?..මාත් එහෙමයි කැම්පස් යනකන් කෙල්ලෙක් එක්ක හරියට කතා කරන්න බෑ අමුතු සත්තු ජාතියක් වගේ පෙන්නේ ..online චැට් කරත් ඇත්තටම හම්බුනාම අවුල්ක.කතා කරත් කෙල්ලට හිතෙනවා චැට් කරපු එකාමද මේ කතා කරන්නෙ කියල...කෙල්ලෝ යාලුවෝ සෙට් වෙලා ඔපන් කට කරන්න පුරුදු උනා ඕනෙ එකක් එහෙම කෙල්ලෙක් හොයාගනින් හරියනවා දා ගත්තෙ නැතත් ටෝක් කරපන් නම්බර් ඉල්ලපන්..
    බයවෙන්න එපා...යාලුවෝ ටෝල්ක් කරන්න එපා..:rolleyes:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    යකො දැම්ම බදින්න යන්න එපා....වැඩිය යලුවො නැතුවට කමක් නෑ....... ජොබ් එකක් කරනවද...?? මටත් 23යි...අපේ ඉපිස් එකේ කෙල්ලො ඔක්කොම වගේ ඉන්නේ මා එක්ක...මොකද අනිත් ඔක්කොමලා අංකල්ලානේ.......... උන්ට ආතල් දීපන්....එ කිවුවේ...ඔය උබව වෙච්ච සීන් එහේම කියලා....ආත්ල් එවා ඈ.....මුලිම්ම ෆිට් එකේ කතා කරාපං
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකො දැම්ම බදින්න යන්න එපා....වැඩිය යලුවො නැතුවට කමක් නෑ....... ජොබ් එකක් කරනවද...?? මටත් 23යි...අපේ ඉපිස් එකේ කෙල්ලො ඔක්කොම වගේ ඉන්නේ මා එක්ක...මොකද අනිත් ඔක්කොමලා අංකල්ලානේ.......... උන්ට ආතල් දීපන්....එ කිවුවේ...ඔය උබව වෙච්ච සීන් එහේම කියලා....ආත්ල් එවා ඈ.....මුලිම්ම ෆිට් එකේ කතා කරාපං
    ithin ita passe :D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    uba job ekakwath krnne nedda? ge athulatama wela idala kello talk krnnanm ba itn..onima dyk palaweni sere krnakn withrai baya thyenne..nondi unata awlk ne..katha krpn..ita passe beriye luv krnna
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ලඟදි පට්ට අක්ක කෑල්ලක් සෙට් උනා , ඒකි මුලින්ම කතා කරා මාත් එක්ක මමත් කතා කරා ඉතින් .. පස්සේ අපේ සෙට් එකේ උනුත් මාව ෆෝරම් කරා අඩෝ වැඩේ හරි ටෝක් කරපන් ටෝක් කරපන් කියල , දවසක් ලයිබ්රිය ළඟ මෙකි එනකන් හිටිය ඒකිට නෙවෙයි වගේ , දුර තියා එද්දී කතා කරන්න බලාගෙන හිනාව දැම්ම විතරයි මේකි කිව්වනේ .. "ආ.. මල්ලි බබා..." කියල ..

    avatar375343_131.gif
     
    Apr 24, 2016
    195
    15
    0
    කොහොමද බං කෙල්ලෙක් talk කරන්නේ?

    මට අවුරුඩු 23ක් වෙනවා මන් ජීවිතේට කෙල්ලෙක් එක්ක කතාවත් කරලා නෑ (ඒ කියන්නේ විනාඩි 2කට වඩා වගේ). මගේ වයසේ අනිත් උන් කසාදත් බදිනවා, එත් මන් ඔහේ ඉබාගාතේ යනවා. මට වැඩිය යාළුවොත් නෑ. කියන්න කෙනෙකුත් නෑ.
    සමහර වෙලාවට කෙල්ලෝ ගේ දිහා බැලුවත් මට උන් එක්ක කතා කරන්න තරම් gut එකක් නෑ.
    කොහෙදිද කෙල්ලෙක්ට කතා කරන්නෙ? එක පාරටම ගිහිල්ල කතා කරනවද? මුලින් අදුරගෙන පස්සේ වචනේ දානවද?

    දන්නා අය උපදෙසක් දෙන්ඩෝ, මට එපා වෙලා බං ඉන්නේ.

    කවුද බන් මේ කාලේ අවුරුදු 23න් කසාද බදින්නේ? :angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ දැන් කෙල්ලොත් බදින්නේ 25 පැනලා වගේ ( ඔය මෙලෝ වැඩකට නැති, ඉගෙන ගන්න එකත් මග නවත්තලා හදපානේ පැනලා යන එවුන් අැරෙන්න )





    කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට් එකෙන් හිටපන්.සාමානය විදියට කතා කරපන්. මොකද කෙල්ලෝ කියන්නේ පිටසක්වල ජීවීන් නෙවේනේ. හැබැයි ඉතින් කට පරෙස්සන් කර ගනින් අැ. කොල්ලෝ සෙට් එක එක්ක කතා කරනවා වගේ $!%@ වචන එහෙම කටින් පිට වෙන්න දෙන්න එපා. කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉද්දි සෙට් එකේ එකෙක්ගෙන් call 1ක් අාවත් ටිකක් හොදට උත්තර දීපන්.$!%@ කෑලි කියන් නැතුව.


    දෙහිවල පැත්තේ එකෙක් ඉන්නවා උෟට PK කියලා කාඩ් 1ක් වැදුනෙත් ඔය කෙල්ලෝ සෙට් 1ක් ලග ඉද්දි ෆෝන් 1න් එකෙක්ට අමතලා

    උෟ කට අැරියොත් කියන්නේ කුනුහරුප.ඒත් කෙල්ලෝ ලගදි ඉන්නවා පූස් පැටියා වගේ‍. ඔක්කොටම වඩා පුරුද්ද ලොකුයිනේ මූ දවසක් කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉන්නකොට call 1ක් අාවා.මූ call කරපු 1ත් එක්ක හෙන මලෙන් ඉදලා තියෙන්නේ මොකක් හරි සීන් එකකට. මූ call 1 අාන්සර් කරේ තෝ... කැ_ පො_ _ _ කියාගෙන‍. කෙල්ලෝ ටික හුස්ම පහලට දාන්න බැරුව වගේ ඉන්නවා. පස්සේ ඉතින් උන් ටික අරූට KP කියලා නම දාලා (විස්වාසනීය අාරන්චි මාර්ගෙකින් එදා රෑම මම දැනගත්තේ අරූට උන් ටික කාඩ් 1ක් දාලා කියලා) ඔය කාලෙම තමා PK film 1 අාවේ. පස්සේ ඉතින් KP - PK වුනා
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    oka amaru ne kolla..... nikan kollek ekka katha karanawa wage katha karahan..... boru udauwak illapan.passe chatak danna pota pedei.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේ ලඟදි පට්ට අක්ක කෑල්ලක් සෙට් උනා , ඒකි මුලින්ම කතා කරා මාත් එක්ක මමත් කතා කරා ඉතින් .. පස්සේ අපේ සෙට් එකේ උනුත් මාව ෆෝරම් කරා අඩෝ වැඩේ හරි ටෝක් කරපන් ටෝක් කරපන් කියල , දවසක් ලයිබ්රිය ළඟ මෙකි එනකන් හිටිය ඒකිට නෙවෙයි වගේ , දුර තියා එද්දී කතා කරන්න බලාගෙන හිනාව දැම්ම විතරයි මේකි කිව්වනේ .. "ආ.. මල්ලි බබා..." කියල ..

    avatar375343_131.gif

    :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කෙල්ලෙක් ගෙ හිත ගන්න හොදම සහ එකම ක්‍රමේ තමන් කෙරෙහි අන් අය ගෙ හිතේ ඇති වන විශ්වාසය...කෙල්ලෙක් ආදරේදි බලන්නෙ විශ්වාසය සහ ආරක්ෂාව...කොල්ලෙක් තමන්ගෙ ආත්ම ගෞරවය හරියට තියන් ඉන්නවා නම් ඕනෑම කෙල්ලෙක් දා ගන්න පුළුවම්...හැබැයි ඉතින් කාර් බාර් යාන වාහන සල්ලි වලට ආදරේ කරන උන් ගැන නම් හැරිලාවත් බලන්න එපා....උන්ට ඕන සල්ලි කාර කොල්ලෙක් බැදන් ජීවිතේ සැපට ගෙවන්න විතරයි....සාමාන්‍ය කෙල්ලෙක් හොයාගෙන උබේ තාලෙට හදලා ගනින්....මම නම් කොහොමත් පොශ් කෑලි වලට හිත යන්නෙත් නෑ...පෙරන්නෙත් නෑ මොකෙක් හරි පට්ටම පට්ට සලි කාර කෙල්ලෙක් පස්සෙන් ආවත් හැරිලා වත් බලන්නෙ නෑ...