කෙල්ලෙක්...

Anteros

Member
Nov 22, 2009
933
288
0
මුලින්ම කියනවා රීපෝස්ට්නම් සොරි වෙන්න කියලා :sorry::sorry:..මේක දාන්නේ දැකල නැති තවත් අය ඉන්නවනම් බලාගන්න ;);)

1gq2a0.jpg


පළවෙනියටම කාමරේ ලයිට් එක ඕෆ් කරල එන්න. කාමරේ ටිකක් විතර අඳුරුයිනම් හොඳයි.(ගොඩක් නෙමේ ටිකක් හොඳේ) දැන් ඔය අක්කගේ නහයේ තිත් තුන දිහා තත්පර 15ක් විතර බලන්නකෝ (හැබැයි ඇස්පිල්ලම් ගහන්න තහනම්) දැන් ඔයාල කාමරේ තියෙන පැහැදිළි බිත්තියක් දිහා බලාගෙන හයියෙන් ඇස්පිල්ලම් ගහන්නකො :eek:
මොකද උනේ????:shocked:

දැක්ක අය කමෙන්ට් නැතත් බම්ප් එකක් දාල යන්න හොඳේ:)
 

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මේ වගේ තව ෆොටෝස් තියනවනම් මට එවපන්කෝ:cool::cool: නැත්නම් පෝස්ට් කරන්න;)

    elakiri 1e ma thama jesus ge pic 1ath dala thibbe..eka nam pissu kora