මුලින්ම කියනවා රීපෝස්ට්නම් සොරි වෙන්න කියලා 
..මේක දාන්නේ දැකල නැති තවත් අය ඉන්නවනම් බලාගන්න 

පළවෙනියටම කාමරේ ලයිට් එක ඕෆ් කරල එන්න. කාමරේ ටිකක් විතර අඳුරුයිනම් හොඳයි.(ගොඩක් නෙමේ ටිකක් හොඳේ) දැන් ඔය අක්කගේ නහයේ තිත් තුන දිහා තත්පර 15ක් විතර බලන්නකෝ (හැබැයි ඇස්පිල්ලම් ගහන්න තහනම්) දැන් ඔයාල කාමරේ තියෙන පැහැදිළි බිත්තියක් දිහා බලාගෙන හයියෙන් ඇස්පිල්ලම් ගහන්නකො
මොකද උනේ????
දැක්ක අය කමෙන්ට් නැතත් බම්ප් එකක් දාල යන්න හොඳේ

thanks