කෙල්ලෙක්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනිවාර්යයෙන් වටින්නෙ සල්ලි විතරයි :yes:
ඔය මෝඩ වැඩේ නම් කරගන්න එපා.. :no:
උඹට කෙල්ල වටිනව කියල හිතෙයි, උඹට ලෙඩක් දුකක් හැදුනාම උඹට උදව් කරාවි කියල හිතෙයි..
ඒත් ඒ සේරම උපකල්පන විතරයි..
උපකල්පන වරදින්න පොඩි හරි ඉඩක් තියෙනව..
ඒ නිසා ඒක අවධානමක් ලබාගැනීමක් වෙනව..
ඒත් උඹ ගාව සල්ලි තියෙනවනං උඹට මොනාද කරන්න බැරි ?
කෙල්ල සලකන්නැත්තං උඹට ගිහිං ප්‍රයිවර්ට් හොස්පිරිතාලෙක විවේක සුවයෙන් හිටියහැකි..
කෙල්ල කන්න උයල දෙන්නැත්තං උඹට එක කෙල්ලට වැඩකාරයො දහයක් ගත්තෑකි..
ජීවිතේ කියන්නෙ ගෑණු නෙමේ බං.. සල්ලි සල්ලි $$$$
කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා :yes:
:)
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ දෑවැද්ද වෙනුවෙන් කෙල්ලෙක් තෝරා

    ගත්තෝත් මතං කියන්න තියන්නේ මෙච්චරයි මැරෙන්න මොහොතකට හරි කලින් ඒ

    පව උඹ ගෙවනවා මිනිහෙක් වගේ ආදරේ කරපු කෙල්ල බැඳහන් ඕකට තීරණයක්

    ගන්න බැරුව මේකේ නූලක් ගොතපු එක ගැන නම් ලැජ්ජයි සහෝ ආදරේ කලේ

    උඹ කෙල්ලටද අවුරුදු 4ටම නැත්තම් වෙනමොනා හරිටද :angry:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? Girl & Boy දෙන්නටම පොදුවෙ? :):):)

    උඹලට තොරගන්න වුනොත් තොරගන්නෙ 30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්ද? 4 years විතර දුකට සැපට ලගින් හිටපු දුප්පත් කෙල්ලද?

    Depends on whether she is doing a job or not. If she is not doing a job and not by her alone then there is no choice , but marrying for 30 million dowry is not also the solution at all. Because I also have a body and a life. Love is not for sale, body is not for sale, Since you are also a working boy and not a prostitute what's the point of selling your love and body for even 30 million ????

    Dating with some opposite sex and have pleasure sharing bodies is a one thing. But doing it for money is prostitution. Prostitution is a good career opportunity. But it's not for me. What I want to be a computer programmer and I'm happy with that.
    I have a life and that's where you belong.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    අනිවාර්යයෙන් වටින්නෙ සල්ලි විතරයි :yes:
    ඔය මෝඩ වැඩේ නම් කරගන්න එපා.. :no:
    උඹට කෙල්ල වටිනව කියල හිතෙයි, උඹට ලෙඩක් දුකක් හැදුනාම උඹට උදව් කරාවි කියල හිතෙයි..
    ඒත් ඒ සේරම උපකල්පන විතරයි..
    උපකල්පන වරදින්න පොඩි හරි ඉඩක් තියෙනව..
    ඒ නිසා ඒක අවධානමක් ලබාගැනීමක් වෙනව..
    ඒත් උඹ ගාව සල්ලි තියෙනවනං උඹට මොනාද කරන්න බැරි ?
    කෙල්ල සලකන්නැත්තං උඹට ගිහිං ප්‍රයිවර්ට් හොස්පිරිතාලෙක විවේක සුවයෙන් හිටියහැකි..
    කෙල්ල කන්න උයල දෙන්නැත්තං උඹට එක කෙල්ලට වැඩකාරයො දහයක් ගත්තෑකි..
    ජීවිතේ කියන්නෙ ගෑණු නෙමේ බං.. සල්ලි සල්ලි $$$$
    කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා :yes:

    ඇත්තටම උබේ වයස කීයද සල්ලි වලට කරන්න බැරි දේවලුත් මේ ලොකෙ තියෙනව කියල දැනගත්ත දවසට උබට ගොඩක් පසුතැවිලි වෙන්න වෙනව. එදාට උබ පරක්කු වැඩියි.

    මම හිතනව මේක උබ ආතල් එකට දාපු කමෙන්ට් එකක් කියල.
    :rolleyes:
     
    thanujaka

    Well-known member
  • ආදරේ තිබ්බයි කියල සල්ලි නැත්තං ජීවිතයක් නෑ..
    සල්ලි තිබ්බයි කියල තමන්ට ඕන ආදරේ ලැබෙන්නේ නැත්තං එතන ජීවිතයකුත් නෑ..
    කොහොමත් ඔයාට මම ඉන්නවා මට ඔයා ඉන්නවා අපි ලුණුයි බතුයි කාල හරි ජීවත් වෙමු කියන එවනන් ඉතිං අදකාලේ බොරු කතා...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18085181 said:

    ඇත්තටම උබේ වයස කීයද සල්ලි වලට කරන්න බැරි දේවලුත් මේ ලොකෙ තියෙනව කියල දැනගත්ත දවසට උබට ගොඩක් පසුතැවිලි වෙන්න වෙනව. එදාට උබ පරක්කු වැඩියි.

    මම හිතනව මේක උබ ආතල් එකට දාපු කමෙන්ට් එකක් කියල.
    :rolleyes:

    නෑ බං ආතල් එකට නෙමේ.. සිරාවටම මට හිතෙන දේ දැම්මෙ.. සල්ලි වලට මොනවද බං කරන්න බැරි ? අද අපි ජීවත් වෙන්නෙ සල්ලි නිසා නෙමේද ? සල්ලි නැත්තං ගෙයක් නෑ, ඉන්න තැනක් නෑ, පාරෙ ඉන්න වෙන්නෙ. ඒ ඉන්දැද්දි වාහනේකට යටවෙලා මැරෙන්න කොච්චර සම්භාවිතාවයක් තියෙනවද..
    සල්ලි තමා බං ජීවිතේ :yes:
    සල්ලි තියෙනවනං අවුලක් නෑ හොඳයි කියල හිතෙන කෙල්ලෙක්ව බැඳගන්න පුළුවන් :yes:
    හැබැයි හැමවෙලාවෙම බැකප් එකක් තියාගන්න ඕනෙ :yes: :yes:
    බැකප් නැතිවුනොත් නම් කෙලවෙන එක ආයෙ කෙලවෙන්නෙ හිමින්නං නෙමේ :no:
    සල්ලි තමා බැකප් එක. :yes:
    සල්ලි නැත්තං ඒ බැකප් එක හදාගන්න සල්ලි තියෙන කෙල්ලව බැඳගන්න ඕනෙ :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහොමත් ඔයාට මම ඉන්නවා මට ඔයා ඉන්නවා අපි ලුණුයි බතුයි කාල හරි ජීවත් වෙමු කියන එවනන් ඉතිං අදකාලේ බොරු කතා...

    :lol: ඔව් උන්ට අමතක වෙලා ලුණුයි බතුයි කන්නත් සල්ලි ඕන කියල
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    හෙළයෙක්;18085181 said:

    ඇත්තටම උබේ වයස කීයද සල්ලි වලට කරන්න බැරි දේවලුත් මේ ලොකෙ තියෙනව කියල දැනගත්ත දවසට උබට ගොඩක් පසුතැවිලි වෙන්න වෙනව. එදාට උබ පරක්කු වැඩියි.

    මම හිතනව මේක උබ ආතල් එකට දාපු කමෙන්ට් එකක් කියල.
    :rolleyes:

    So enlighten us, why do you think love is more important than money?

    and what if I say I LOVE MONEY...
    win-win situ innit?
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    නෑ බං ආතල් එකට නෙමේ.. සිරාවටම මට හිතෙන දේ දැම්මෙ.. සල්ලි වලට මොනවද බං කරන්න බැරි ? අද අපි ජීවත් වෙන්නෙ සල්ලි නිසා නෙමේද ? සල්ලි නැත්තං ගෙයක් නෑ, ඉන්න තැනක් නෑ, පාරෙ ඉන්න වෙන්නෙ. ඒ ඉන්දැද්දි වාහනේකට යටවෙලා මැරෙන්න කොච්චර සම්භාවිතාවයක් තියෙනවද..
    සල්ලි තමා බං ජීවිතේ :yes:
    සල්ලි තියෙනවනං අවුලක් නෑ හොඳයි කියල හිතෙන කෙල්ලෙක්ව බැඳගන්න පුළුවන් :yes:
    හැබැයි හැමවෙලාවෙම බැකප් එකක් තියාගන්න ඕනෙ :yes: :yes:
    බැකප් නැතිවුනොත් නම් කෙලවෙන එක ආයෙ කෙලවෙන්නෙ හිමින්නං නෙමේ :no:
    සල්ලි තමා බැකප් එක. :yes:
    සල්ලි නැත්තං ඒ බැකප් එක හදාගන්න සල්ලි තියෙන කෙල්ලව බැඳගන්න ඕනෙ :yes:
    සල්ලි පස්සෙ යෑම සහ අපේ පස්සෙ සල්ලි එනව කියන්නෙ විදි දෙකක් සල්ලි හොයන්න තියෙන. සල්ලි පස්සෙ අපි යන්න ඔනි කියන අදහසක් ඔයාගෙ කමෙන්ට් වලින් ආවේ. සල්ලි අපි පස්සෙ එන්න නන් ඕකට විරුද්ධ දේ කරන්න ඕනි.
    ලෝක් ධනවත්ම අය දෙවනි එක විදියට වැඩ කරපු අය.

    එක එකෙනාගෙ මතයනෙ තමන්ට හොද විදියකට කරන්නයි තියෙන්නෙ මගේ මතය කිව්වෙ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරේ කියන දේ කලෙත් එක්ක නැති වෙන්ව බන්. අම්ම තාත්ත සහෝදර සහෝදරියන්ගේ අදරේ ව්විත්රයි ඉතුරු වෙන්නේ. ඒ නිසා සල්ලි වලට වැදගත්කම දීපන්. සල්ලි තියනවන් සැපවත් ජිවිතයක් ගත කරන්න පුළුවන්. එත් ආදරෙන් සැපවත් ජිවිතයක් ගත කරන්න බැහැ. මම නම් කියන්නේ අද කලේ ආදරේ කියන්න මුදලට විකිනෙන සෙවාවක වගේ දෙයක්. මුදල් හා තත්වය මත. එතින් ඒ ගැන බරපතලව හිතන්න එපා. සල්ලි වැඩ කෙල්ල බදපන්. පස්සේ උබට ආදරේ ඔනිමනම් ඒකීට අදරේ කරපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    So enlighten us, why do you think love is more important than money?

    and what if I say I LOVE MONEY...
    win-win situ innit?
    :lol:
    එක එකෙනාගෙ මතයනෙ තමන්ට හොද විදියකට කරන්නයි තියෙන්නෙ මගේ මතය කිව්වෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;18085322 said:

    සල්ලි පස්සෙ යෑම සහ අපේ පස්සෙ සල්ලි එනව කියන්නෙ විදි දෙකක් සල්ලි හොයන්න තියෙන. සල්ලි පස්සෙ අපි යන්න ඔනි කියන අදහසක් ඔයාගෙ කමෙන්ට් වලින් ආවේ. සල්ලි අපි පස්සෙ එන්න නන් ඕකට විරුද්ධ දේ කරන්න ඕනි.
    ලෝක් ධනවත්ම අය දෙවනි එක විදියට වැඩ කරපු අය.

    කොහෙද බං සල්ලි නොහොය සල්ලි අපිව හොයං ආවෙ ? ඔය ලොකු ලොකු සල්ලි කාරයො කියන තරමක් කියන්නෙ පච.. උන් කියන විදිහට වැඩ කරන්න ගියොත් නම් හැමදාම ලිඳෙ තමා :( උන් කියන දේවල් උන්වත් හරියට පිළිපදින්නෑ. උනුත් දුවන්නෙ සල්ලි පස්සෙම තමා :yes:
    සල්ලි අපේ පස්සෙන් එයි ආයෝජනයක් කලාම..
    ඒත් ඒ කරන්නත් සල්ලි එපෑ :D