කෙල්ලෙක්

venomousviper

Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    මම නම් කසාද බදින්නෙ නැහැ, කසාදෙ කියන්නෙ යල්පැනගිය සන්කල්පයක්. දෙන්නෙක්ගෙ බැදීමකට නීතිමය ලියවිල්ලක් තියෙන්න ඔනෙ නැහැ.:)

    උබෙ ප්‍රශ්නෙට උත්තරෙ නම් දුප්පත් කෙල්ල

    how old are u machan? matat ehama hitenwa ban ne elakiri eke yana thread dakala:dull: living to gether wage inna puluwanm maru europe wala wage
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    how old are u machan? matat ehama hitenwa ban ne elakiri eke yana thread dakala:dull: living to gether wage inna puluwanm maru europe wala wage

    machan mewala tiyana reply balala hitan ubalage life decisions lokuwata wenas karanna epa... mewala loku talks dunnata aththa life eka gewanna wenas widiyata... :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත ආදරේ ලැබෙනවනම් සල්ලි හොයන එක මහ දෙයක් නෙමෙයි
    දුප්පත් කාලේ ලග ඉන්න කෙනා තමයි ආදරේ කරන්නේ
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අවුරැදු ගානක් දුකට සැපට ලඟින් හිටපු කෙල්ලගෙ කඳුලු උඩින් උඹේ ජීවිතේ ගොඩනගන්න පුලුවන්ද? කියපන් බලන්න.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    30 million vageda ooi adare.... :O salli thiyena kella nikan athi suukiri kalla vage shave karagena nikan puka uda bath daan kanna puluvan gaanata. eth eki facebook skype athare atharaman vechcha ekiyak venna athi. salli thiyena yaluvo inna.... kalin affair 2ka 3nak nothibunoth pudumai. eth ooki eka hithin pawul kaida kiyala kiyanna be.... umbe bijja size madi unoth oki pitayai.

    eth salli naththath duppath kella avankava umbata adare karagena indi. veet gaala shave karan nohitiyath. umba pol sambalui bathui dunnath kaala umbava sathuten thiyala umbe jeewithe sarthaka karai.

    e vageda dan kaale inna modern hiththiyo , yahangathavenna vitharaknam hondai ithin.

    adare karnnanam be unta.

    Umbe jeewithe bola umbe theerana..... :O
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    අවුරැදු ගානක් දුකට සැපට ලඟින් හිටපු කෙල්ලගෙ කඳුලු උඩින් උඹේ ජීවිතේ ගොඩනගන්න පුලුවන්ද? කියපන් බලන්න.

    :yes:
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මචං මගේ අදහස නම්,

    මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ?

    කියන එකට මගේ අදහස නම්
    සල්ලි...
    සල්ලි කියන්නේ අපිට ඇත්තටම ඕනි කරන දෙයක් තම මොකද දැන් ජිවත් වෙන්න සල්ලි නැතිවම බැරි නිසා මොකද අපි ගල් යුගයේ වගේ ජිවත් උන නම් අපිට ගස් වල තියන දේවල් කළා බිලා, කොළ අතු ඇදගෙන ජිවත් වෙන්න තිබ්බ නමුත් වාසනාවකට ද? අවසනවකටද මන්ද වානිජමය නැත්නම් වෙළද පොළ හා සම්බන්ද උන නුතන ඉන්ග්රිසයෙන් කියනවනම් මොඩර්න් ලෝකෙක නේ ජිවත් වෙන්නේ. හැම මනුස්සයම බලන්නේ අනික් කෙනාට වඩා හොදට ජිවත් වෙන්න, සමාජයේ කැපිලා පෙන්නේ එක නිසා එහෙම ජිවත් වෙන්න නම් ඉතින් අපිට සල්ලි ඕනි....

    ආදරය....

    මම ආදරය ගැන නම් මහා ලොකුවට කියන්නේ දන්නේ නැ, හැබැයි ඔය සමහර කොල්ලෝ කෙල්ලෝ කියන විදිහට නම් ඔයා නැතිව ජිවත් වෙන්න බැ අරක මේක කියන ඒවා නම් බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ මොකද මම දැනට දන්නා විදිහට හා මට තාම එහෙම එකක් ඇතිවෙලා නැති නිසා...

    ආදරය කියන්නේ යම් කෙනෙක් ගේ මොනාහරි දෙකට වැඩි වසයෙන් දක්වන ඇල්මක් කියලයි මටනම් හිතෙන්නේ, එ කියන්නේ ඒ දේට තමන් අස කරන නිසා ඒ දෙය හෝ කෙනා ලග තිය ගන්න දක්වන කැමැත්ත කියලයි මට නම් හිතෙන්නේ.

    හරි දැන් අපි ප්‍රශ්නය ගැන හිතමු

    මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ?
    මට හිතෙන විදිහට ඔය දෙකෙන් එකක් වත් වටින්නේ නැ, ඔය දෙකටම වඩා වටින්නේ නම් තොර ගන්න කෙනාට ඔය දෙන්නගේ අදහස් තෙරුන් ගන්න පුළුවන් බවයි මොකද ඔය මොනවා තිබුනත් වැඩක් නැ ජිවත් දෙන්නට එකිනෙක තේරුම් ගන්න බැරිනම් දැන් එතින් කියයි ඇ බෝල වහන්සේ ආදරය කියන්නේ ඕකනේ කියල... මම නම් එහෙම හිතන්නේ නැ ඔය දෙක දෙකක් ඔන්න.

    හරි අපි හිතමු සල්ලි ඕනි කියල සල්ලි තියෙන කෙල්ලෙක් ව සල්ලි නිසා බැන්ද කියලා ඒ වුනාට ඔය මොන කතා කිවත් අවසනේ සල්ලි වලට යට වෙලා ජිවත් වෙන්න වෙන්නේ ඒ වගේම ජිවිතේ විදින්න නෙවේ වෙන්න විදවන්න මොකද සල්ලි විතරක් තිබුනාට වැඩක් නැ මනුස්ස කම තියෙන්නත් ඔනී.අනික ඔය බදින දෙන්න අතර හොද බැදීමක් ඇති කරගන්න පුළුවන් නම් අවුලක් නැ නැත්තම් අනේ මන්ද

    ආදරය කියල ඔයාල හිතන විදිහට අවුරුදු ගානක් එකට හිටිය තමන්ගේ දුකේදී සතුටේදී ලගින් හිටපු කෙනෙක් ඉන්නවා නම් එයාව තොර ගන්න, එයාව තොර ගන්නවා කියල ගෙවල් වල මිනිස්සුන්ව සදහටම අමතක කරලා දාලා එයාව තොර ගන්න කියල නෙවේ මේ කියන්නේ, මොකද දුකේදී සතුටේදී ලගින් ඉදපු සහ අනාගතයේදී ඉදි කියල හිතෙනවනම් එයාව තොර ගන්න මොකද දන්න යකා හොදයි නොදන්නා දෙවියන්ට වඩා :P

    මචං උබ සමහර විට මට වඩා වැඩිමහල් වෙන්නත් පුළුවන්, බාල වෙන්නත් පුළුවන් හැබැයි මචං ජිවිතේ ගැන තීරණ ගද්දි හොදට හිතල බලලා ගනින් මචං මොකද අපිට වැරදුනාම හිනා වෙන්න කට්ටිය බලන් හිටියට ගොඩ එන්න උදවු කරන උන් අදුයි බන්....

    ආ ජිවිතේ ගැන ලොකු තීරණ තනියම ගන්න බලන්න. ඒ කියල උබට හිතෙනේ මොනාද එක හරි කියලම හිතන්නත් එපා පුළුවන් නම් අම්ම,තාත්තා එක්ක කතා කරන්න අපි කොච්චර ඉගෙන ගෙන ලොකු තැනක හිටියත් අපිට නොපෙනෙන පැත්තක් එයාලට පෙන්න ඉඩ තියනවා එක නිසා ඒ අයත් එක්ක බොරුවට හරි කතා කරලා හොද තීරණයක් ගන්න

    අ තව දෙයක් දෙමාපියන්ගේ හිත රිදවන්නත් එපා පොඩ්ඩක් ඒ අයත් එක්ක කතා කරලා තියන ප්‍රසන විසදා ගන්න, තරහා අරගෙන රන්ඩුකරලා කෑකෝ ගහලා අහල පහල දේවල් පොලේ ගහලා, ප්‍රසන විසදගන්න බැ, ඉවසල හොදට හිතල බලලා හොද තීරණයක් ගන්න


    කියන්න ගියේ වෙන දෙයක් කියල තියෙන්නේ වෙන දෙයක් ඩ මන්ද හිතුන දේවල් ඔක්කොම කිව වදගත් දෙයක් තියේනම් ගනින් බන් නැත්තම් නික ඉදපන් මට මේ වෙලාවේ හිතුන දේවල් ඔන්න මම කිවා...

    ජය වේවා උබට, මට , එලකිරියට සහා ඔක්කොටම.............
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    salli kiyana dee labenewa nathi wenewa.. uba salli nisa nan badinne... kella nisa nemei nan eka asarthaka pawlak wenewa... hoda kellek labunoth ubata asarthaka wenna hethuwak naane.. jeewana sahakariyak kiyanne ekatai.. sallima nemei... anika 30 million thiyena normal kello hoyanna amarui bang :D :D
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan duppat kella kiwwe?ekit monawatma nadda?
    ade 30mi kiyanne kooti 3k ne.
    love karana kalei marry kalamai loku wenasak tiyenawa. hodat hitala balala teeranaya karapan. 30mi kellage adu padu ehema tiyenna puluwan. nattan mechchara kal itiri wela hitiye kohomada?
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එකටම ඕනේ සල්ලි බන් ඊට පස්සේ ආදරේ .. මොකෝ එකටම ආදරේ තිබ්බ කියලා වැඩක් නෑ බැදලා අවුරුදු 2 ක් විතර ගියාම තමා ගෑනිගේ මහ ලොකු ආදරේ බලන්න පුළුවන් හොදට තීරණේ කරපන් කොල්ලෝ :yes::yes::baffled::baffled::oo::oo:
     

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    මට ඕනේ ආදරේ විතරයි....
    ආදරේ තියනවනම් අනිත් හැමදේම ලබාගන්න පුලුවන්.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? Girl & Boy දෙන්නටම පොදුවෙ? :):):)

    උඹලට තොරගන්න වුනොත් තොරගන්නෙ 30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්ද? 4 years විතර දුකට සැපට ලගින් හිටපු දුප්පත් කෙල්ලද?
    salli walata ganu ganne amu ponnayo,eka nisa dowry passe yana pendek wenna epa,e wagema thamaa thama hithana widiyata galapena ekak daaganna,duppath samaharu innawa arapirimasmen hithana honda kello,samahara ewun amu kuhakayi,salli thiyena ewuntath e kathaawama thamaa, adare athi wenna salli one une nathi unata e adaren ekathu wena dennata jeewath wenna salli one,kalalyak athi wenna one dimbayai sukranuwai unata e kalalayata jeewath wenna oxygen one wage
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා බං,අද කාලේ ඇත්තටම සල්ලි හොදට තියේනම් ප්‍රශ්න බොහොමයක් නැහැ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    රත්තරං;18085672 said:
    සේරම කමෙන්ට් කියෙව්වා

    මුලින්ම මේක කියන්න ඕනේ. සල්ලි තියෙන කෙල්ලෙක් ඩව්රියක් එක්ක බැන්දොත් කෙල්ලට යටවෙලා ඉන්න වෙනවා කියන්නේ පට්ටම පට්ට මෝඩ කතාවක්. ඔය රෙන්ඩ පුකේ ගූ නැතුව ඉදලා එන කෙල්ලෝ තමයි මිනිහගේ රුපියල් 1000හෙනුත් උඩ යන්නේ. උන්ගේ තමා සද්දේ වැඩිම. කොයි ගෑනි බැන්දත් ගෑනිට යට වෙනවද නැද්ද කියන එක තම තමන්ගේ පර්සනලිටිය සම්බන්ද ප්‍රශ්නයක්. ඒකට ගෑනි සල්ලි තියෙන තැනකද නැද්ද කියන එක අදාල නෑ

    සමහර කොල්ලන්ගේ මාර තියරි තියෙන්නේ

    ලස්සන කෙල්ලෝ චපලයි... සාමාන්‍ය පෙනුම ඇති කෙල්ලෝ සහ කැත කෙල්ලෝ අවන්කයි.. ඒ කියන්නේ නිකන් සමේ වර්නය නිමදවීමට අවශ්ය රසායනික සංයෝග හුදෙක්ම චපල බව ඇති කිරීමටද බලපායි:lol::lol::lol:

    සල්ලි තියෙන කෙල්ලෝ මිනිහව පාගයි නැති උන් නොපාගයි. ඒ කියන්නේ මිනිහා ගෑනිට යට වෙනවද නැද්ද යන්න අනිවාරෙන් ගෑනිගේ සල්ලි මත බලපායි. ඕන බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ට දුප්පත් ගෑනියෙක් බැදගත් විට හොදින් සලකයි :lol::lol::lol:


    උගත් ගෑනු පන්ඩිතයි සාමාන්‍ය අද්‍යාපන මට්ටමක් ඇති ගෑනු කියන දේ අහන් ඉන්නවා. යකෝ ඔය හිස් බෙලෙක්ක තමා වැඩියෙන්ම සද්දේ තියෙන්නේ:lol::lol::lol::lol:

    ඕවා සේරම මිදි තිත්තයි කියන නරි කියන කතා. තම තමන්ට නොලැබුනු දේවල් වලට තම තමන්ගේම හිත තුලින් වාද කරලා ඒවගෙන් සෑහිමකට පත් වෙන්න කියන කතා

    ආදරේ... පුක තමා. හොදම ආදරේ එන්න කසාද බැදලා අව්රුද්දක් වත් යන්න වෙනවා. ඔය බදින්න කලින් ඉන්න ගෑනු නෙමේ බැන්දට පස්සේ ඉන්නේ. අනික වදාපු අම්මව ඇරෙන්න ඔය ගෑනු ජාතියේ එකෙක්වත් දෙන ටෝක්ස් ඕනෙවට වඩා පිලිගන්න එපා (එහෙම කියලා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න කිසිසේත්ම කියන්නේ නෑ ) දඩයම් යුගේ ඉදන්ම ගෑනුන්ගේ මනස හැදිල තියෙන්නේ කන්න දෙන අදින්න දෙන වැඩියෙන්ම භව්තික සැප දෙන එකා එක්ක යන්න. ඒ මානසිකත්වේ අදටත් වැඩකරනවා. උබල ඔය කරන කැපකිරීම් උන්ට අදාල නෑ. නිකමට හිතපන් ඔය හුගක් කෙල්ලෝ කැපකිරීම් කියල නම්කරන්නේ "කැප කරපු දේවල් නෙමේ උන්ට නැති උන දේවල්" බැන්දට පස්සේ ඉන්නේ මොන විදිහේ ගෑනියෙක්ද කියන එක උබේ පර්සනල්ටිය සම්බන්ද ප්‍රශ්නයක්.



    උබ එක කෙල්ලෙක් එක්ක සේරම සෙල්ලම් දාලා ඒකිව අනාත කරනවනම් වැරදියි. ඒත් උබ ඉන්නේ 50% 50% තීරනයක් ගන්න පුලුවන් තැනකනම්, ඔය දෙන්නගෙන් හොදම උගත්කම තියෙන (පලවෙනිම දේ ), හොදම අම්මෙක් තාත්තෙක් ඉන්න වැදගත් දනවත් බලවත් පව්ලක (දෙවෙනියට වැදගත්ම දේ ) හොදම සල්ලි තියෙන කෙල්ලව බැදගනින්. සල්ලි තියෙනවා කියල සුමනක්කගේ ලොකු දුව බැදගන්නත් එපා සේරම හේතු සාදක හොයලා හොදම එක බැදගනින්. ගෑනිව වෙනස් කරගන්න එක 100%ක් නෙමේ 200%ක්ම උබේ පර්සනලිටිය


    කලු කැත අනාත කොට මැටි හිගන එකියක් ගෙනාවා කියලා ජීවිතේට ඒකි ලෝයල් වෙන්නේ නෑ. ඒවා මේ මිදි තිත්තයි කියන නරි කියන කතා:lol::lol::lol::lol::lol:



    මගේ උපදෙස - හොදට සල්ලි තියෙන හොදටම ලස්සන තියෙන හොදටම උගත් කම තියෙන උබේ මට්ටම අනුව ලබාගන්න පුලුවන් උපරිම උපරිම උපරිම උපරිම ගෑනිව ගනින්.

    කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්නත් බෑ ඒකත් මතක තියාගනින්


    100% අද්දැකීමෙන් කල ප්‍රකාශයකි


    මම ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ නම් නැහැ .හැබැයි කියවපු ටිකෙන් යමක් තේරුම් ගත්තා .ඒ වගේම මේ රත්තරංගේ කම්න්ට් එකත් කියෙව්වා .මෙහෙමයි හැම එකාගෙම අදහස් ගත්තොත් එකෙක්වත් වැරදි නැහැ .ඔක්කෝම හරි .හැබැයි එක ෆෝමැට් එකෙන් එක ආකෘතියෙන් බැළුවහම නෙමේ .රත්තරං එයාගේ අත්දැකීම් හරහා වෙනත් අය මේ කාරණය තුළ පවතින අදහස් විවේචනාත්මක සොරූපයට ලක් කල බවක් පේනවා .ඒ වගේම වෙනත් අයෙකුගේ අත්දැකීම් හරහා රත්තරංගේ අදහස් විවේචනය කිරීමේ විභවයක් තියෙන්නත් පුළුවන් .මෙතන එක එක්කෙනා කමෙන්ට් කරලා තියෙන්නේ ඒ ඒ අය දැකපු අහපු විඳපු සමාජ ආකෘතිය තුළින් ලැබෙන අත්දැකීම් හරහා .

    දැන් ම්ම මෙතන මම විඳපු අහපු දැකපු දේවල් වල පන්නරයෙන් උත්තරයක් දෙන්නම් .
    …මෙහෙමයි ආදරය ඕනේ .ආදරය අපි කාටත් ඕනේ .ඒක කෙල්ලගෙන් විතරක් නෙමේ හැමෝගෙන්ම .
    …ඒ වගේම සල්ලිත් ඕනෙ .සල්ලි කියන වචනයට වඩා මම මෙතන ධනය කියන වචනය පාවිච්චි කරන්නම් .ධනය ඕනේ විවාහක යුවළකට සාර්ථක දිවියක් ගත කරන්න .ඒ ධනය කීයා එක ආකාර කිහිපයක් ගන්නවා .එක ආකාරයක් තමා .විවාහ වෙන දෙදෙනා තුළ පවතින ධනය .ඒ ක කොටස් කිහිපයකට බෙදෙනවා
    …එක කොටසක් තමා තම මව හෝ පියාගෙන් හෝ වැඩිහිටි පාර්ශව වලින් ලැබෙන් සමාජය පිළිබඳ දැනුම (සමාජය කිව්වේ මිනිස්සු ගැන ,දේශපාලනය ගැන ,ආගම ධර්මය වගේ දේවල්)
    …අනෙක් කොටස පාසල විශ්වවිද්‍යාල හරහා ලැබෙන වෘතියක් ඉලක්ක කරගත් දැනුම සහ පුහුණුව .
    මේ පුහුණුව හා දැනීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීය නිසා ඉස්කොලෙන් ලැබෙන වෘතීය ඉලක්ක ගත දැනුම සහ එම දැනුම ප්‍රායෝගික කරණයේ ගැටළු මතු වෙන්න පුළුවන් .ඒ ගැටළු ලෙහාගන්නේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබුවහම හෝ මුදල් ගෙවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට ගියහම (ඒ කිව්වේ වෘතීය වෙනුවෙන් හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පටන් ගන්නේ උසස් අධ්‍යාපනය ලැබන්න ගියහම .ඒත් සමහරක් පාඨමලා වල ඔය කියන මෙව්වා එක නැහැ ) හෝ කිනම් හෝ රැකියාවක නිරත විමෙන් .

    ගැහැණු ළමයෙක් මූලික වශයෙන් තම මවගෙන් විෂේශයෙන් උරුම කරගතයුතු දේවල් තියෙනවා .ඒ තමා ඉවුම් පිහුම් ,ගෙදර දෝරේ වැඩපල වගේම තම ස්වාමි පුරුෂයාට සළකන ආකාරය .මොකද කවදා හරි තමන් තනිව පවුලක ප්‍රධාන කොටස් කාරයෙක් වෙනකොට ගැහැණියක් ලෙස තමන් පත්වෙන එක එක අවස්ථාවන් වල භූමිකාවට මුහුණ දෙන්න ඕනා කරන පන්නරය පුහුණුව මවගෙන් දායාද වෙන්න ඕනේ .
    …ඒ වගේම පිරිමියාට තම පියාගෙන් යම් දේවල් විෂේශයෙන් දායාද වෙන්න ඕනේ .ඒ තමා ධනය රැස් කිරීම ,එය රැක ගැනීම ,ගෘහයේ මූලිකයා වනකොට එහි ඇති වගකිම් සහ අවදානම් සහගත බව පිළිබඳ අවබෝධය වගේ දේවල් .



    ධනයේ අනෙක් කොටස තමා මූල්‍යමය ආකාරයෙන් සහ දේපළ වස්තු සම්භාරය වශයෙන් පවතින ධනය .
    …ඒ කිව්ව ධනයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් .
    …එකක් තම ස්වොත්සහයෙන් උපයන ධනය .
    …අනෙක උරුම වෙන ධනය .

    …අන්න ඒ උරුම වෙන ධනයේ එක ආකරයක් තමා ඔය දෑවැද්ද .
    …ඒ අදාල මනමාලිය එය උරුම වෙන්නේ තම දෙමාපියන්ගෙන් හෝ පරපුරෙන් .
    …ඒ වගේම තමා මනමාලයටත් .

    …මූල්‍යමය හෝ දෙපල වශයෙන් උරුම වෙන ධනය කෙතරම් උරුම උනත් වැඩක් නැහැ ඒක රැකගන්න ,පාලනය කරගන්න වැඩ්දියුණු කරගන්න අවැසි දැනුම අත්දැකීම නැත්තම් .එහෙම උනහම වෙන්නේ නාස්ති වෙන එක .
    …ඒක නිසා තමා ඔය ගොඩාක් එවුන් කියන විදියට සල්ලිකාර කෙල්ලො ගත්තහම පවුල් ජීවිත අවුල් වෙනවා කියන්නේ .කියන එවුන් කියනවා ඇත්තේ නරියා මිදී තිත්තයි කිව්ව කතාව වගේ දෙයක් නිසා වෙන්න ඇති .ඒත් ඇත්තම කතාවෙදි ඔය සල්ලිකාර කියන වචනෙත් එක්ක ප්‍රශ්න ඇතිවෙන්නේ ඔන්න ඔය කාරණය නිසා .මහ ධන සිටු පුත්‍රයාගේ කතාව අහලා ඇති නේ ?? ඒ කතාවෙදි කෙල්ලටයි කොල්ලාටයි දෙන්නටම හොඳට දේපල තිබ්බා .ඒත් අන්තිමට මොකද උනේ ?

    …අන්න එ වගේ .

    ea වගේම තමා මේ මල් පත්තරයි ,හින්දි ෆිල්මුයි ,කොරියන් කතා වලිනුයි ආදරය කියන වචනය ගොබ්බ ගෝත්‍රික බොලඳ මට්ටමට ඇදලා දාලා ඉවරයි .ඒක නිසා අවුරුදු 2 ක් 3 ක් නෙමේ අවුරුදු 7 ක් හීටියත් ලව් කරලා තියෙන්නේ අර කිව්ව මූලාශ්‍ර ඔළුවේ තියාගෙන .ඒ කිව්වේ ලව් කරන එවුන්ගේ ඔළුවල දුවනේ හින්දි ,කොරියන් බඩකඩුත්තු .ඉතිං උඹලාට හිතේවි අනේ මේ කෙල්ල මට කොච්චර ආදරේද ?? මන් වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා .ඔව් ඒ කෙල්ල උඹට දේවල් කරලා ඇති ඒත් එව්වා කලේ අර හින්දි ෆිල්ම් එකෙයි කොරියන් කතාවලයි තියෙන බලපෑම නිසා මිසක් හිතලා නම් නෙමේ .ඒක නිසා ආදරය කොරනවා කියන එක හරියට විචාරාත්මකව බලපන් .
    මොකද ශාරුක් ඛාන්ට ,කාජල්ට ෆිල්ම් එකේ ලව් කරනවට ප්‍රඩියුසර් ගෙවනවා .කොරියන් කතාවල එකෙ ලව් කරන එවුන්ටත් ප්‍රඩියුසර් ගෙවනවා .මල් පත්තර වල මල් කතා ලියනවාටත් ගෙවනවා .ඒත් උඹලා ලව් කරද්දි උඹලාට ගෙවන කවුරුත් නැහැ .උඹලාම හොයාගන්න වෙනවා .


     
    Last edited: