කෙල්ලෙක්

jusi

Well-known member
  • Sep 2, 2012
    983
    870
    93
    යාලුවනේ මම අවුරුද්දකට කලින් boot එකක් කෑවා.
    ටිකක් අවුල් උන ඒ දවස්වල, දැන් හැමදේම හරි, මම දැන් මේ අවුරුද්දේ උසස් පෙළ කරනන් නංගි කෙනෙක්ට try කරනවා... මට එය එක්ක sms කරන්නේ ඕනේ කොහොමද කියල කියන පුලුවන්ද... මොන වගේ දේවල් ද කතා කරන්න ඕනේ..එයට මං කැමැත්තක් ඇති වෙන විදියට ,
    බොරු කියන්න ඕනේ නෑ මට කෙල්ලොන්ට හරියට කතා කරන්න දන්නේ නෑ
    ඒ කිව්වේ flirt කරන්න දන්නේ නෑ..
    boot එකේ දුක කිව්වෙත් මෙතන
    අලුතෙන් ගොඩ යන්නත් හෙල්ප් එකක් දෙන්න පිං
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තමන්ගේ විදිහට කතා කරහන් බොල .. ඒ විදිහට ඒකි කැමති නැත්තන් කෙල්ලව වෙනස් කරපන් .. නැත්තන් හැමදාම උබට මේක පැත්තකින් තියාගෙන තමා කෙල්ලත් එක්ක කතා කරන්න වෙන්නේ .. උබේ විදිහට කතා කරපු දවසට තව boot එකක් කන්න පුළුවන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩේ බන් මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා බන් .. කෙල්ලොන්ට කතා කරන්න ඕනේ විදිහ තේරෙන්නේ නෑ නේ :(
    conversation එකක් කරත් කෙල්ල ඇදගෙන ගියොත් මිසක් මට කතා කරන්න තේරෙන්නේ නෑ බන් :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    උබ මුලින්ම මොනා හරි පොඩි දෙයක් කතා කරන්න පටන් ගනින්. ඊට පස්සේ කෙල්ල කතාව දිගටම ඇදගෙන යාවි. උබට තියෙන්නේ කෙල්ල අහන ඒවට උත්තර දෙන එක විතරයි.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම ආදරය කරන්න දන්නේ නෑ:no::no:
    යාලුවෙක් විදියට ෆිට් කෙල්ලො එක්ක මැසේජ් ගහන්න දන්නවා:yes:
    ලව් කරන්න ටෝක්ස් දෙන්න දන්නේ නෑ:no::no:
    කෙල්ලො කොල්ලො කියල හිතල මම කතාකරන්නේ:(:(
    ලව් කරන කෙනෙක් උදව් කරයි උදාව්
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Issalama uba eki kamathi akamathi dewal Hoya gamin.eter pass game gahapan time aran
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ♥ just be yourself :)
    ♥ dont think about sex ;)
    ♥ ask what she likes..ex: movies, teledramas..etc
    ♥ and just be yourself :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    යාලු වෙනකන් විතරයි ඔක්කොම...ඊට පස්සේ අහන් ඉන්න එක එපා වෙන තරමට කෙල්ල කියවන්න ගන්නවා...හප්පා...:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලගේ ඩේට් දවස අහපන් :P තව පෝර්න් එහෙම බලනවද..ස්වයන් වින්දනයේ යෙදෙනවාද :rofl::rofl::rofl:..අහන්න නම් ඕනේ තරම් දේවල් තියෙන්නේ බන්...ඔය නිකන් මොනා හරි අහපන් බන්...:lol:

    මම කියන්නම් හොදම දේ...අහපන් දවසේ වෙච්ච මොනාහරි සිද්දියක් ගැන...ඊට පස්සේ උබට මොකුත් කියන්න ඕනේම නැහැ...අහන ඉන්න විතරයි තියෙන්නේ...:sorry::sorry::sorry: