නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාටණිට හිමියනි මට කළ නොහැක නිගා..






නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාටණිට හිමියනි මට කළ නොහැක නිගා..






kiyaganna therenne na
පසුතැවීම + විරහ වේදනාව + කලකිරීම
![]()




තෑන්ක්ස් මචන්..හැමදේම වෙන්නෙ හොඳට කියන ප්රකාශය මොන තරම් විහිළුවක්ද කියල හිතෙනව බන්
![]()
passe ne bn google deiyo mathak une....
dannam loku awulak ne bn....![]()
ehenam awlak ne..me hamadema saapekshai ban..passe tmai matat godak dewal therum giye.
හැම දේම වෙන්නේ හොදට බ්රෝ
බොරුනම් බලපන්කෝ
okkoma wenne hodata kiyanawane bn,,
himikariyak athine bn kohe hari....![]()
ehema hithanna epa
oyage hari urumakkari awama mn me kiyapu de hondatama therewi edata kiyannako
etakan iwasanna



Let her goමම කාලයක් කෙල්ලෙක්ට ආදරේ කලා. මම විතරයි කලේ. මට එයාට ඒක කියාගන්න බැරි වුණා. කොහොම හරි එයා වෙනතක මම වෙනතක ගියා කාලෙ ගත වෙනකොට. මම හැම වෙලේම හොරෙන් හොයල බැලුව එයා ගැන. වෙන කොල්ලෙක් සෙට් වෙලාද කියල. දැන් මාස 5-6කින් විතර මට ඒවට හිත යොමු කරන්න බැරිවුනා කාර්යබහුලත්වය නිසා.
අද මම එයාව දැක්කා. වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ඉන්නවා. බත්තරමුල්ලෙ මැක්ඩොනල්ඩ්ස් එක ගාව බස් හෝල්ට් එකේ. මට විනාඩි පහක් විතර යනකන් නිකන් කරන්ට් වැදුන වගේ. බයික් එක ඉස්සරහින් ගිය කාර් එකෙත් හැප්පුනා, වෙලාවට බ්රේක් කරගන්න බැරුව. මම කරන්න හිටිය සේරම වැඩ අතෑරල ගෙදර ආවා.
මට මේක අමතක වෙන්නෙම නෑ බන්. මම එයා ගැන පුදුමාකාර බලාපොරොත්තු ගොඩක් තියන් හිටියේ. තැනකට ඇවිල්ලා ( stable වෙලා) එයාගෙ කැමැත්ත අහන්න හිටියෙ. මම අනාගතේ ගැන මවපු හැම හීනෙකම එයා හිටියා. මුළු ජීවිතේම හිස් වෙලා ගියා වගේ.
මම උඹලට මේක කියන්නෙ මගෙ හිත නිදහස් කරගන්න උපදෙසක් බලාපොරොත්තුවෙන්... මට මේක කියන්න වෙන කවුරුත් නෑ එලකිරි ෆැමිලි එකේ උඹල ඇරෙන්න
යුවතියකට ඔබා ආදාරේනම් ඇයට පවසන්න. පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න.
යුවතියකට ඔබා ආදාරේනම් ඇයට පවසන්න. පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න.



මචන් ඔහොම වෙනවා බන් හිතට වැදුනම,
එත් ඒ කෙල්ලට වැරද්දක් කියන්න බැනේ, ඒ කෙල්ල උඹ ගැන හාන්කවිසියක්වත් දන්නේ නැති නිසා.
තව දුරටත් උඹ ඔය කෙල්ල ගැන හිතන්න, පරණ විදියට හොයන්න යන්න එපා.
"Nice girl finish last" කියල කතාවක් අහල තියෙනවා,
එත් මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත.
මොනවා උනත් දැන් මේ උන දේ උඹට හිතට දර ගන්න බැරි උනාට හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ.
හැබැයි ඒ කෙල්ල නිසයි මම අනාගතේ හදාගන්න හැදුවේ, දැන් ඒවායින් වැඩක් නැ කියල හිතුවොත් උඹ එතනිම්ම පැරදෙනවා.
මොලේ කල්පනා කරලා තවත් හිතට ද්යිර්ය අරන්
කරාටත් වඩා මහන්සි වෙලා වැඩ කරලා තැනකට එන්න උඹට පුළුවන්.
කොහොමත් උඹ මහන්සි උනත් නැති උනත් උරුමක් කාරය කරුමක් කාරය වෙලා ඉබේම ලඟට එනවා. එකේ දෙකක් නැ.
හැබැයි මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගනින්,
ඕනවට වඩා හිතල වැඩක් කරන්න හොඳ වෙලාව බල බල හිටියොත් පස්සේ උඹට උඹ ගැනම කේන්ති යයි හැමදේම උනේ උඹේ වැරැද්දෙන් කියල.
ඒ දේ ආයේ වෙන්න දෙන්න එපා.

අවුරුදු ගණන් ලව් කරලා බූට් එකක් කාල දිරවගන්න දගලනවට වඩා ඔහොම උන එක ගැන සතුටු වෙයන් මචන්Let her go


ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...ඒකී එකාගේ කට කෑවත් මදිය![]()