කෙල්ලෙක්

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාටණිට හිමියනි මට කළ නොහැක නිගා..:cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes:
     
    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    හැම දේම වෙන්නේ හොදට බ්‍රෝ
    බොරුනම් බලපන්කෝ

    okkoma wenne hodata kiyanawane bn,,

    himikariyak athine bn kohe hari....:love::love::love::love:

    ehema hithanna epa
    oyage hari urumakkari awama mn me kiyapu de hondatama therewi edata kiyannako
    etakan iwasanna

    ඔව් එහෙම හිතමු මචන්... අමතක කරන්න නම් ටිකක් අමාරුයි, කාලය ගත වෙනකොට සේරම හරියයි කියල හිතමු.. උඹලට පින් :love::love:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Oka tika dwasak giyama amthaka wela yanawa mcn..edineda wada tika hriyata karaganin...kello enwa yanwa..ohoma thamai jeewithe..hondata kala beela fun ekek hitapn..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අවුරුදු ගණන් ලව් කරලා බූට් එකක් කාල දිරවගන්න දගලනවට වඩා ඔහොම උන එක ගැන සතුටු වෙයන් මචන් :yes::yes: Let her go
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...ඒකී එකාගේ කට කෑවත් මදිය:angry::angry:
     
    lehiutahusa

    Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    මම කාලයක් කෙල්ලෙක්ට ආදරේ කලා. මම විතරයි කලේ. මට එයාට ඒක කියාගන්න බැරි වුණා. කොහොම හරි එයා වෙනතක මම වෙනතක ගියා කාලෙ ගත වෙනකොට. මම හැම වෙලේම හොරෙන් හොයල බැලුව එයා ගැන. වෙන කොල්ලෙක් සෙට් වෙලාද කියල. දැන් මාස 5-6කින් විතර මට ඒවට හිත යොමු කරන්න බැරිවුනා කාර්යබහුලත්වය නිසා.

    අද මම එයාව දැක්කා. වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ඉන්නවා. බත්තරමුල්ලෙ මැක්ඩොනල්ඩ්ස් එක ගාව බස් හෝල්ට් එකේ. මට විනාඩි පහක් විතර යනකන් නිකන් කරන්ට් වැදුන වගේ. බයික් එක ඉස්සරහින් ගිය කාර් එකෙත් හැප්පුනා, වෙලාවට බ්‍රේක් කරගන්න බැරුව. මම කරන්න හිටිය සේරම වැඩ අතෑරල ගෙදර ආවා.

    මට මේක අමතක වෙන්නෙම නෑ බන්. මම එයා ගැන පුදුමාකාර බලාපොරොත්තු ගොඩක් තියන් හිටියේ. තැනකට ඇවිල්ලා ( stable වෙලා) එයාගෙ කැමැත්ත අහන්න හිටියෙ. මම අනාගතේ ගැන මවපු හැම හීනෙකම එයා හිටියා. මුළු ජීවිතේම හිස් වෙලා ගියා වගේ.

    මම උඹලට මේක කියන්නෙ මගෙ හිත නිදහස් කරගන්න උපදෙසක් බලාපොරොත්තුවෙන්... මට මේක කියන්න වෙන කවුරුත් නෑ එලකිරි ෆැමිලි එකේ උඹල ඇරෙන්න

    යුවතියකට ඔබා ආදාරේනම් ඇයට පවසන්න. පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් ඔහොම වෙනවා බන් හිතට වැදුනම,
    එත් ඒ කෙල්ලට වැරද්දක් කියන්න බැනේ, ඒ කෙල්ල උඹ ගැන හාන්කවිසියක්වත් දන්නේ නැති නිසා.
    තව දුරටත් උඹ ඔය කෙල්ල ගැන හිතන්න, පරණ විදියට හොයන්න යන්න එපා.
    "Nice girl finish last" කියල කතාවක් අහල තියෙනවා,
    එත් මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත.
    මොනවා උනත් දැන් මේ උන දේ උඹට හිතට දර ගන්න බැරි උනාට හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ.
    හැබැයි ඒ කෙල්ල නිසයි මම අනාගතේ හදාගන්න හැදුවේ, දැන් ඒවායින් වැඩක් නැ කියල හිතුවොත් උඹ එතනිම්ම පැරදෙනවා.
    මොලේ කල්පනා කරලා තවත් හිතට ද්යිර්ය අරන්
    කරාටත් වඩා මහන්සි වෙලා වැඩ කරලා තැනකට එන්න උඹට පුළුවන්.

    කොහොමත් උඹ මහන්සි උනත් නැති උනත් උරුමක් කාරය කරුමක් කාරය වෙලා ඉබේම ලඟට එනවා. එකේ දෙකක් නැ.
    හැබැයි මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගනින්,
    ඕනවට වඩා හිතල වැඩක් කරන්න හොඳ වෙලාව බල බල හිටියොත් පස්සේ උඹට උඹ ගැනම කේන්ති යයි හැමදේම උනේ උඹේ වැරැද්දෙන් කියල.
    ඒ දේ ආයේ වෙන්න දෙන්න එපා.

    ඔව් මචන් උඹ කියන එක හරි. කොහෙත්ම ගමන නවත්තන්නෙ නම් නෑ, හැබැඉ මේ වෙච්ච දෙයින් මට මාරම අවුල්. හොඳ වෙලාවට හෙට නිවාඩු දවස වුනේ බන්. හෙට යාලුවො දෙතුන්දෙනෙක් එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් අරන් මේ සිද්දිය අමතක කරල දාන්න බලන්න ඕනේ. අම්මත් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියල :sorry:
     
    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    අවුරුදු ගණන් ලව් කරලා බූට් එකක් කාල දිරවගන්න දගලනවට වඩා ඔහොම උන එක ගැන සතුටු වෙයන් මචන් :yes::yes: Let her go

    :D:D

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...ඒකී එකාගේ කට කෑවත් මදිය:angry::angry:

    ඉවසීම වෙනයි බන්. මම කලේ කල් මරපු එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Why are u getting upset, if u love her isn't her happyness the thing u love to see the most.?
    I know how u feel, but just be happy about her happyness. :)