උබනම් නියම ගොනෙක් බන්
උබ stable වෙනකම් ඉන්න ඕනි කියල ඒ කෙල්ල දැනගෙන ඉදල එ කෙල්ල ඒ අතරේ වෙන කොල්ලෙක් එක්ක අතේ එල්ලිලා ගියානම් ඔන්න අවුල්,
උබ මෙච්චර කලක් තනියම හිතේ තියන් ඉදල ඒක ඒ කෙල්ල දන්නෙවත් නැතුව වෙන එකෙක් දාගත්තට පස්සේ උබ අඩා වැටෙනවා මම පහු වුනා හැමදේම එපා වුනා කියල,
උබ ඔහොම හිතෙන් වැටිලා Cyco ගහන්න ගනිද්දී, දැනගනින් උබ දිහා බලන් ඉන්න උබේ අම්මයි තාත්තයි දෙන්නම උබට වඩා හිතෙන් වැටෙන බව, උබ හිතන්ඒ හිටියට උබේ මුනේ reaction එයාලට තේරෙන්නේ නැතුව upset ගහන් ඉන්න පුළුවන් ඇති කියල, එහෙම බෑ මහත්තයෝ අපි හැරෙද්දී එයාල දන්නවා , ඒ වගේම හොදට තේරෙනවා බන්, ඒ නිසා ගිය දේ ගියා හැමදේම වෙන්නේ තමාගේ හොදටයි කියල හිතාගෙන
වෙනද හිටපු last update version එකට වඩා හොද update version එකක් විදියට වැඩටික කරගෙන පලයන් ඊලග කෑල්ල තවත් රසවත්



ඔව් මචන් උඹ කියන එක හරි. කොහෙත්ම ගමන නවත්තන්නෙ නම් නෑ, හැබැඉ මේ වෙච්ච දෙයින් මට මාරම අවුල්. හොඳ වෙලාවට හෙට නිවාඩු දවස වුනේ බන්. හෙට යාලුවො දෙතුන්දෙනෙක් එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් අරන් මේ සිද්දිය අමතක කරල දාන්න බලන්න ඕනේ. අම්මත් ඇහුවා මොකක් හරි ප්රශ්නයක්ද කියල![]()

ඔව් එහෙම හිතමු මචන්... අමතක කරන්න නම් ටිකක් අමාරුයි, කාලය ගත වෙනකොට සේරම හරියයි කියල හිතමු.. උඹලට පින්![]()

ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට![]()

KasunKDP:20848488 said:ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට![]()
Thats so fucked up. Isnt it. Maybe it is a curse to be gay as they say.![]()
අඩෝ මම ආරංචි කරල බැලුවා විස්තර. ඒ කොල්ල ටිකක් සල්ලාල ටයිප්ලු බං
කෙල්ලො සෙට්කරන් ටික දවසකින් අතෑරල දානවලු. ගහල අතාරීද කියලයි මට බය
මම ෆුල් ඇලර්ට් එකේ ඉන්නවා මොන වැඩ තිබුනත්. ඌ අතඇරියොත් මම ක්ෂණිකවම එන්ටර් වෙනවා. උඹල මොකෝ හිතන්නෙ

දුක තුනී වෙන්න එහෙම මොනවත් කියලා, ටිකක් බාහිර දේව්ල් එහෙම කතා කරල ඊට පස්සෙ හෙමීට මුට්ටිය දාල බලපන්. අනිවා හරියනව 
මටත් ඔය වගේම සීන් එකක් උනා බන් .මමත් හිතුවේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරලා කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා .ඒ ගෙදර නිතර ආවා ගියා .
අන්තිමට කවුරුත් දන්නේ නැතුව ඒකිට කොල්ලෙක් සෙට් වෙලා.ප්රමාදය පසු තැවීමට හේතුවේ .
අනික් එක ඔය ගැන වැඩිය හිතන්න එපා බන් .මාත් ඒ කාලේ පොඩ්ඩක් දුක් උන.
ජීවිතේ නතර වෙන්නේ නෑනේ .



ඒක හොඳයි. දැන් ඉඳන්ම ඒකි එක්ක කනෙක්ෂන් එකක් තියාගනින්. ෆේස්බුක් එකෙන් වගේ. නැත්නම් ඌ දාල ගිය ගමන් උබ මැදට පැන්නම ඒකි දැනගන්නවා උබ ඌ දාල යනකන් බලන් හිටිය බව
මුලදි ම ආදරේ ප්රකාශ කරන්න යන්න එපාදුක තුනී වෙන්න එහෙම මොනවත් කියලා, ටිකක් බාහිර දේව්ල් එහෙම කතා කරල ඊට පස්සෙ හෙමීට මුට්ටිය දාල බලපන්. අනිවා හරියනව
![]()



